සෞදියේ ජිවත් වෙන්න ඕනේ මෙහෙමයි-කාලෝචිතයි

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    apoo yannama rata... manasika leddu, uneducated harak inne.

    mama nam higa kewat ohe nam yanne ne. shik...

    ohoma pana baye hira wela inne mokatada. padi adu wunat api mehe oluwa ussala baya netiwa innawa.

    salli walata nidahasa pawa denna be.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔච්චර අමාරුවෙන්, ඔලුව හංගගෙන ඉන්න මොකට බන් ඔය රටවලට යන්නේ. යනවනම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් රටකට යනවා.
    මටනම් හිගා කැවත් මගේ රට හොදයි.(මේ දේශපාලුවෝ ටික එළවගත්තනම් අපේ රට ගොඩේ ගොඩ)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන මගුලක්ද මේක. මේක නම් මහ පිස්සු රටක්. නීතිත් තියෙනවා, හැබැයි මේවගේ ඒවා. සෞදිය ඉතින් කට්ට කාලා සල්ලි ගොයාගෙන එන්න නම් කියාපු තැන. ගොඩක් කට්ටිය සෞදි යන්නේ ඒකට නේ. ඉතින් උන්ගේ පිස්සු නීතියට යටත් වෙලා පරිස්සමෙන් ඉඳලා එන එක තමයි තියෙන්නේ
     

    rsherath

    Junior member
  • Jun 27, 2007
    220
    9
    18
    Thanks machan. Good post. I also think rather than going to that kind of country it's better to go some where else. BTW is every country in middle east is same like that?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ මොන හුයන්නක්ද බොන්නත් නැහැ හු.. නැති රටක්
    නොදකින් විතරක් හතුරෙක්ටවත් යන්න සිද්ද වෙන්න එපා