සෝෂල් පෝබියා තියන උන් කසාද බැන්දම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,270
    113
    Mother Earth
    මම IT කලේ. ඉන්ටවීව් වලට හරියට ෆේස් කරගන්න බැරිවුන නිසා developer ජොබ් එකක් ගන්න බැරි වුනා. දැන් ඉතින් microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. දැන් වයස 40.
    උබ දක්ෂයෙක්. උබට පුළුවන්. මුලින්ම තමුන් ගැන positive විදිහට හිතන්න ගන්න. බෑ කියල දේවල් නෑ. අනික උබට දැන් හොඳට work related අත්දැකීමුත් ඇතිනේ. දැන් බැරි වෙන්න බෑ. ආයෙ තියෙන හොඳ ජොබ් වලට apply කරන්න පටන් ගන්න. සයිඩ් එකෙන් උබ දැන් කරන දේ දිගටම කරන් යන්න. :)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    එළකිරි එකට කාලෝචිත මාතෘකාවක්.

    සෝෂල්.ෆොර්බියා නම් කොහොමද හරියට රස්සාවක්වත් නැතිව කෙල්ලෙක් සෙට් කරගන්නෙ 🙄
    ඔන්න සිරා සිද්දිය. එහෙම නැ දැන් ගොඩක් උන් keyboard එකෙන් ලව් පටන් ගන්නේ. ඉතින් දාර වදන් දාර බලාපොරොත්තු සමාජෙට ගියාම වෙව්ලනවා. ඔයවගේ වේසාවෝ දෙන්නෙක් ලව් කරන්න ගත්තම ඉතින් ඉවරයි ලව් එකෙත් සමාජෙට වයිර කර කර රටට බැන බැන තමන්ගේ ආත්ම අබිමාණය ගෙනියනවා.
    ------ Post added on Dec 25, 2023 at 1:14 PM
     
    • Sad
    Reactions: sakuntha1996

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අඩෝ මේකෙ කවුරුවත්උදවු කරේ නැද්ද උබට

    එහෙමයි කියලා එයාලටත් කරන්න පුලුවන් දෙයක් නැහැනේ මචන්. 2009 න් විතර පස්සේ මම IT Field එකේ latest technologies ගැන අප්ඩේට් වෙලා හිටියේ නැහැ ජොබ් එකක් කරන්නත් බැරි නිසා. මේ දවස්වලනම් අලුත් technologies/frameworks ගැන ටික ටික ඉගෙනගන්නවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙමයි කියලා එයාලටත් කරන්න පුලුවන් දෙයක් නැහැනේ මචන්. 2009 න් විතර පස්සේ මම IT Field එකේ latest technologies ගැන අප්ඩේට් වෙලා හිටියේ නැහැ ජොබ් එකක් කරන්නත් බැරි නිසා. මේ දවස්වලනම් අලුත් technologies/frameworks ගැන ටික ටික ඉගෙනගන්නවා.
    උඹට සංවර්ධන නිළධාරී පට්ටමක්වත් සෙට් වුණේ නැද්ද
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උඹට සංවර්ධන නිළධාරී පට්ටමක්වත් සෙට් වුණේ නැද්ද

    ඒ වගේ ජොබ් එකක් වුනත් යම් මට්ටමකට සමාජය එක්ක ගණුදෙණු කරන්න වෙනවනේ. Social Anxiety තියෙන අයට ප්‍රශ්නේ තියෙන්නේ හිතේ තියෙන බය නිසා මිනිස්සු එක්ක හරියට ගණුදෙණු කරන්න බැරි එක. අනික හැමෝටම එකම මට්ටමින් anxiety නැහැ සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩියි. බය වැඩි අයට panic attacks එනවා. මම ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5ක් විතර බෙහෙත් ගත්තා CBT/මෝහනය /counselling කලා වැඩක් වුනේ නැහැ.
     
    Sen-lu

    Well-known member
  • ඒ වගේ ජොබ් එකක් වුනත් යම් මට්ටමකට සමාජය එක්ක ගණුදෙණු කරන්න වෙනවනේ. Social Anxiety තියෙන අයට ප්‍රශ්නේ තියෙන්නේ හිතේ තියෙන බය නිසා මිනිස්සු එක්ක හරියට ගණුදෙණු කරන්න බැරි එක. අනික හැමෝටම එකම මට්ටමින් anxiety නැහැ සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩියි. බය වැඩි අයට panic attacks එනවා. මම ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5ක් විතර බෙහෙත් ගත්තා CBT/මෝහනය /counselling කලා වැඩක් වුනේ නැහැ.
    ෆේස් යුවර් ෆියර්ස් කියන්න ආවෙ කොහෙ ෆේස් කරන්නද පැනික් ඇටෑක් එනවනම් 😔
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ වගේ ජොබ් එකක් වුනත් යම් මට්ටමකට සමාජය එක්ක ගණුදෙණු කරන්න වෙනවනේ. Social Anxiety තියෙන අයට ප්‍රශ්නේ තියෙන්නේ හිතේ තියෙන බය නිසා මිනිස්සු එක්ක හරියට ගණුදෙණු කරන්න බැරි එක. අනික හැමෝටම එකම මට්ටමින් anxiety නැහැ සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩියි. බය වැඩි අයට panic attacks එනවා. මම ලංකාවේ හොඳම psychiatrists ලාගෙන් අවුරුදු 5ක් විතර බෙහෙත් ගත්තා CBT/මෝහනය /counselling කලා වැඩක් වුනේ නැහැ.
    උබට හුස්ම හිරවෙන ගානට එනවද.
    බෙහෙත් බොන කාලෙදි අඩුවක් උනේ නැද්ද
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ෆේස් යුවර් ෆියර්ස් කියන්න ආවෙ කොහෙ ෆේස් කරන්නද පැනික් ඇටෑක් එනවනම් 😔

