සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත leaked

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    GyFrxj_bUAAraz_.jpg


    මේක වුනේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. පුද්ගලික සෞඛ්‍ය තොරතුරු අඩංගු සංවේදී වාර්තා 398,769 ක් අවදානමට ලක්ව ඇති බවත් ඒවා සයිබර් අපරාධ සංසදයක විකිණීමට ඇති බවත් වාර්තාවලින් පෙනී යයි.

    Link 1, Link 2

    මේක ලංකාවේ පුවත්වල ආවද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,730
    16,512
    113
    Personal data protection act කියලා එකක් ගෙනාවා නේ.

    ආණ්ඩුවට/සෞඛ්ය දෙපාර්තමේන්තුව සහ ඕක නඩත්තු කරන ආයතනයට විරුද්ධව නඩු දාන්න බැරි ද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Personal data protection act කියලා එකක් ගෙනාවා නේ.

    ආණ්ඩුවට/සෞඛ්ය දෙපාර්තමේන්තුව සහ ඕක නඩත්තු කරන ආයතනයට විරුද්ධව නඩු දාන්න බැරි ද?


    වින්දිතයෙක් විදියට වන්දියක් ගන්න නියම චාන්ස් එක.

    මං නම් හිතන්නෙ නෑ, මේවා කොච්චර උනත් අපේ අය තබ සත පහකට මේවගේ Impact එක ගනන් ගන්නවා කියලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,730
    16,512
    113
    වින්දිතයෙක් විදියට වන්දියක් ගන්න නියම චාන්ස් එක.

    මං නම් හිතන්නෙ නෑ, මේවා කොච්චර උනත් අපේ අය තබ සත පහකට මේවගේ Impact එක ගනන් ගන්නවා කියලා.

    සීරියස් විදිහට ගන්න නම් උසාවි යන්නම වෙනවා.
    Etf එකත් ලීක් උනා නේ.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ආණ්ඩුවට/සෞඛ්ය දෙපාර්තමේන්තුව සහ ඕක නඩත්තු කරන ආයතනයට විරුද්ධව නඩු දාන්න බැරි ද?
    නඩු දාන්න පුළුවන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,381
    20,799
    113
    Panadura
    දත්ත ටිකක්වත් හරියට ආරක්ෂා කර ගන්න බැරි ජෙපි ආණ්ඩුව
     
    • Haha
    Reactions: 6h057

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    gov hama ekema patta parana software duwanne 3/4 kma thama sql injection wlt vulnerable mewwanm puduma wenn dewal newe dan
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,124
    12,012
    113
    මේ ඩේටා සල්ලි දීලා අරගන්නවා ඇති රක්ෂණ කාරයෝ එහෙම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Gov office walama inne thorathu pitata dena unne, grama sewakala thamai oka mulinma karanne gam wala eka ekage hali kiyawilla samithi atawagaththa unwa wata karagena, mewa bimmattamin hadanna narinam data base gana kawara latha da?