'සෝෂල් මීඩියා පාලනයට නීති ගේන්න ඕනෙ' - අගමැති

ඇතැම් වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
“ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් නැතිනම් මාධ්‍යයෙන් කියන දේට යම් පාලනයක් ඇති කරන්න අපිට පුළුවන්. වෙබ් අඩවියෙන් කියන දේට පාලනයක් ඇති කරන්න අපිට බැහැ. සෝෂල් මීඩියා කියන එකට අද ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ සියලු දෙනාම කැඳවලා ඒ අයට කරුණු පැහැදිළි කරලා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කළා. අපි ඉස්සෙල්ලා බලමු කරුණු කියලා…පාලනය කරන්න පුළුවන්ද කියලා. බැරිනම් අපි නීතියෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා නීති ගේන්න ඕනෙ නම් ඒ ගැනත් අපි කටයුතු කරනවා.” යයි අගමැතිවරයා එහිදී කියා සිටියේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ කීය (වීඩියෝව)

http://sinhala.srilankamirror.com/news/news-in-brief/1151-web-media