Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මම දන්න විදිහට නම් අපේ බිල් එකෙන් 51% යන්නේ fridge එකට bulb වලට යන්නේ 7% විතර වගේ අපිට fridge එක contරෝල් කරන්ඩ පුළුවන්නන් තමා ගොඩක් හොඳ. එකට අපේම රටේ කෙනෙක් විසදුමක් හොයල දීලා තියෙනවා (අපි අපේ රට ගැන අවතක්සේරු කල යුතු නැ) මම දැනට මේක පාවිච්චි කරනවා. මාසයකට මට unit 17 -21 අතර ගණනක් අඩු කරගන්ඩ පුළුවන් වෙලා තියෙනවා. see the link below
    http://www.bravosl.com/
     

    whmsameera

    Junior member
  • Sep 13, 2009
    47
    1
    8
    Machan mata kiyanna puluwanda series bulb wel wala thiyena circuit ekata 5w bulb set karanna triac dala hadanna puluwanda