උපුටාගැනීමකි - Pradeep Rathnayaka @ FB
මමත් සවුදියේ අවරුදු 4 ක් වැඩ කල කෙනෙක්. මම හිටියෙත් දමාම් වලට 40 km විතර එහා අල් කොබාර් නගරයේ.. මමත් පෞද්ගලිකවම මේ වගේ අත්දැකීම් දැකලා අහලා තියෙනවා.මට මේ අවුරුදු 4 දී අහන්න වුනු දුකම දේ මම ලියන්නම් මෙතන. එදා 2011 සැප්තැම්බර් මාසේ දවසක්.මම ගෙදරට ෆෝන් එකෙන් කතා කර කර ඉන්න ගමන් කඩේකට ගියා බඩු වගයක් ගන්න. එක පාරටම කෙල්ලෙක් මගේ කකුල් දෙක ගාව අන්දාගෙන වැටුනා අනේ අයියේ වඳින්නම්… අයියට බුදු බව අත්වෙයි මාව කොහෙට හරි අරන් යන්න කියලා.. මට මේ වුනු දේ හිතාගන්න බැරිවුනා… අපිට සවුදියේදී කිසිම අඳුරන්නේ නැති ගැහැණු කෙනෙක් එක්ක කතා කරන්න බෑ..එක පොලිසියෙන් හෝ මුතවෙක් ( ආගමික පොලිසිය ) දැක්කොත් අපි දෙන්නම අමාරුවේ..ඉතින් මම එයාව නැගිට්ටවලා බඩු තෝරන ගමන් එයාට වුන දේ කියන්න කිව්වා.. එයා හලාවත පොඩි නැඟී කෙනෙක්. අවරුදු 18 මෙහෙට ඇවිත් තියෙන්නේ. නම මෙතන ලියන්න බෑ.. එයා පව් හින්දා..එයා මෙහෙට ආපු ගෙදර මිනිහයි ගෑනියි උන්ගේ කොල්ලෝ 4 දෙනෙලු ඉන්නේ. මෙයාට එහෙ ගෙදර වැඩ කරන්න විතරක් නෙමේ තියෙන්නේ. ඒ ගෙදර කොල්ලෝ 4 දෙනාත් මහා මිනිහත්,, ගෑනිගේ මල්ලිත් හැමදාම සතුටු කරන්නත් ඕනලු..සවුදි කොල්ලෝ කියන්නේ මහා නොසන්ඩාල එවුන්. උන් කරන දේවල් අපේ ලංකාවේ කොල්ලෝ කරනවා තියා හිතන්නෙත් නෑ..ටිකක් ගූගල් කරලා බැලුවොත් එයාලාගේ වැඩ..ඉතින් මේ කොල්ලෝ 4 දෙනා සවුදි කෙල්ලෙක්ට මොනා හරි කලොත් ඉවරම හින්දා එයාලගේ ආසාවන් ඉටු කරගන්නත්.. එයාලට ප්‍රැක්ටිස් වෙන්නත් තමයිලු මේ අපේ සිංහල නංගිව ගෙනත් තියෙන්නේ.. කොල්ලෝ 4 දෙනයි, මහා උන් දෙන්නයි ඉන්න වේලාවන් තීරණය කරන්නෙත් මහා ගෑනිලු..එකෙක් එනවා කියන්නේ උදේ 5 වෙනකොටලු. උන්ගේ උදේ ආගම වැඳලා කෙලින්ම එන්නේ මෙයා ලන්ගටලු.. මුලදී මෙයාව බලෙන් දුෂණය කරලා.. දැන් මෙයාට විරුද්ධ වෙන්න පනක්වත් නෑලු..දවසට පස් දෙනෙක් එක්ක ඉන්නත්,, උයන්නත්.. රෙදි හෝදන්න.. ගෙදර වැඩ සේරම කරන්න වෙලාලු.. තාම පඩියක් දීලත් නෑලු..පව්.. එත් මට කියලා ඒ වෙලාවේ කරන්න දේකුත් නෑ.මම නැවතිලා ඉන්නෙත් කම්පැනි නවාතැන් වල. ඒවාට වෙන ය ගෙනියන්න බෑ.. අනිත් එක ගැහැණු කෙනෙක් කොහේ හරි ගෙනිච්චොත් මට අවරුදු 5 කට හිරේ දානවා..ඉතින් මට කරන්න පුළුවන් දේ මම කළා. මම එයාලගේ ගෙදර නම්බර් එක ඉල්ලගෙන ගෙදරට කතා කරලා එයාව ඉකනට ගෙන්න ගන්න කියලා කිව්වා.. අපේ එම්බසි එකටත් කිව්වා. එත් උන්ගෙන් නම් වැඩක් නෑ. අසරණ වෙලා එන අපේම අක්කලා නන්ගිලාව සවුදි උන්ට විකුණන එවුන් තමා එකේ ඉන්නේ…මම නම් දන්නා හැමෝටම කියන්නේ කිසිම් කෙනෙක් සවුදි වලට නම් එවන්න එපා.කොයිතරම් හොඳ කෙල්ලෙක් වුනත් මෙහෙ ආවම මුන් එක්ක ඉන්න වෙනවා.. ඒ තරම් බලු ජාතියක්.මම අපේ රටේ පාලකයෝන්ගේනුත් ඉල්ලන්නේ ලංකාවේ අපේම සිංහල අක්කලා නන්ගිලාව එහෙ අරාබි එවුන්ට විකුනලා ලැබෙන සල්ලි වලට වඩා අපි ලොකු ඉතිහාසයක් තියෙන රටක් විදියට අපේ ගාම්භීරත්වය රැකගන්න ඕනා නම් ලංකාවෙන් ගෘහ සේවයට යන එක නවත්වන්න.. කොයිතරම් දුප්පත් වුනත් බංග්ලාදේශ්,පකිස්තාන්.ඉන්දුනීසිය වුනත් එයාලගේ ගෑනු වහල් සේවයට යවන්නේ නෑ..අපි විතරක් හෝ ගාලා එවනවා..හැමෝටම බුදු සරණයි…