සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද අයගෙ

malinga91

Member
May 12, 2011
59
1
0
සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද අයගෙ

සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය සම්බන්ද වැඩ කරන අයෙක්ගෙන් උපදෙසක්

මං පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවා. යම් කිසි බීම ජාතියක් කියලා හිතන්නකෝ. ;) මට ඒක පටන් ගන්න කලින් මොන වගේ පසුබිමක් තියෙන්න ඕනද කියලා දැන ගන්න ඕන. තත්ව සහතික වගේ ඒව ගන්නවා නම් මොනවගේද තියෙන්න ඕන කියලා දැන ගන්න ඕන. නීතිමය පැත්ත වගේ දේවල්. ඔයාලා දන්න කෙනෙක් හරි ඉන්නව නම් සම්බන්ධ කරලා දෙනවද?

ස්තූතිය!
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
balamuko machang. eheta cl karala owa ahanna giyoth loku seen daawi ban. ekai adurana kenek innawada beluwe. ehema unoth shape eke kata kranna puluwan. berima unoth cl kranna thamai wenne
:D

ow ow eka aththa owata katha karanwa nam uththara denna ona dewal witharak gana idea ekak thiyenna ona nath nam baha