සෞඛ්‍ය ඇමතිතුමනි, මේ ජෝක්වලට අප හිනා විය ය&#35

Bigspin

Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON

    බීමත්කම නිසා රෝගී වන පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අදියර ලෙස බීමත්ව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගෙන් රෝහල් බිල අය කර ගන්නා චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත් එම රෝගියාට ප්‍රතිකාර ලබාදෙන රෝහල් බිල මෙසේ අයකර ගනියි.

    මෙම ලේඛකයා මත්පැන් බොන්නේ කලාතුරකිනි. එහෙත්, නො බොන නිසා තමන් බොන මිනිසුන්ට වඩා විශිෂ්ටයකු යයි ලේඛකයා නො සිතයි.

    එබැවින් ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවමින් බොන අපේ සහෝදරයින් වෙනුවෙන් ලේඛකයා ඇමතිවරයා වෙත ප්‍රශ්න කීයක් යොමු කරන්නට කැමති ය.

    පිළිතුරු සති දෙකකින් නිකුත් වන චක්‍රලේඛයේ තිබෙනවා නම් ප්‍රමාණවත් ය.

    හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත්, එම තීරණය අභියෝගයට ලක් කරන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරන්නේ කෙසේ ද?

    ප්‍රතිකාර කිරීමට පෙර සාධාරණ තීන්දුවක් තහවුරු කර ගන්නට රෝගියාට ඇති අයිතියට ගරු කරනවා ද?

    හදිසි අනතුරට හේතුව බීමත්කම යයි තීරණය කිරීම සඳහා වෛද්‍යවරයා සාක්ෂි විමසන්නේ කෙසේ ද? ඒ සඳහා අධිකරණ බලය වෛද්‍යවරයාට ලබා දෙනවා ද? ඔහු අනතුර සිදු වූ ස්ථානයට යනවා ද? දොස්තරලා හදිසි අනතුරු බලන්නට ගිය විට, අනෙක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන්නේ ඇටෙන්ඩන්ට්ලා ද?

    ප්‍රතිකාර සඳහා තමන් මුදල් නො ගෙවන බව ‍රෝගියා ප්‍රකාශ කළොත්, මහජන මුදලින් නඩත්තු වන ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ හිපොක්‍රටික් දිවුරුම දුන් වෛද්‍යවරු කරන්නේ කුමක් ද?

    රෝගියා සුවපත් වීමෙන් පසු ඔහුගේ ටිකට් කපන විට රෝහල් බිල ගෙවීමට ඔහු අත මුදල් නැතිනම්, රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාව යවන්නේ ‍හිර ගෙදරට ද?

    රෝහල් බිල් නො ගෙවන රෝගීන් සිර කර තැබීම සඳහා රෝහල් පොලීසිවල සිර කුටි හදනවා ද?

    රෝගියා මිය ගියහොත් රෝහල් ගාස්තුව අය කර ගන්නේ කාගෙන් ද?

    රෝගියා මිය ගියහොත්, කවුරු හෝ රෝහල් ගාස්තුව ගෙවන තෙක් මිනිය නිදහස් කරන්නේ නැද්ද?

    රෝගියා මිය ගියහොත්, රෝහල් ගාස්තුව අය කර ගන්නේ ඔහුගේ පවුලේ නො බොන අයගෙන් ද?

    මෙවැනි ප්‍රශ්න මතු වන්නේ සමහර විට අපේ නරුමකම නිසා වන්නට පුළුවන. තරහ අවසර! ඒත් අවසාන ප්‍රශ්නයත් නො අසා ම බැරි ය.

    මේ ජෝක්වලට අප හිනා විය යුත්තේ කොයි පැත්තෙන් ද? :eek:

    Source
     
    • Like
    Reactions: gonta999

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේ ලේඛකයා ලේ වල ඇති මද්‍යසාර ප්‍රතිශතය සෙවීමේ පරීක්ෂාව ගැන දන්නෙ නෑ කියක එක නං ඔය ප්‍රෂ්න වලින් පේනවා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ දැවන්ත ජනතා විරෝධි කුමන්ත්‍රණයක පලමු පියවර
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    මේ ලේඛකයා ලේ වල ඇති මද්‍යසාර ප්‍රතිශතය සෙවීමේ පරීක්ෂාව ගැන දන්නෙ නෑ කියක එක නං ඔය ප්‍රෂ්න වලින් පේනවා.

    But how come doctor decide that alcohol related to the accident? You can't 100% say accident was happened due to alcohol. Other thing is writer talk about that test in his comments section, so you better read the original article.