සෞදිය ‘කොන්දට කොන්දක් ‘ගනී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සෞදිය ‘කොන්දට කොන්දක් ‘ගනී

    තම හොඳම මිත්‍රයා අබ්බගාතයෙකු කිරීම පිළිබඳව වරදකරුවකු කළ අයකුට දඬුවම වශයෙන් ඔහුද එවැනිම අබ්බගාතයෙකු කිරීමට සෞදි අරාබියාවේ අධිකරණයක් තීන්දුකර ඇති බව අඟහරුවාදා පුවත්පත්වල පළ විය.

    ගතානුගතිකත්වය ඉහළින්ම පිළිපදින සෞදි රජය අනුගමනය කරන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය බවද ඒ යටතේ ඉඳහිට පෞරාණික "ඇසට ඇසක් " යන උපහැරණයෙන් කියවෙන ආකාරයේ දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ප්‍රවෘත්තිය කියයි.

    මෙම දඬුවම නියමකර ඇත්තේ අලි අල් කවාහිර් නම්වූ 24 හැවිරිදි සෞදි අරාබියා තරුණයෙකුටය. මීට වසර 10යකට පෙර වයස අවුරුදු 14 රේදී අල් කවාහිර් තමන්ගේ මිතුරෙකුට පිහියෙන් ඇන තුවාලකර ඇත. කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.මේ සඳහා අල් කවාහිර්ට හිරදඬුවමක්ද ඔහුගේ මිතුරාට වන්දි වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියනයක් ගෙවීමටද නියම විය. පසුගිය වසර 10කම සිරගතව සිටි අල් කවාහිර්ට එතරම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කිසිම හැකියාවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා මේගැන කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය අධිකරණය විසින් අබ්බගාතව සිටින ඔහුගේ මිතුරාට පවරා ඇත. මේගැන සලකා බැලු ඔහුගේ මිතුරා නිර්දේශකර ඇත්තේ තමාට සිදුවු අන්දමේම අතවරයක් ඔහුගේ මිතුරාටද විඳවීමට සලස්වන ලෙසටයි.

    තම පුතා මෙම පීඩාවෙන් බේරාගැනීමට අවශ්‍ය වන්දි මුදල සොයාගැනීම සඳහා අල් කවාහිර්ගේ වියපත් මව දැඩි උත්සාහයක් ගත්තද ඇයට පිහිටවීමට කිසිවෙක් ඉදිරිපත්වුයේ නැති බවද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

    මෙම අධිකරණ තීන්දුව අනුව අල් කවාහිර්ගේ කොඳු නාරටිය එන්නතක් භාවිතා කර අඩපණ කිරීමටත් එමගින් ඔහු සදාකාලික අබ්බගාතයෙකු කිරීමටත් පියවර ගනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.

    මෙවැනි ඉතා අමානුෂික දරුණු ක්‍රියාවලියක් අනුගමනය කිරීම වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ සඳහන් වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස්දක්වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඈන් හැරිසන් පවසා ඇත.

    එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි 2010 දී මෙලෙසින්ම දබරයකදී සිදුවූ බරපතල ආබාධයක් වෙනුවෙන් වරදකරුවූවකුට එවැනිම තත්වයේ දඬුවමක් ලබාදී ඇත.

    මීටපෙර ඇසිඩ් ප්‍රහාරයකින් දෙනෙත් අන්ධකිරීමේ වරදට දඬුවම් ලැබුවකුගේ දෙනෙත් සෞදි ආරෝග්‍යශාලාවකදී ශල්‍යකර්මයක් මගින් උලුප්පා දමා ඇත.

    මෙවන් අමානුෂික දඬුවම් ලබාදෙන සෞදි අරාබියාවේ අධිකරණ පද්ධතිය සහ නඩු විභාගයන්ද රහසිගතව පැවැත්වෙන බවත් සැකකරු බොහෝ අවස්තාවල නිසි නීතිඥ නියෝජනයක් නොලැබෙන බවත් කියන මානව හිමිකම් සංවිධාන මෙවැනි ක්‍රියාදාමයන් තරයේම හෙළාදැකිය යුතු බවද පවසයි.

