Solar energy and rain ??Mehemane machan, Lankawe CEB eka athuluwa godak than ran wenne commiss walin/ Paga walin. Eka ekata ena kotasa anuwa thamai un weda karanne.. Un hamoma balanne unge kotasa wedi karaganna.. Ethakota wede Solar walin unath unge bokken ena deyak na aluth technology ekakata.
Anith eka machan Lankawata SOLAR walin witarakma depend wenna amarui due to whether conditions. Lankawata Aduma masa 4k wahina kalath enawa. Etakota Sorage plant wenama run karanna one.. oya hama dekatama un weda karanna yanne one na unta danata hambawena adayam walin..
Hitanna machan Samanyayen CEB eken current use karanawa eka tanakin units 1000k masekata.. Un SOlar Farm ekak dala generate karanawa units 2000k Dan CEB ekata Consumer gewapu units 1000 income ekath na thawa unit 1000 kata gewannath wenawa.. Eth ekkama ara kalin CEB power generation ekata gewanna wena Minis Shramayata / ehema natnam weda karana unge padiyath gewanna wenawa.. Oya hama dema effect wenawa..
Meka unta karanna bari na.. e wagema meka awrudden 2n karannath ba.. Loku putu wala inna unge uwamanawa anuwa me hama dema depen wenawa.
Me mata terena de..Samaharawita mama weradi athi..
very good thread machan. dont ever think this will be boring for us. 5kw generate karanna puluwan unit ekak laksha dahayakata withara ganna puluwanda machan ?
අඩෝ මේ ගැන දැනගන්න ආසාවෙන් හිටියේ. දිගටම ලියපන් රෙප්+
පහුගිය දවස් ටිකේ කරන්ට් එක ගිය නිසා මමත් මේ ගැන ගොඩක් උනන්දු උනා හොයන්න.
මචන් ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යන්න.
Invest කරන හැටිත් පොඩ්ඩක් කියපන්.
Rep++
නුවරඑළියට වගේ පැති වලට ඕක සාර්ථක ද?
මචං Battery storage ගැන විස්තර දැනගන්න අවශයයි. 2kw inverter එකක් units 08ක් වැඩ කරන්න දවසකට කොච්චර Battery storage එකක් ඕන වේවිද? Battery එක Solar වලින් recharge කරල, ආයිත් use කරන්න පුලුවන් නේද? මේකට normal 12v Car battery use කරන්න පුලුවන්ද?
Machan..... Mageth idea ekak tiyenawa ekak set karaganna.... Danma nemei..... thawa tika kalekin... ube number ekai company eka gana podi wisthrekui PM ekak daapanko.......
නෙට් මීටරින්,
උඹට පාවිච්චියට සෝලාර් සිස්ටම් එකක් ගහනවානම් නෙට් මීටරින් ලට තමයි සීඊබී ඇප්ලයි කරන්න ඔ්නේ. මේකේදී ඔයාගේ සෝලාර් සිසිටම් එකෙන් ජනෙරේට් වෙන කරන්ට් එක ඔයාගේ ගෙදර භාවිතා වෙන විදුලි උපකරණ, ලයිට් හැම රෙද්දටම පාවිච්චි වෙනවා. සීයීබී එකෙන් මේ ක්‍රමයෙදී අපිට කිසිම ගෙවීමක් කරන්නේ නෑ.