සෞඛ්‍ය සේවාව නැංවීමට පියවර ගෙන තිබෙනවා”

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
සෞඛ්‍ය සේවාව නැංවීමට පියවර ගෙන තිබෙනවා”

https://www.youtube.com/watch?v=gHLwJdaajq4
මෙරට සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සමග පැවති හමුවකදී ය.

මේ අතර, ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා අරලිය ගහ මන්දිරයේදී තරුණ වෘත්තීයවේදීන් පිරිසක් ද හමුවිය.

එම අවස්ථාවට බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් ද සහභාගි වී සිටියහ.

a kiyanne mithree pala amathi thuma hodata wada karapu kenek neda :yes: