මේකේ ෆොටෝ නැද්ද?
topkollek Well-known member May 22, 2014 43,802 1 58,053 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 29, 2022 #1 මේකේ ෆොටෝ නැද්ද? Reactions: Kalegana
Walter White Well-known member Nov 20, 2019 43,588 124,991 113 දෙහිවල Jun 29, 2022 #2 MOH උපුලා ඉන්නවා නේද? කොරෝනා ගතමන්ට් එක නැතිවෙලා වගේ Reactions: hasithayad, Kalegana and topkollek
topkollek Well-known member May 22, 2014 43,802 1 58,053 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 29, 2022 #3 Walter White said: MOH උපුලා ඉන්නවා නේද? කොරෝනා ගතමන්ට් එක නැතිවෙලා වගේ Click to expand... මටත් බලන්න ඕනේ මුන්ගේ ඉල්ලීම් මොනවද කියල. Reactions: Kalegana and Walter White
Walter White said: MOH උපුලා ඉන්නවා නේද? කොරෝනා ගතමන්ට් එක නැතිවෙලා වගේ Click to expand... මටත් බලන්න ඕනේ මුන්ගේ ඉල්ලීම් මොනවද කියල.
Walter White Well-known member Nov 20, 2019 43,588 124,991 113 දෙහිවල Jun 29, 2022 #4 topkollek said: මටත් බලන්න ඕනේ මුන්ගේ ඉල්ලීම් මොනවද කියල. Click to expand... COLOMBO (News 1st) – ගමන් වියදම් දිමනා ඇතුළු කරුණු කිහිපයක් පදනම්කරගෙන අද දිනයේ දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවා ඛාණ්ඩ 08 කට අයත් සියලු නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතිර්ණ වන බවයි. Reactions: Kalegana and topkollek
topkollek said: මටත් බලන්න ඕනේ මුන්ගේ ඉල්ලීම් මොනවද කියල. Click to expand... COLOMBO (News 1st) – ගමන් වියදම් දිමනා ඇතුළු කරුණු කිහිපයක් පදනම්කරගෙන අද දිනයේ දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවා ඛාණ්ඩ 08 කට අයත් සියලු නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතිර්ණ වන බවයි.