සෞඛ්‍ය ආරක්ෂිත ද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Personal hygiene එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කියල එකපාරට හිතුණ බන්.
    මම සබන් ගාලා කිහිල්ල හේදුවට ගද යන්නෙ නැති ගතියක් තියෙනව.
    මම කිහිල්ල හෝදන්නෙ ටූත් පේස්ට් වලින්.
    කන් දෙකයි බෙල්ලයි නානකොට ෆේස්වොෂ් එකෙන් සෝදනවා. ගාන්නෙ බේබි සබන් විතරයි. පර්ෆියුම් එකක් නෑ බේබි කොලොන් ටිකක් කිහිල්ලටයි ඔළුවටයි දාගන්නවා.
    මෙහෙම අදාළ නැති තැන්වලට අදාල නැති ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එක හෙල්ත් එකට හොද මදි ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    උබට දාඩිය දානව ඇති ගොඩක් ඒකයි. Scrub කරන්න කිහිලි අරව මේවා ඔක්කොම සති දෙකකට පාරක් විතර.
     
    • Like
    Reactions: sudu1234

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම කිහිල්ල හෝදන්නෙ ටූත් පේස්ට් වලින්.
    Tv Land What GIF by YoungerTV
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබට දාඩිය දානව ඇති ගොඩක් ඒකයි. Scrub කරන්න කිහිලි අරව මේවා ඔක්කොම සති දෙකකට පාරක් විතර.
    Scrub කරනනේ කොහොමද මොනව දාල ද මචං
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    tooth paste walin kihilla hodanawa :cautious: iya halo
    mama parana towel ekak kapala eken nanakota aga madinawa. (shop wala thiyena ewa set wenne naha) ethokota hodata clean wenawa ath yata ehema. dadiya gada naha poddakwath.
    පරණ ටවල් එකක්? පරණ ටවල් කියන්නෙ බැක්ටීරියා පාත්තියක් වගේ උඹේ කිහිල්ල හැලේවි බන්😲😲😲
     
    • Haha
    Reactions: hitlermash and DX-

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය කිහිල්ලේ ප්‍රශ්නෙ මටත් තිබ්බ.. පස්සෙ දන් මං කරන්නෙ දවස් දෙක තුනකට සැරයක් කිහිල්ල full shave කරලා දානවා.. ඒ මයිල් නිසා තමයි ගොඩක්ම ගඳ රැඳිලා තියෙන්නෙ..

    බලන එවුන්ට උපදෙසක් දීගෙන යන්නම් කිහිලි බෑවට ඉකිලි නම් full බාන්න යන්න එපා..වේලිලා ගිහින් වගේ feeling එකක් එන්නෙ එතකොට.. කපනවා නම් ගානකට අඩු කරහන්
     
    • Like
    Reactions: RottenCOLT

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹල ටවල් එක හෝදගන්නෙ කොහොමද
    මගේ ටවල් එක නම් හෝදලා දැම්මට කළු පුස් වගේ ඒව යන්නෙ නෑ. මොකද කරන්නෙ ඒකට. මට නම් තියෙන පස්නෙ ඒක තමයි. මුළු ඇගට ම එක ම ටවල් එක තමයි. උබලත් එහෙමද

    Personal hygiene එක ගැන සැලකිලිමත් වෙන්න ඕන කියල එකපාරට හිතුණ බන්.
    මම සබන් ගාලා කිහිල්ල හේදුවට ගද යන්නෙ නැති ගතියක් තියෙනව.
    මම කිහිල්ල හෝදන්නෙ ටූත් පේස්ට් වලින්.
    කන් දෙකයි බෙල්ලයි නානකොට ෆේස්වොෂ් එකෙන් සෝදනවා. ගාන්නෙ බේබි සබන් විතරයි. පර්ෆියුම් එකක් නෑ බේබි කොලොන් ටිකක් කිහිල්ලටයි ඔළුවටයි දාගන්නවා.
    මෙහෙම අදාළ නැති තැන්වලට අදාල නැති ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන එක හෙල්ත් එකට හොද මදි ද?
    නෝන්ඩි නැද්ද යකෝ බේබි කොලොන් ගාගෙන යන්න🤣🤣🤣🤣🤣🤣🤣🤣 සුවද එනකොට උබ නොමේරු එකෙක් කියල හිතනව ඇති
    ------ Post added on Aug 11, 2022 at 11:18 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹල ටවල් එක හෝදගන්නෙ කොහොමද
    මගේ ටවල් එක නම් හෝදලා දැම්මට කළු පුස් වගේ ඒව යන්නෙ නෑ. මොකද කරන්නෙ ඒකට
    ehema wenne welune nathi unahamane. hodata awwe dapan.
    podi white towel thunak hatharak thiyaganna. hodannath lesi welenakan maru kara kara use karannap puluwan. (kella wage aga wate adinnanam baha habai :P)
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ehema wenne welune nathi unahamane. hodata awwe dapan.
    podi white towel thunak hatharak thiyaganna. hodannath lesi welenakan maru kara kara use karannap puluwan. (kella wage aga wate adinnanam baha habai :P)
    වැස්ස දවසට ඕක කරන්න බෑනෙ දවස් ගණන් එක දිගට වහිද්දි උබේ සුදු ටවල් තුන වලං බාන රෙදි තුනක් වගේ තියේවි බන්
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැස්ස දවසට ඕක කරන්න බෑනෙ දවස් ගණන් එක දිගට වහිද්දි උබේ සුදු ටවල් තුන වලං බාන රෙදි තුනක් වගේ තියේවි බන්
    naha ban sudui kiayala ehema ekak naha. mama kaleka idala ohomai karanne. kisima prashnayak naha. hodata mirikala dammama tag gala welenawath ekka podi ewa.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගලාගෙන යන වතුරෙන් ගොඩක් වෙලා හෝදන්න ඕනි කුනු යන්න. ඒකයි සුද්දො බාත් ටබ් හැදුවෙ. පැය කාලක් විතර බැහැලා ඉන්නකොට ඇග පෙගිලා කුනු ගැලවෙනවා.
     
    • Like
    Reactions: RottenCOLT