damro ganna epa machan aurudak wage yaddi cushion eka bahinawa laalatama podi than thiyenawa ganth adui patta widiyata quality.
මම බැලුවේ දම්රෝ එකෙන් මෙන්න මේක ගන්න මචන්.මේක PVC cloth/fabric.මේක අවුලක් නැහැ නේද?
![]()
damro ganna epa machan aurudak wage yaddi cushion eka bahinawa laalatama podi than thiyenawa ganth adui patta widiyata quality.
PVC cloth eka atha/pay thiyana than wala thiyen ewa ganna epa. Dadiyata ikmanata diranawa. Nathnam awulak na.

දම්රෝ එකේ වැඩිය ඩිසයින් නැහැ.
නුගේගොඩ / හෝමාගම දම්රෝ වල බඩු අඩුයි..
එකට වඩා හෙන කලෙක්ෂන් එකක් තියෙනව නිසාකෝ එකේ.. (නිසාකෝ මෙගා - අතුරුගිරිය එකේ)
ඒකෙ ගානත් අඩුයි..
පියෙස්ටා බ්රෑන්ඩ් එකේ ඒවා තියෙනවා ගොඩක්.. මම මේ ළගදි මේක ගත්තා..
![]()
ඕක කීයද බ්රෝ?
80,280/- ක් වගේ.. හැබැයි උන් 16% ඩිස්කවුන්ට් දෙනවා. එතකොට 68,000 වගේ වෙන්නෙ..
උන්ගෙ හෙන පට්ට ඩිසයින් තොගයක් තියෙනවා. හැම එකටම 16% ඩිස්කවුන්ට් දෙනවා.
මාත් මුලින් දම්රෝ බැලුවා. ආර්පිකෝ බැලුවා. ඒත් මෙතන තමයි සෙට් වුනේ..

sofa නම් දම්රෝ තමයි බන්..මම ලක්ශ තුනක සෝෆා ගත්තා.උන්ගේ..සර්විස්..කොලිටි .හැමදේම හොදයි...