උබ දක්ෂයෙක්. උබට පුළුවන්. මුලින්ම තමුන් ගැන positive විදිහට හිතන්න ගන්න. බෑ කියල දේවල් නෑ. අනික උබට දැන් හොඳට work related අත්දැකීමුත් ඇතිනේ. දැන් බැරි වෙන්න බෑ. ආයෙ තියෙන හොඳ ජොබ් වලට apply කරන්න පටන් ගන්න. සයිඩ් එකෙන් උබ දැන් කරන දේ දිගටම කරන් යන්න.මම IT කලේ. ඉන්ටවීව් වලට හරියට ෆේස් කරගන්න බැරිවුන නිසා developer ජොබ් එකක් ගන්න බැරි වුනා. දැන් ඉතින් microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. දැන් වයස 40.