    ඔවුන් පෙන්වාදී ඇත්තේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන රටවල් අතර සෞදි අරාබියාව ඉහලින්ම ඉන්නා බවයි.

    සාමාන්‍යයෙන් එම රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙනි. මේ අවුරුද්දේ පසුගිය ගෙවීගිය මාස තුන ඇතුලත සෞදි අරාබියාවේ හිස ගසාදැමීම් 8ක් සිදුකර ඇතිබව පුවත් පත් වාර්තා වල දක්වා ඇත.

    තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව අනේක අප්‍රමාන ගැනවිලි කියාපාමින් මරණ දඩුවම වෙනස් කරන ලෙසට වසර අටක් තිස්සේ විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද තමා භාරයේ සිටි මාස හතරක ළදරුවකු මරාදැමීමේ වරදට ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් පසුගිය ජනවාරි මාසයේ හිසගසා මරාදමනු ලැබීය.

    lankadeepa
     
    • Like
    Reactions: B.Lalakka

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඒක උන එකාගෙ පැත්තෙන් බලද්දි වරදක් කියන්න පුළුවන්ද ? උඹගෙ ගෙදරට ඇවිත් අම්මට ඔහොම ඇනලා එකතැං කරලා ගියා. එතකොට ඔහොම කරන්න උඹටත් ඕනෙ වෙනවා නේද. අහු උනොත් මරණවා කියනවා නේද ? විරුද්ධ වෙන්න ඕනේ වැරදි නොකරපු කෙනෙක් දඬුවම් විඳිනවා නම්.

    අල්ලාහ් ගේ නීතිය ශ්‍රේෂ්ඨයි. විරුද්ධ වෙන්න ඕනේ වැරදි නොකරපු කෙනෙක් දඬුවම් විඳිනවා නම්.
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අල්ලගෙ කැමැත්ත බොල.:rofl:..සහජීවනය.:rofl:..නීතිය:rofl:
    තෝ ජාතිවාදෙ අවුස්සනව නේද:frown: පල පල බොරු නොදා දැන් මේක ඌරො දක්කාම මෙතන යුදධයක් හට ගන්නවා:yes: ... අවුරුදු 30 බැට කෑව මදිද :dull::rofl:... ඇරත් පු$ දෙන රාළහාමිලා ටික ඇවිල්ල මෙතන මොනවි කරයි ද දන්නෑ:rofl::rofl: ඔන්න අපි නෑ මේවට
    :P
    2.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    තමංම ගස් බැඳගන්න. තමංම තමන්ටම ගහගන්න එහෙම තීන්දු දෙන්නෙ ඔය අගය කරන නීතියෙ තියෙන ශක්තිවන්ත කම නිසා තමයි.
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    eeka una ekage paththen baladdi waradak kiyanna puluwanda ? umbe gedarata awith ammata ohoma karala giya. umbatath ethkota okama karanna one wenwa neda. wirudda wenna one waradi nokarapu kenek danduwam windinawa nam.

    allahge neethiya shreshtai. muslims lata shariyah nithiya thibbata oyalata adala nahane. baya wenna epa.
    මේ තියෙන්නෙ කිරි ගහට ඇන්නා වගේ දීපංකො උත්තර:rofl::rofl:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අල්ලගෙ කැමැත්ත බොල.:rofl:..සහජීවනය.:rofl:..නීතිය:rofl:
    තෝ ජාතිවාදෙ අවුස්සනව නේද:frown: පල පල බොරු නොදා දැන් මේක ඌරො දක්කාම මෙතන යුදධයක් හට ගන්නවා:yes: ... අවුරුදු 30 බැට කෑව මදිද :dull::rofl:... ඇරත් පු$ දෙන රාළහාමිලා ටික ඇවිල්ල මෙතන මොනවි කරයි ද දන්නෑ:rofl::rofl: ඔන්න අපි නෑ මේවට
    :P
    2.gif

