සෝෂල් පෝබියා තියන උන් කසාද බැන්දම

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන 22ක එකෙක් කෙල්ලක් ගෙනල්ලා
    උට රස්සාවක්කරන්න බැරි තරමට සොෂල් පෝබියා, කෙල්ලට රස්සාවක් , වත්කමක් නෑ.
    උබලා අදුරන සෝෂල් පොබියා තියන බැදපු උන් ඉන්නවද. කෝමද උන් ජීවත්වෙන්නෙ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    මන් අදුරන 22ක එකෙක් කෙල්ලක් ගෙනල්ලා
    උට රස්සාවක්කරන්න බැරි තරමට සොෂල් පෝබියා, කෙල්ලට රස්සාවක් , වත්කමක් නෑ.
    උබලා අදුරන සෝෂල් පොබියා තියන බැදපු උන් ඉන්නවද. කෝමද උන් ජීවත්වෙන්නෙ.
    https://elakiri.com/threads/රස්සා-න...ෙදර-නිල්-වීඩියෝ-ස්ටුඩියෝ-එකක්-දැම්මා.2135528/
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    b79acc6a-0c79-4814-aced-dce44e1b1d25-removebg-preview.png
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සෝෂල්.ෆොර්බියා නම් කොහොමද හරියට රස්සාවක්වත් නැතිව කෙල්ලෙක් සෙට් කරගන්නෙ 🙄
    කතාව පොඩ්ඩක් තාත්වික මදි වගේ නෙ? එක්කො මු බොරු කියනව නැත්නම් මුගේ යාළුවා මූට බොරු කියනව.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    සෝෂල් පෝබියා තියෙන එවුන් අදුරගන්න විදිහක් නෑ නෙ බන්.

    උන් සමාජෙට එන්නෙ නෑ නෙ.
    අදුරන උන්ගෙ පවුල්වල බන්.
    සෝෂල්.ෆොර්බියා නම් කොහොමද හරියට රස්සාවක්වත් නැතිව කෙල්ලෙක් සෙට් කරගන්නෙ 🙄
    කතාව පොඩ්ඩක් තාත්වික මදි වගේ නෙ? එක්කො මු බොරු කියනව නැත්නම් මුගේ යාළුවා මූට බොරු කියකියනව
    යාලුවෙක්ගෙ පුතෙක් බන් . පෙස්බුක් එකෙන් සෙට්වෙලා තියෙන්නෙ . ඒකිටත් ඉන්න තැනවත් හරියට නැති පොල් අතුපැලක කෙල්ලෙක්. මූගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා ඉන්න හොද ගේකුත් තියනවා. මන්නම් හිතන්නෙ කෙල්ල වෙන එකෙක් එක්ක යයි ලගදිම
     
    • Like
    Reactions: sakuntha1996

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් අදුරන 22ක එකෙක් කෙල්ලක් ගෙනල්ලා
    උට රස්සාවක්කරන්න බැරි තරමට සොෂල් පෝබියා, කෙල්ලට රස්සාවක් , වත්කමක් නෑ.
    උබලා අදුරන සෝෂල් පොබියා තියන බැදපු උන් ඉන්නවද. කෝමද උන් ජීවත්වෙන්නෙ.

    kellata 20k wath ati ehenam neda
    kollata kiyapan mata pm ekak danna
     
    • Like
    Reactions: asanka+++

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    යාලුවෙක්ගෙ පුතෙක් බන් . පෙස්බුක් එකෙන් සෙට්වෙලා තියෙන්නෙ . ඒකිටත් ඉන්න තැනවත් හරියට නැති පොල් අතුපැලක කෙල්ලෙක්. මූගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා ඉන්න හොද ගේකුත් තියනවා. මන්නම් හිතන්නෙ කෙල්ල වෙන එකෙක් එක්ක යයි ලගදිම
    d55a4e41-9599-43a8-82c5-52bdf020ae4d-removebg-preview.png
     
    • Love
    Reactions: asanka+++

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Tiktok palayan, badu type un inne

    Ube job eka mokkda , wysa kiyda

    මම IT කලේ. ඉන්ටවීව් වලට හරියට ෆේස් කරගන්න බැරිවුන නිසා developer ජොබ් එකක් ගන්න බැරි වුනා. දැන් ඉතින් microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. දැන් වයස 40.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම IT කලේ. ඉන්ටවීව් වලට හරියට ෆේස් කරගන්න බැරිවුන නිසා developer ජොබ් එකක් ගන්න බැරි වුනා. දැන් ඉතින් microtasking sites වල වැඩකරලා පොඩි ගානක් හොයා ගන්නවා. දැන් වයස 40.
    අඩෝ මේකෙ කවුරුවත්උදවු කරේ නැද්ද උබට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මන් අදුරන 22ක එකෙක් කෙල්ලක් ගෙනල්ලා
    උට රස්සාවක්කරන්න බැරි තරමට සොෂල් පෝබියා, කෙල්ලට රස්සාවක් , වත්කමක් නෑ.
    උබලා අදුරන සෝෂල් පොබියා තියන බැදපු උන් ඉන්නවද. කෝමද උන් ජීවත්වෙන්නෙ.
    mata thiyanawa kuhaka sinhalu penna baha, kalekata wela inna hithenawa...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    Ado kohomada bn me kukku loku kello generate karanne. Athe parak unath gahanna puluwan.😁

    createarealisticartof
    aSriLankanSantawearing
    abigcompasspendantholding
    aChristmaslittlepetpig
    askingwiththeirindexfingers
    inchins"nadun26obeAva
    danayapinisai"inaspeech
    bubblewithSriLankanMuslim
    girlswearingbigcompasspendants
    anddeepmagentasleevelesstops
    andshortskirtsprinted"AKD"
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    createarealisticartof
    aSriLankanSantawearing
    abigcompasspendantholding
    aChristmaslittlepetpig
    askingwiththeirindexfingers
    inchins"nadun26obeAva
    danayapinisai"inaspeech
    bubblewithSriLankanMuslim
    girlswearingbigcompasspendants
    anddeepmagentasleevelesstops
    andshortskirtsprinted"AKD"
    Create a realistic art of a Sri Lankan Santa wearing a big compass pendant holding a Christmas little pet pig, asking with their index fingers in chins, "nadun26 obe Ava danaya pinisai" in a speech bubble with Sri Lankan Muslim girls wearing big compass pendants and deep magenta sleeveless tops and short skirts printed "AKD."