සෞඛ්‍ය සේවක උද්ඝෝශණය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    මටත් බලන්න ඕනේ මුන්ගේ ඉල්ලීම් මොනවද කියල.

    COLOMBO (News 1st) – ගමන් වියදම් දිමනා ඇතුළු කරුණු කිහිපයක් පදනම්කරගෙන අද දිනයේ දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.​

    රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවා ඛාණ්ඩ 08 කට අයත් සියලු නිලධාරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතිර්ණ වන බවයි.