    :yes::yes::yes::yes::yes::yes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    lankawea malakala policiyatama gahala paninaakota saudiyea evagea sellam baa mailli umba thawa manusseyakuta waradak kaloth A manussaya samawa dunnoth danduwama nawthwanna puluwan nathnam rajeyen mona hookaris dammatath wadak na kapanawa kapanawamai o_O
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    නියම වැඩේ.. ඔහොමම තමයි මෙහෙත් වෙන්න ඕන.. දැන් බලපන්.. කහවත්තේ දුෂණය කරලා මරවපු එක නිදහස්.. අකුරැස්සේ කෙල්ල දුෂණය කරපු උන් නිදහස්..

    අපේ ගෙදර එකෙකුට උනානම් මම ගිහින් ඕකුන්ව මරනවා..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒක උන එකාගෙ පැත්තෙන් බලද්දි වරදක් කියන්න පුළුවන්ද ? උඹගෙ ගෙදරට ඇවිත් අම්මට ඔහොම ඇනලා එකතැං කරලා ගියා. එතකොට ඔහොම කරන්න උඹටත් ඕනෙ වෙනවා නේද. අහු උනොත් මරණවා කියනවා නේද ? විරුද්ධ වෙන්න ඕනේ වැරදි නොකරපු කෙනෙක් දඬුවම් විඳිනවා නම්.

    අල්ලාහ් ගේ නීතිය ශ්‍රේෂ්ඨයි. විරුද්ධ වෙන්න ඕනේ වැරදි නොකරපු කෙනෙක් දඬුවම් විඳිනවා නම්.

    mata thiyena prashne ban, ochchara thada neethi tibilath ai minissu oya weradi karanne a ratawal wala, den kiyanna epa eka podi kale kale kiyala. ehema una nam ara lankawe kellatath podi wayasa kiyala kiyanna puluwan.. ochchara dedi neethi tiyeddith weradi karanwa nam saha ema neethiyen chuditha parshawayata agathiyak wenawanam (ara maladivaine genu lamayata wage) oya neethiyenuth athi wedak ne neda...
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    munta owa thrennea naa ! maha lokku manawa himikam gena katha karai, anith eka waradda karappu ekata chance 1kak denna kiyala ka gahay

    chance de de ma hittapiyow wardi karana ekata eka honda loop hole 1kak !
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    mata thiyena prashne ban, ochchara thada neethi tibilath ai minissu oya weradi karanne a ratawal wala, den kiyanna epa eka podi kale kale kiyala. ehema una nam ara lankawe kellatath podi wayasa kiyala kiyanna puluwan.. ochchara dedi neethi tiyeddith weradi karanwa nam saha ema neethiyen chuditha parshawayata agathiyak wenawanam (ara maladivaine genu lamayata wage) oya neethiyenuth athi wedak ne neda...

    කොතැනක් ඉන්නවනේ බන් සමාජගත වෙන්න බැරි මානසික රෝගීන්.. මෙහෙත් ඉන්නවා, එහෙත් ඉන්නවා..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ලංකාවෙත් ඔය වගේ හොඳ රජ කාලේ දඬුවම් දෙන්න ඕන ඔය මිනි මරණ එවුන් රේප් කරන එවුන්ට..එතකොට අපරාද කරන එවුන් දෙසැරයක් හිතයි..:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    lankawea malakala policiyatama gahala paninaakota saudiyea evagea sellam baa mailli umba thawa manusseyakuta waradak kaloth A manussaya samawa dunnoth danduwama nawthwanna puluwan nathnam rajeyen mona hookaris dammatath wadak na kapanawa kapanawamai o_O

