සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    මේ සයිට් එකට ගිහින් සූර්ය බල සංග්‍රාමය යටතේ තියෙනවා " ඔබේ නිවස ඉදිරි වසර 25ටම විදුලි බිලෙන් නිදහස් කිරීමට අප සූදානම්. ඒ සඳහා මේ විස්තර දැන්ම අප වෙත යොමු කරන්න.." කියල ෆෝරම් එකක්. මන් ඕක ෆිල් කරලා සබ්මිට් උනා.. පැයකට විතර පස්සේ call එකක් ආවා. විස්තර ඔක්කොම අහන් පහුවදාම මට Quotation එකක් ගෙනත් දුන්නා. :yes::yes::yes:
     
    අයවැයට කලින් තමයි මන් Quatation ගත්තේ. 3kw කට 8,20000 ක්...
    සහන පොලී ක්‍රමයකට අවුරුදු 6-7 ක ගෙවීම් ක්‍රමයක් යටතේ බැංකු ණයකින් වැඩේ කරගන්න පුළුවන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අයවැයට කලින් තමයි මන් Quatation ගත්තේ. 3kw කට 8,20000 ක්...
    සහන පොලී ක්‍රමයකට අවුරුදු 6-7 ක ගෙවීම් ක්‍රමයක් යටතේ බැංකු ණයකින් වැඩේ කරගන්න පුළුවන්.

    uba thawa places walin ahuwe nadda? meeta wada aduwen karaganna thanak? mamath 3kw / 4kw system ekak gana me dawaswala hoyanawa.
    podi place ekakata deela wade karagaththoth un wahala dammoth kalyanakota thamai awla neda
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    uba thawa places walin ahuwe nadda? meeta wada aduwen karaganna thanak? mamath 3kw / 4kw system ekak gana me dawaswala hoyanawa.
    podi place ekakata deela wade karagaththoth un wahala dammoth kalyanakota thamai awla neda

    අන්න එහෙම දෙයක් තියෙනවා. හැබැයි මුන් solar power system විතරක් නෙමේ කරන්නේ. Light system එහෙමත් තියෙනවා. quotation එක present කල විදියත් හරිම පිළිවෙලයි. මමත් මේක කරනවමයි කියන මතයේ තාම නෑ. මුන් කල projects එහෙමත් site එකේ තියෙනවා.

    http://www.gensopower.com/gallery/
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    චයිනීස් ගැන මගේ අත්දැකීමක් කියන්න හිතුනා...
    සෝලා වලට සම්බන්ධ නැති උනත් මේ හා සමාන දෙයක් වෙන්න පුළුවන් ඉන්වර්ටර් එකේ කොලිටි අඩුවෙන්න..

    මේකයි විස්තරේ,
    මම ගත්ත extension cord එකක් usb port 02 ක් එක්ක plug points 08 ක් තියෙන. MyDeal.lk එකෙන් ගත්තෙ. අරගෙන හරියටම මාස 06 යි දවස් ගාණෙන් භාණ්ඩෙ වැඩ කරන්නෙ නැතුව ගියා.
    මම ඉතින් අළුත්ම භාණ්ඩෙ නිසා රෙපෙයාර් කරගන්න දෙහිවල තියෙන පරණම ඉලෙක්ට්‍රොනික් රෙපෙයාර් කරන ප්ලේස් එකට ගෙනිච්චා.
    එතන ඉන්න අංකල් සිරාම ඩයල් එකක් එහෙට මෙහෙට කරලා, වයර් කෝඩ් එක හරහ පවර් යන්නෙ නෑ, පිච්චිලා කිව්වා. මම ඇහුවා පිච්චිලා??? ඒ මොකෝ ඒ, මම හැබැයි එකපාර ගොඩක් කේබල් ගහනවා කියල. පොර කිව්වා මේක චයිනීස් නෙ, කේබල් එකේ තඹ නෑ උඩින් පාට ගාලා තියෙන්නෙ.. මේ බලන්න කියල පොඩි බ්ලේඩ් එහෙකින් සූරලා පෙන්නුවා, තනිකර සුදු පාටයි ඇතුළෙ කම්බිය. මට ඕනි ප්‍රමාණයක දිග තියෙන ලෝකල් කේබල් එකක් ලග හාඩ්වෙයර් එකෙන් ගේන්න සෙට් කරලා දෙන්නම් කියලා. මම ACL Fireguard කේබල් එකක් අරන් දුන්නා සෙට් කරන්න අදට අවු. 02 ක් වගේ වෙනවා ගින්දර වගේ වැඩ....
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අපි සෝලා විතරක් හයිකරල ඕෆ් ග්‍රිඩ් උනොත් නීතියෙන් තහනමක් තියෙනවද කියල හොයල බලල කියපන් ... මම බැටරි එක්ක සෝලා හයිකරල සී.ඊ.බී ග්‍රිඩ් එකෙන් අයින් වෙන්න යන්නෙ .. එහෙම බෑ අයින් වෙන්න වගේ ඒව නොකිය, සී.ඊ.බී එකෙන් අයින් වෙලා සෝලා වලින් විතරක් කරන්ට් එක මම ගත්තොත් නීතියෙන් අව්ලක් තියෙනවද කියපන් :rofl:

    අනිත් එක උඹ ඔය කියපු ඉන්වර්ටර් වලට අමතරව ඉතා මිල අඩු ඉන්වර්ටර් තියෙනව නේද .. උඹ කිව්ව එක 150000 වගේනේ .. ඒත් around 50000 තියෙනව නේද චයිනීස් බඩු ඔන්ලයින් ගන්න පුළුවන්නේ ඕනෙ තරම් (ඒව සී.ඊ.බී එකෙන් දෙන්නේ නැද්ද දන්නෙ නෑ රටට ගේන්න වත්)

    ලංකාවෙ ගොඩක් වෙලාවට යන්නෙ මාෆියා .. එකියන්නේ ලාබෙට ගන්න තියෙන ඒව තහනම් කරල වැඩි මුදලට තියෙන ඒව මාකට් කරනව .. (උඹ ගැන නෙමෙයි කිව්වෙ) .. සෝලා වලට ගහන ටැක්ස් එකත් වැඩි කලා නේද?

    අවුරුදු 15 ක් වගේ යනකොට එෆිෂන්සි ගොඩක් අඩුවෙලා පැනල් වලින් එන විදුලිය ඉතා අඩු මට්ටමකට යනව නේද .. එතකොට තමන් වියදම් කරපු කෝස්ට් එක කවර් වෙලාද?
     
    Last edited:
    • Like
    Reactions: nemax

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    scan0001.jpg

    scan0002.jpg