සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
මට නිකමට හිතෙනවා මචන් පාරවල් උඩින් යකඩ/කොන්ක්‍රිට් ෆ්‍රෙම් එකක් ගහලා එක උඩ් සෝලා ෆාම් දාන්න පුලුවන් නම් රටේ ඉඩම් ටික ඉතුරුයි නේද කියලා.. රජයට පුලුවන් එහෙම පාරවල් උඩ සෝල ස්පේස් රෙන්ට් කරන්න උනත්[/COLOR][/SIZE][/QUOTE]

Lankawe owa karanna puluwan unath karanne na ban.. apita e wage future ekak gana tawa awrudu 100katawath hitanna amarui me rata yana widiya anuwa..
 
Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha

මාත් කැමති ලක්ෂ 50ක් වගේ ඉන්ස්වෙස්ට් කරලා සෝලා බිස්නස් එකකක් පටන් ගන්න , තමන්ගේම ඉඩමක් තියෙනවනම් හොඳට ඉරු එලිය දවස පුරාම ඒන . ලක්ෂ 50ක් යටකරොත් , මාසෙකට කීයක් වගේ අදායමක් ගන්න පුලුවන්ද ,අපි විදුලිය වික්කොත් CEB එකට ?

Ada hawas weddi balala kiyanam machan..!
 
RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Godak wadagath wistarayak. tfs machan. :D

    ps - machan quick question, sunlight requirement eka kohomada mewata? kurunelagala, puttlam patte nam hodata sunlight tiyanawane. eth kandy wage pathi walata meke viability eka kohomada? godak sara sunlight ekak oneda? nathnam normal sunlight ekenuth use karanna puluwan da?
     
    Last edited:

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Godak wadagath wistarayak. tfs machan. :D

    ps - machan quick question, sunlight requirement eka kohomada mewata? kurunelagala, puttlam patte nam hodata sunlight tiyanawane. eth kandy wage pathi walata meke viability eka kohomada? godak sara sunlight ekak oneda? nathnam normal sunlight ekenuth use karanna puluwan da?

    Eka mehemai machan kohomath saratama Light eka enne 11AM - 2PM wage wenakan machan.. Light eka wedi wenna power conversion eka hodai adu wenna e wagema converstion eka adui.. Kandy mama hitanne echcharama cloudy scene ekak ne neda? Normal light ekak tiyenawanam wede godadanna puluwan machan..
     
    • Like
    Reactions: harindu24

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Eka mehemai machan kohomath saratama Light eka enne 11AM - 2PM wage wenakan machan.. Light eka wedi wenna power conversion eka hodai adu wenna e wagema converstion eka adui.. Kandy mama hitanne echcharama cloudy scene ekak ne neda? Normal light ekak tiyenawanam wede godadanna puluwan machan..

    ela machan thanks for the info :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන් අපේ අලුත් ගෙදරට තාම CEB එකෙන් කනෙක්ශන් එක දීලා නෑ. වයරින් අරව මේව ඔක්කොම කරලා තියෙන්නේ. සාමන්‍යෙන් අපිට මාසෙකට යුනිට් 100 - 110 ක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ 1kw එකක් ඇති නේද. එතකොට ceb කනෙක්ශන් එක නැති නිසා storage එකක් පාවිච්චි කරන්න වෙනවද? එතකොට full cost එක කීයක් යයිද?

    අනිත් එක මචන් ඔය 260w,320w කිය කිය අඩු ගානට තියෙන ඒවා වල watt ගානින් කියන්නේ ෆුල් චාර්ජ් උනාම use කරන්න පුලුවන් ගානද? 40w බල්බ් 4 යි LED TV එකයි ලැප්ටොප් එකටයි පාවිච්චි කරනවානම් 260 එකක් කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන්ද? ඒවා දවල්ට පාවිච්චි කරන්න බැරිද? ඒවා වලත් කරන්ට් එක store කරලා තියන්න පුලුවන්ද?

    අනික උඹ කිව්වනේ වැස්ස දවස් වලට පවර් එක නෑ කියලා. ඒත් කලින් store කරලා තිබ්බොත් හරි නේද? දවස් දෙක තුනකට හරියන්න store කරන්න පුලුවන්ද?
     
    1KW ekak wedeta hodatama athi, Battry plant ekak gahuwa nam store karaganna puluwan. Habai machan api battery storage system karala na. hariyatama battery wala ehema ganna danne na machan. 1KW system ekak rawmata 300K weddi gahaganna puluwan ABB wage hoda inverter ekak gahala.

    Ne machan Oya panel eke tiyena Watt ganen kiyanne E panel eken 240 hari 300 hari Watt ganaka power ekak absorb karanna puluwan kiyala. Hitanna inverter eka 1KW kiyala etakota 1 kw inverter ekakata power ganna 250W panel keeyak oneda? 4k one anna e wage. 330 panel nam 3k athi anna e wage.

    Wede hariyatama hari machan. storage ekak tiyenawanam . namuth attatama mama battery subject eka karalath na dannaeth na. mama dakka mage me thread eka kollek dala tibba system ekak Storage ekak ekka SMA inverter ekka. poddak balapan machan.

    Habai machan mona unath CEB line eka aran tiyaganna eka watinawa. hadissiyak unoth system eka suddnly dead unoth ehema case ekak wenawa. eka mage openion eka.:D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Ne machan Oya panel eke tiyena Watt ganen kiyanne E panel eken 240 hari 300 hari Watt ganaka power ekak absorb karanna puluwan kiyala. Hitanna inverter eka 1KW kiyala etakota 1 kw inverter ekakata power ganna 250W panel keeyak oneda? 4k one anna e wage. 330 panel nam 3k athi anna e wage.

    ඒ කියන්නේ මචන් දවස් 30 කට අපිට 1kw නම් යන්නේ 260w එකකින් දවස් 7 ක් පුලුවන්ද? (30/4)
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha

    Rougfly 33KW Sytem ekak gahanna puluwan machan.

    33KW system ekak kiyanne masekata hoda light ekath ekka,

    33 x 120 = 3960 Units Generate wenawa.

    Oya unit 3960 ta rupiyal 22 gane CEB eken gewanawa palaweni aw 7 ta

    3960 x 22 = 87120/- Per Month

    oyata labenawa.
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    ඒ කියන්නේ මචන් දවස් 30 කට අපිට 1kw නම් යන්නේ 260w එකකින් දවස් 7 ක් පුලුවන්ද? (30/4)

    ne machan. panel eken usage eka messeure karanna epa. hitanna inverter eka 1 KW nam masekata eken unit 120k Generate karanawa, etakota maseta Unit 120/ Daws 30 = Dawasakata unit 4 k generate wenne 1 KW Solar system ekakin.