    oka pawathina palanaye wereddak misak neethiye wereddak nemei neda... neethiye tiyena dewa kriyathmaka karanna denne nethi ekai mehe tiyena weredda. nethuwa neethiyak nethuwa nemei... wenasa tiyenne ehe tiyena neethiya kriyathmaka karanna ehe rajaya kriya karanawa eyalage agamika samajeeya balapema matha...
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mata thiyena prashne ban, ochchara thada neethi tibilath ai minissu oya weradi karanne a ratawal wala, den kiyanna epa eka podi kale kale kiyala. ehema una nam ara lankawe kellatath podi wayasa kiyala kiyanna puluwan.. ochchara dedi neethi tiyeddith weradi karanwa nam saha ema neethiyen chuditha parshawayata agathiyak wenawanam (ara maladivaine genu lamayata wage) oya neethiyenuth athi wedak ne neda...

    මිනිස්සු කොතනත් වැරදි කරනවා. හරි.. අපි කියමු මුස්ලිම් රටවල අපරාධ සිද්ධ වීම අඩු උනත් ඒක 0 කරන්න නොහැකි උන නිසා ශරියා නීතිය ෆේල් කියලා. ඒ කියලා ශරියා නීතියත් ලංකාවෙ අපෙ මේ පොලීසි අධිකරණ එක්ක දුවන නීතියත් එක වගේම ප්‍රථිඵල තමයි දෙන්නෙ කියමු.

    එහෙම කිව්වත් ලොකු වෙනසක් තියෙනවා. මොකද ලංකාවෙ අපරාධ කාරයො අහිංසක දරුපවුල් විනාශ කරලා. දූෂණය කරලා. මැර කං කරලා.. ඇතුලට ගිහින් ආතල් එකෙ ඉන්නවා. මිනිස්සු දුක් මහන්සියෙන් හම්බු කරපු දේ හොරකම් කරලා අවුරුදු දහ දොළහකට හිරේ ගිහින් ඇවිත් ඒවයෙන් සැප විඳිනවා.

    මේ නීතිය යටතේ අගිතියට පත් උන අයට සාධාරණයක් නැහැ. ඒත් හොරාට පර්මනන්ට් දඬුවමකුත් මිනී මරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට පර්මනන්ට් දඬුවමකුත් මේ මගින් ලබා දෙනවා. එතකොට මොන එකද හොඳ ? බන්ධනාගාර ගෙදර වගෙ කරන් සැපට ඉඳලා එන්න ඉඩ හදලා දෙන අපෙ රටෙ නීතියද හොඳ ?

    hari, mama kalinuth kiwwane methana tiyenne palakayange prashnayak kiyala. bandanagare unath a wage akatayuthukam kerenne ethanath dushanaya, wanchawata palakayangen adara anubala lebena nisa... bandanagaragatha kalata passe neethiye karyaya iwara wenawa, ita passe a manussaya punuruththapanaya karana eka thamai bandanagara niladaringe katayuththa.. namuth a minissunge ha palakayange adupadu, weradi weda nisa tamai eka athulata weradila hari yana hoda minihek minimaruwek wela eliyata enne. hireta niyamawena kenata sepa denna kiyala neethiyen kiyanne nehene, namuth ethana inna minissu karana weda saha palakayanta onakamata neda ethana sepa ganna yanne...

    me siddiyedi mata nam hithenne eka karapu ekata ohoma disable minissu inna thenaka jeevitha kalema niwasa adassiye sewaya karnna wage daduwamak dunna nam a manussaya hedevi, mokada ehe mehe wage hora jalorla nehei kiyana nisa...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නියම වැඩේ.. ඔහොමම තමයි මෙහෙත් වෙන්න ඕන.. දැන් බලපන්.. කහවත්තේ දුෂණය කරලා මරවපු එක නිදහස්.. අකුරැස්සේ කෙල්ල දුෂණය කරපු උන් නිදහස්..

    අපේ ගෙදර එකෙකුට උනානම් මම ගිහින් ඕකුන්ව මරනවා..

    බම්බුවෙ නීතීය.එතකොට ඕක කරපු එකා සල්ලි දුන්නනම් ඕක වෙන්නේ නැහැනේ.:rolleyes: