සෞදි..නීතිය

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    Music-Nation-Majid-Al-Mohandis-News-2.jpg
    Music-Nation-Majid-Al-Mohandis-News-2.jpg

    Music-Nation-Majid-Al-Mohandis-News-2.jpg

    සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගොස්, එම ප්‍රසංගය ඉදිරිපත් කළ ගායකයා වැලඳ ගත්තේ යැයි චෝදනා ලැබූ සෞදි කාන්තාවකට සිර දඬුවම් නියම වී ඇත.
    වැලඳ ගත් බව පැවැසෙන්නේ සෞදියේ සුපිරි ගායකයකු වන මජීද් අල් මොහන්දීස් ය. ඒ, ටයිෆ් නමැති නගරයේ පැවැති ප්‍රසංගයකින් අනතුරුව වේදිකාව පසුපසදීය.
    ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුවත්, කාන්තාව ඔවුන් පෙරළා මජීද් අල් ළඟට ගොස් ඔහු බදාගෙන සුබ පතා ඇති බව පැවැසෙයි. ඇය මජීද් අල්ගේ රසිකාවියකි.





    සෞදි නීතියට අනුව, තමන්ගේ ඥාතීන් නොවන කිසිම පිරිමියකු සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදි කාන්තාවන්ට කළ නොහැකි බව විදෙස් පුවත් සේවා සිහිපත් කර දෙයි.


    (බී.බී.සී.) lankadeepa.lk
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Patta wesiwa gal gahala marala witharak madi. Eeta issara wela kasa paharawal 1000k withara deelai maranna oone.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    සෞදි..නීතිය 07-17-2018 04:28 PM ai ube rata pin d

    Ow ban.ape rate un otu hujja bonne na :(:eek::shocked::lol: