සිකුරාදා තෙල් දෙනවා කිව්වාට බොහෝ පැතිවලින් එන ආරංචි අනුව වැඩේ හරියට වෙන්නේ නැ. සමහර නම් කල ශෙඩ් වහලා. සමහරඒවා වල තෙල් ඉවරයි කියලා කියනවා. තැන් කිහිපයක වලිත් ගිහින්.ගෘප්චැට් වල කතා පොටෝ එමටයි.
බොහෝවිට අද හෙට රෝහල් වැසි තිබේවි. Pp යනවාද අහන්න එපා. එවත් එසේම වේවි. වතුරෙන් දුවන්නැනේ. කැම්පස් නිවාඩු නිසා ලෙක්චර් දෙන්න දුවන් ඕනාත් නැ. ඒ නිසා එතනත් සේප්.
දිනයක් දිලා,එකටවත් වැඩක් කරන්න බැරි හැත්තක් මේ.