"සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව" කියාගෙන කරන මගුල් නිසා නෙමෙයිද කොරෝන වැඩිවෙන්නේ...
මුන් මේ වචන දාල රවට්ටන්නේ කාවද?
ගුරු සංගම් පොකුරුත් එයි ඉස්සරහට නේද? දැන් කතරගම පෙරහැරත් තියනවා නේද? පෙරහැර පොකුරුක් එයිද? 1 වෙනිදා දිස්‌ත්‍රික්ක අතර යන්න පුළුවන් කරනවා බස් වලත්. ඉස්සරහට වස් කාලෙ, ගෙවල් වල කටින පොකුරුත් එයි නේද? ඇයි බං මිනිස්සුන්ට කියන සිංහල තේරුම් ගන්න බැරි, හැම දෙයක්ම කරගන්න ඕන උනාම රවට්ටන්න පාවිච්චි කරන වචනේ "සෞඛ්‍යය නීති රීති වලට අනුකූලව"
ලොල් රැවටෙන්නේ උඹලාමයි නේද?

Last edited: