Personal data protection act කියලා එකක් ගෙනාවා නේ.
ආණ්ඩුවට/සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඕක නඩත්තු කරන ආයතනයට විරුද්ධව නඩු දාන්න බැරි ද?
වින්දිතයෙක් විදියට වන්දියක් ගන්න නියම චාන්ස් එක.
මං නම් හිතන්නෙ නෑ, මේවා කොච්චර උනත් අපේ අය තබ සත පහකට මේවගේ Impact එක ගනන් ගන්නවා කියලා.
නඩු දාන්න පුළුවන්ආණ්ඩුවට/සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඕක නඩත්තු කරන ආයතනයට විරුද්ධව නඩු දාන්න බැරි ද?
රජයට විරුද්ධවnaud danne katada? North korea walatada?
මේ ඩේටා සල්ලි දීලා අරගන්නවා ඇති රක්ෂණ කාරයෝ එහෙම
ඕව ලෝකේ හැමතැනම වෙනවා![]()
