සෞක්‍ය අමාත්‍යංශ දේපල හානි කිරීම

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සෞක්‍ය අමාත්‍යංශ දේපල හානි කිරීම

    මම කිසි විටෙකත්, රාජ්‍ය දේපල හානි කිරීම අනුමත නොකරන අතර, CCTV සහ අනිකුත් සාක්ෂි මත සැබෑ වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. නමුත් මාධ්‍ය මගින් බොරු තීන්දු ලබා දුනි නම්, ඒවාට එරෙහිවද ක්‍රියා කල යුතුය.

    දැනට ඇති video සාක්ෂි,
    https://www.facebook.com/FreeEducationSL/videos/1709983879031788/

    මීට වඩා පැහැදිලි සාක්ෂි අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර, සෞක්‍ය අමාත්යංශය තුල ඇති CCTV වල මෙම හානි කිරීම් අනිවාර්යයෙන්ම සටහන් විය යුතුය.

    වරදකරුවන් කවර පාර්ශවයක වුවද දඩුවම් දිය යුතුය. මිට වඩා පැහැදිලි video ඇත්නම් මෙතන පල කරන මෙන් ඉල්ලා සිටිමි.
    නමුත් රජයේ මාද්‍ය මෙන්, විකුර්ති කරන ලද සාක්ෂි මත තීරණ නොගත යුතුය.
     
    Last edited: