සෝෂල් පෝබියා තියන උන් කසාද බැන්දම

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    • Haha
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපොයි ඔව්. මුට තියෙන්නෙ බින්නොන්මාදය කියන ලෙඩේ.

    මෙන්න සාක්කි

    https://elakiri.com/threads/ඉතාලිවේසි-බෝන්-අගේන්.2135662

    පාඩුවෙ ඉන්න එවුන් බුලි කරන එක තමා මුගේ විනෝදාංශේ
    උබෙ ලෙඩේ තමයි කැරිකම
    තොගෙ කීවෙනි අකවුන්ට් එකද මේ පොන්ස්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබෙ ලෙඩේ තමයි කැරිකම
    තොගෙ කීවෙනි අකවුන්ට් එකද මේ පොන්ස්

    asanka, uba eka ekata fake fake kiyagena yanawanam, ewa offcially oppu karapan. nathuwa pissek wage buranna epa oi
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබෙ ලෙඩේ තමයි කැරිකම
    තොගෙ කීවෙනි අකවුන්ට් එකද මේ පොන්ස්
    පාඩුවේ ඉන්න එවුන් බුලි කරන උබෙ ලෙඩේ තමයි කැරිකම
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ape gewal kittuwa akka kenek innawa..
    eyage thaththa patta strict..
    gedara genunta gedarin eliyata bahinnawath denne na. passe e akka loku unama social phobia thiyana kollekma hoyala kasada bandala dunna.
    dan porath job ekata yanawa witarai. gedaramai inne
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    සිරා කතාව තමා කිසි ලෙඩක් නැති උන්ටත් මානසික ලෙඩ හැදෙනව එලකිරි ආවම

    මේකට ආවට පස්සෙ තමා දන්නෙ මිනිස්සුන්ට එහෙමත් ලෙඩ තියනව කියල
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    පොඩි කාලෙ ඉඳන්ම තිබුනා. Panic attacks එන්න ගත්තේ අවුරුදු 16 විතර ඉඳලා.
    උබට අහලා තියනවා childhood එකේදි වෙන සමහර සිදුවීම් වල effect එකක් විදියට මෙහෙම වෙනව කියලා. මොකක් හරි unpleasent දේකට උබට face කරන්න් උනාද පොඩි කාලෙදි? උබට අමතක කරන්න බැරි memory එකක් තියනවද ආපහු ආපහු උඩට එන? දෙමව්පියනෙගෙන් හරි නෑදැයොන් හරි උන දෙයක්..එක්කො bully වෙලා තියේද කොහෙන් හරි ලොකුවට මිනිස්සු ගොඩක් ඉස්සරහ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උබට අහලා තියනවා childhood එකේදි වෙන සමහර සිදුවීම් වල effect එකක් විදියට මෙහෙම වෙනව කියලා. මොකක් හරි unpleasent දේකට උබට face කරන්න් උනාද පොඩි කාලෙදි? උබට අමතක කරන්න බැරි memory එකක් තියනවද ආපහු ආපහු උඩට එන? දෙමව්පියනෙගෙන් හරි නෑදැයොන් හරි උන දෙයක්..එක්කො bully වෙලා තියේද කොහෙන් හරි ලොකුවට මිනිස්සු ගොඩක් ඉස්සරහ?

    මට මතක විදියට මම පොඩි කාලේ ඉඳලා ස්වභාවයෙන්ම ඒ විධිය තමයි මොකක් හරි සිදුවීමක ප්‍රථිපලයක් නෙමෙයි.