machan danata ape bill eka 3000-4000k wage enawa
AC ekak set kaloth kocchara witara bilak set weida
re 9 idan ude 3 wage wenakan AC daala tibboth.
etakota api meke cover karanna gannawa nam ganna one solar panel eka mokadda
Mehemai machan Rupiyal 3000 - 4000k athara bilak kiyanne roughly units 150-190th athara wage consumption ekak tiyenawa.. Oyage CEB bill eke hariyatama units keeyakda use wela tiyenne kiyala tiyenawa.
AC eke BTU limit eka anuwa consumption ekath wenas wenawa.. Normally 8000BTU ekakata units addition 150 - 220 th athara wage add wei.
ehema unoth roughly 400 units wage wei consuption eka per month. meka wedi wenna puluwan.
Oyata one meka cover karanna nam 4KW System ekak dammama wede goda.. 4KW ekakin minium 480 units per month Generate karanawa..
මචන් 8 වැනි පේජ් එකට දෙවැනි කෑල්ල දැම්ම.. බලන්න.. ඒ ගමන්ම කවුරැහරි කියනවාද මම අප්ලොඩ් කරලා නිසාද මට පේනේනේ නැත්තේ ඉමේජස්.. නැත්නම් උඹලට පේන්නෙත් නැද්ද



Machan image penne na.![]()
Car battery 50% ta wada discharge kaloth narak wenawa ikmanin, deep cycle ewa ehema ne digatama disharge - charge karanan puluwan. mama ekak gaththa 2600i. mage solar panel eka 50wattThanks. තව කෙනෙක් දාල තිබුනා, Deep Cycle Battery කියල. මොකක්ද ඒ මචං?
මම නම් අදමයි ඇහුවෙ.![]()



Car battery 50% ta wada discharge kaloth narak wenawa ikmanin, deep cycle ewa ehema ne digatama disharge - charge karanan puluwan. mama ekak gaththa 2600i. mage solar panel eka 50watt
oktan.lk eken online order kale deep cycle battery eka.
solar panel ekath online order kale micropcsystem eken
mathaka athiwa battery controller ekak danna nathnam battery eka pupurai![]()
සාමාන්‍යයෙන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පැනල් එකේ සයිස් එකෙන් මචන්.. අපි දාපු 315වොට් පැනල් එකක් සාමාන්‍යයෙන් අඩි 6ක් විතර උසයි අඩි 3 හමාරක් විතර පළලයි. 5 කිලෝවොට් සිස්ටම් එකකට ඒ පැනල් 16ක් එනවා.. මම දාපු එකක ෆොටෝ ටිකක් දාන්නම් ඉක්මනට...5 kilowatt system ekakata
wahale kochchara wargapalayak yanawada.