    ඒක තමයි මචන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතේ බය තිබ්බත් කමක් නෑ ඒක පිටතට පේන්නේ නැත්නම්. panic attacks ආවහම කොච්චර සීතල A\C කාමරයක් ඇතුලේ වුනත් නෑවා වගේ දාඩිය දානවා. වටේ ඉන්න මිනිස්සුත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා.

    උබට හුස්ම හිරවෙන ගානට එනවද.
    බෙහෙත් බොන කාලෙදි අඩුවක් උනේ නැද්ද

    ඔව් හුස්ම හිරවෙනවා හරියට කතා කරගන්න බැරි වෙනවා.. කිසිම අඩුවක් නෑ මට propranolol 20mg දුන්නා . මම ඩෝස් එක ඩබල් කරලා 40mg බිව්වත් වැඩක් වුනේ නැහැ.
    ------ Post added on Dec 25, 2023 at 1:44 PM
     
    Sen-lu

    Well-known member
  • ඒක තමයි මචන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතේ බය තිබ්බත් කමක් නෑ ඒක පිටතට පේන්නේ නැත්නම්. panic attacks ආවහම කොච්චර සීතල A\C කාමරයක් ඇතුලේ වුනත් නෑවා වගේ දාඩිය දානවා. වටේ ඉන්න මිනිස්සුත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා.
    එකම group එක දෙතුන් වතාවෙ සෙට්වෙනකොටවත් හරියන්නෙ නැද්ද??
     
    • Like
    Reactions: Chimpanzee Putha

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒක තමයි මචන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතේ බය තිබ්බත් කමක් නෑ ඒක පිටතට පේන්නේ නැත්නම්. panic attacks ආවහම කොච්චර සීතල A\C කාමරයක් ඇතුලේ වුනත් නෑවා වගේ දාඩිය දානවා. වටේ ඉන්න මිනිස්සුත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා.

    ඔව් හුස්ම හිරවෙනවා හරියට කතා කරගන්න බැරි වෙනවා.. කිසිම අඩුවක් නෑ මට propranolol 20mg දුන්නා . මම ඩෝස් එක ඩබල් කරලා 40mg බිව්වත් වැඩක් වුනේ නැහැ.
    ------ Post added on Dec 25, 2023 at 1:44 PM
    එහෙම තමයි බන් එකම බෙහෙත හැමෝටම හරියන්නෙ නෑ. උබ බෙහෙත් වෙනස් කර කර ගනින් සෙට්වෙන එක හම්බෙනකන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එහෙම තමයි බන් එකම බෙහෙත හැමෝටම හරියන්නෙ නෑ. උබ බෙහෙත් වෙනස් කර කර ගනින් සෙට්වෙන එක හම්බෙනකන්.

    තව beta blockers කීපයක්ම බීලා තියෙනවා බෙහෙත් නවත්තලා දැන් අවුරුදු 10 කටත් වැඩි නිසා ගොඩක් ඒවගෙ නම් මතක නෑ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    social anxiety, social phobia තියෙන අය කොහොමද බන් අඳුරගන්නෙ...මට එහෙම අය හම්බෙලාම නෑනෙ...උන්ගේ පැහැදිලි වෙනසක් පේන්න තියෙනවද....බැලූ බැල්මට අඳුරගන්න පුළුවන්ද... :unsure:
     
    • Like
    Reactions: Solo Rider

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තව beta blockers කීපයක්ම බීලා තියෙනවා බෙහෙත් නවත්තලා දැන් අවුරුදු 10 කටත් වැඩි නිසා ගොඩක් ඒවගෙ නම් මතක නෑ.
    පොඩි කාලේ ඉඳන් තිබුනද
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පොඩි කාලෙ ඉඳන්ම තිබුනා. Panic attacks එන්න ගත්තේ අවුරුදු 16 විතර ඉඳලා.
    දැන් ටික ටික වැඩි වෙනවද එතකොට