සෞදි කතුන්ට බයිසිකල් පදින්න වරම්
සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත. සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත.
බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් මෙම පාපැදි තරඟය සංවිධානය කර තිබුණි. කාන්තාවන් හතළිස් හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් මෙලෙස බයිසිකල් පැදීමේ නිරතව ඇත.
තරඟ කරමින් ධාවන සංවිධායක නදීමා අබු අල්-එනීන් කියා සිටියේ, පාපැදි ක්‍රීඩකාවන්ගේ සහභාගි වීම දැක තමන් අතිශයින් පුදුමයට පත් වූ බවයි.
එමෙන්ම මෙම පාපැදි තරඟය තරඟකාරියන් 30 දෙනෙකුගෙන් යුතුව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණු අතර පසුව එම සංඛ්‍යාව 47 දක්වා වැඩි කිරීමට සිදුවූ බවත්, තවත් පිරිසක් තරඟයට සහභාගි කර නොගෙනීමට සිදුවූ බවද නදීමා පවසා සිටියාය.
සෞදි කාන්තා පාපැදි තරඟය ජිදාහ් නගරයේ පැවත්විණි.
උපුටා ගැනීම - www.her.lk