සෞදි කතුන්ට බයිසිකල් පදින්න වරම්

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සෞදි කතුන්ට බයිසිකල් පදින්න වරම්

    සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත. සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත.

    බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් මෙම පාපැදි තරඟය සංවිධානය කර තිබුණි. කාන්තාවන් හතළිස්‌ හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් මෙලෙස බයිසිකල් පැදීමේ නිරතව ඇත.

    තරඟ කරමින් ධාවන සංවිධායක නදීමා අබු අල්-එනීන් කියා සිටියේ, පාපැදි ක්‍රීඩකාවන්ගේ සහභාගි වීම දැක තමන් අතිශයින් පුදුමයට පත් වූ බවයි.

    එමෙන්ම මෙම පාපැදි තරඟය තරඟකාරියන් 30 දෙනෙකුගෙන් යුතුව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණු අතර පසුව එම සංඛ්‍යාව 47 දක්වා වැඩි කිරීමට සිදුවූ බවත්, තවත් පිරිසක් තරඟයට සහභාගි කර නොගෙනීමට සිදුවූ බවද නදීමා පවසා සිටියාය.

    සෞදි කාන්තා පාපැදි තරඟය ජිදාහ් නගරයේ පැවත්විණි.

    උපුටා ගැනීම - www.her.lk
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    එකට මෙහෙ ඉන්න තම්බි, අපි එක්ක ක්ලාස් අපු මුස්ලිම් කෙල්ලෙක් හිටිය, ඒ දවස්වල ඔලුවට දාන එක විතරයි ගෙන හිටියේ, මේ ලදී ජාතික රෝහලේදී දැක්ක අර කළු ගෝනි බිල්ල වගේ එක ඇදගෙන ඉන්නවා. දැන් ඩොකෙක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    l4FGJ7pbDLqnE5FVm.gif
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    එකට මෙහෙ ඉන්න තම්බි, අපි එක්ක ක්ලාස් අපු මුස්ලිම් කෙල්ලෙක් හිටිය, ඒ දවස්වල ඔලුවට දාන එක විතරයි ගෙන හිටියේ, මේ ලදී ජාතික රෝහලේදී දැක්ක අර කළු ගෝනි බිල්ල වගේ එක ඇදගෙන ඉන්නවා. දැන් ඩොකෙක්.



    kohomada ban uba aduragatte ekiwa ginibillawa