සෞඛ්‍යාරක්ෂිත දානය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
සෞඛ්‍යාරක්ෂිත දානය

අපේ පන්සල් වල ලොකු හාමුදුරුවරු බොහොමයකට අද ආහාරවලින් ඇතිවෙන දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝගවලට ගොදුරුවෙන්න සිදුවෙලා. මෙහෙම ගියොත් ආයේ බණක් අහගන්නවත් හාමුදුරුනමක් හොයාගන්න වෙන්නේ නෑ. 2012 දී විතර රජයෙන් මේ නිසා සෞඛ්‍යාරක්ෂිත දානයකට මගපෙන්වීමක් (guideline) සකසනවා කීවත් මට ඒක හොයාගන්න බෑ. කවුරුහරි ළඟ ඒකට අදාල පොත්, පත්‍රිකා, internet link තියෙනවනම් මෙහි පළකරන්න.
Healthy-dishes-for-Buddhist-monks.jpg


හොයාගන්න පුලුවන් වුණු එකම ලිපියෙත් පින්තූරය පැහැදිලි මදි. හොඳ පින්තූරයක් හෝ ලිපියක් හමබවුණොත් මුද්‍රණය කරලා දායකයන්ට බෙදුවොත් අඩුම ගානේ හාමුදුරුවන්ට හොඳ සෞඛ්‍යාරක්ෂිත දාන වෙලක්වත් ලැබේවි.

තෙරුවන් සරණයි !!!
 
  • Like
Reactions: king_pandukabaya