සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    "සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව" කියාගෙන කරන මගුල් නිසා නෙමෙයිද කොරෝන වැඩිවෙන්නේ...
    මුන් මේ වචන දාල රවට්ටන්නේ කාවද?

    ගුරු සංගම් පොකුරුත් එයි ඉස්සරහට නේද? දැන් කතරගම පෙරහැරත් තියනවා නේද? පෙරහැර පොකුරුක් එයිද? 1 වෙනිදා දිස්‌ත්‍රික්ක අතර යන්න පුළුවන් කරනවා බස් වලත්. ඉස්සරහට වස් කාලෙ, ගෙවල් වල කටින පොකුරුත් එයි නේද? ඇයි බං මිනිස්සුන්ට කියන සිංහල තේරුම් ගන්න බැරි, හැම දෙයක්ම කරගන්න ඕන උනාම රවට්ටන්න පාවිච්චි කරන වචනේ "සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව"

    ලොල් රැවටෙන්නේ උඹලාමයි නේද?
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    "සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව"
    සිරා කතාව....මෙහෙම කියාගෙන වැඩක් කරනවානම් සුවර් එකටම පොකුරක් හැදෙන ජාතියෙ එකක්...අපේ උන්ටත් ලැජ්ජ නෑනෙ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    "සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව"
    සිරා කතාව....මෙහෙම කියාගෙන වැඩක් කරනවානම් සුවර් එකටම පොකුරක් හැදෙන ජාතියෙ එකක්...අපේ උන්ටත් ලැජ්ජ නෑනෙ..
    ඕක සෞඛ්‍යය අධ්‍යක්‍ෂක ජනරාල්ට, පොලීස්සියට පේන්නෙ නැත්තෙ ඇයි. වචනෙට මුවා වෙලා කැමති දෙයක් කරගන්න කියලද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව ගැන වගේ අනින් අය ගැනත් හිතන්ඩ ඕනි..නැත්නම් මේ මල ඉලව් කොරෝනාව ඉවර වෙන දවසක් කියන්ඩත් බෑ..වැක්සින් දෙකම ගත්තත් කොරෝනා වාහකයෙක් වෙන්ඩ පුලුවන්.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හම්මෝ වෙලාවට ඔහොම කිව්වේ... ලබ්බ තමයි මහත්තයෝ.... 150 කියන condition එක දැම්මේ මොන පදනමකින්ද ඒ වගේම ඔතන කෑම හදන එකෙක්ට කොරෝනා තිබුනොත් 150කට හැදෙන්නේ නැද්ද? 151ක් හිටියෝත්ද හැදෙන්නේ.... අනික වැක්සින් එක ගහල දැන් ඔක්කොම හරි කියල කියන්න වගේ වැඩ කෙරෙන්න... ගොබ්බයො
     
    • Like
    Reactions: kinkon and jhnnwp

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    තුන්වෙනි ලෝකේ කොනේම තියන රටක ජනතාවගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Sad
    Reactions: jhnnwp