සෞදි යන්න කැමති අයට

wastemonster

Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මෙන්න සෞදි යන්න කැමති අයට
    1667274937135.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,320
    49,690
    113
    සේදවත්ත
    මගේ යාලුවෙක්ගේ අප්පා අවුරුදු 30 සෞදි ෆෝමන් කන්ස්ට්‍රක්ශන් හිටියා . අන්තිමට කම්පැනි බංකොලොත් මාටිය ගහාලා අර මිනිස්සුට ලක්ශ 20-30 පඩි දුන් දීලා නෑ පැන්සන් එවත් නෑ අන්තිමට හිතේ දුකට ණය බේරගන්න බැරුව ලංකාවේ සෞදියේ මලා . යන්න එපා සෞදි නම් වෙන ඕනම රටක පලයන් . සැප තිබ්බට හිර ගෙයක් .

    ගියොත් සෞදි ගෑනියෙක් සහේට ගනින් පට්ට ලස්සනයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiyala thiyana jobs walata lankawen ganne 2% wage thamai.

    මගේ යාලුවෙක්ගේ අප්පා අවුරුදු 30 සෞදි ෆෝමන් කන්ස්ට්‍රක්ශන් හිටියා . අන්තිමට කම්පැනි බංකොලොත් මාටිය ගහාලා අර මිනිස්සුට ලක්ශ 20-30 පඩි දුන් දීලා නෑ පැන්සන් එවත් නෑ අන්තිමට හිතේ දුකට ණය බේරගන්න බැරුව ලංකාවේ සෞදියේ මලා . යන්න එපා සෞදි නම් වෙන ඕනම රටක පලයන් . සැප තිබ්බට හිර ගෙයක් .

    ගියොත් සෞදි ගෑනියෙක් සහේට ගනින් පට්ට ලස්සනයි

    boru kiyanna epa yako. manussayek wenna nam saudiya tharan hoda ratak loweth neha.

    saudi genu set wenne neha, habai set unoth raten eliyata aran yanna balagena ussanna ona. nikan newei sallith ekka.

    saudi genu, saudi piriminta kemathi neha
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ යාලුවෙක්ගේ අප්පා අවුරුදු 30 සෞදි ෆෝමන් කන්ස්ට්‍රක්ශන් හිටියා . අන්තිමට කම්පැනි බංකොලොත් මාටිය ගහාලා අර මිනිස්සුට ලක්ශ 20-30 පඩි දුන් දීලා නෑ පැන්සන් එවත් නෑ අන්තිමට හිතේ දුකට ණය බේරගන්න බැරුව ලංකාවේ සෞදියේ මලා . යන්න එපා සෞදි නම් වෙන ඕනම රටක පලයන් . සැප තිබ්බට හිර ගෙයක් .

    ගියොත් සෞදි ගෑනියෙක් සහේට ගනින් පට්ට ලස්සනයි
    හෑ! සෞදි ගෑනුන්ට වෙන ආගම්වල එවුන් බඳින්න අවසර නැහැ නේද? යකෝ එහෙම කළොත් උන් අපේ ඇටදෙක කපල වෙනම උයල සෝස් දාල කයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,320
    49,690
    113
    සේදවත්ත
    හෑ! සෞදි ගෑනුන්ට වෙන ආගම්වල එවුන් බඳින්න අවසර නැහැ නේද? යකෝ එහෙම කළොත් උන් අපේ ඇටදෙක කපල වෙනම උයල සෝස් දාල කයි.
    අරන් එන්න ඕනේ

    kiyala thiyana jobs walata lankawen ganne 2% wage thamai.

    boru kiyanna epa yako. manussayek wenna nam saudiya tharan hoda ratak loweth neha.

    saudi genu set wenne neha, habai set unoth raten eliyata aran yanna balagena ussanna ona. nikan newei sallith ekka.

    saudi genu, saudi piriminta kemathi neha
    කොච්චර හොද උනත් නිදහසක් නෑනේ
    ------ Post added on Nov 2, 2022 at 2:34 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,320
    49,690
    113
    සේදවත්ත
    eka witharada yako uba hoyana nidahasa??

    uba kiyanne saudi geniyek marry karala saudi innada?
    බොන්න නෑ
    ගැනියෙක් තනියම පාරේ යන්න බෑ
    සෞවුන්දර්‍ය සංගීතය තහනම්
    පෝක් නෑ
    සිකුරාද අනිවාර්යයෙන් පල්ලි යන්න ඕනේ නැත්තම් රිලිජස් පොලිස් එකෙන් පුකට ගගහ යවනව
    ක්ලබ් එන්ටටේන්ට්මන්ට් නෑ
    සෞදි ගැනියෙක් එක්ක සෞදි වල වෙන ජාතිකයෙක්ට ඉන්න බෑ
    වෙන ආගමක් ප්‍රසිද්දියේ අදහන්න බෑ

    හිරගෙයක් නේ

    මම දකින හීන 🤣
    උබට රාජපක්ල ඉන්නේ පුක්ශණය වෙන්න . ඕවා හීන තමා තොපිට
    ------ Post added on Nov 2, 2022 at 9:37 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සෞදිවල කෑලි ලන්කාවෙ එවුන්ට සෙට් වෙන්නෙම නැද්ද,මම නම් එහෙම සෙට් උනා කියල අහලම නෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    බොන්න නෑ
    ගැනියෙක් තනියම පාරේ යන්න බෑ
    සෞවුන්දර්‍ය සංගීතය තහනම්
    පෝක් නෑ
    සිකුරාද අනිවාර්යයෙන් පල්ලි යන්න ඕනේ නැත්තම් රිලිජස් පොලිස් එකෙන් පුකට ගගහ යවනව
    ක්ලබ් එන්ටටේන්ට්මන්ට් නෑ
    සෞදි ගැනියෙක් එක්ක සෞදි වල වෙන ජාතිකයෙක්ට ඉන්න බෑ
    වෙන ආගමක් ප්‍රසිද්දියේ අදහන්න බෑ

    හිරගෙයක් නේ
    Nov 2, 2022 at 9:37 AM
    උබ ඔය සෑහෙන කාලෙකට කලින් දේවල් කියන්නෙ.
    කොටින්ම මේ අවුරුද්දෙ වෙසක් හරි පොසොන් හරි ලොකුවටම කරා සවුදි වල.
     
    • Like
    Reactions: Bitter Truth

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    බොන්න නෑ
    ගැනියෙක් තනියම පාරේ යන්න බෑ
    සෞවුන්දර්‍ය සංගීතය තහනම්
    පෝක් නෑ
    සිකුරාද අනිවාර්යයෙන් පල්ලි යන්න ඕනේ නැත්තම් රිලිජස් පොලිස් එකෙන් පුකට ගගහ යවනව
    ක්ලබ් එන්ටටේන්ට්මන්ට් නෑ
    සෞදි ගැනියෙක් එක්ක සෞදි වල වෙන ජාතිකයෙක්ට ඉන්න බෑ
    වෙන ආගමක් ප්‍රසිද්දියේ අදහන්න බෑ

    හිරගෙයක් නේ

    උබට රාජපක්ල ඉන්නේ පුක්ශණය වෙන්න . ඕවා හීන තමා තොපිට
    ------ Post added on Nov 2, 2022 at 9:37 AM

    පිස්සුද බං..අර පබා (උපේක්ෂා ස්වර්ණමාලි) කියන ඵකී ලොකු වෙනකන්ම හිටියෙ ඔහේ නේ..ඒකි කියල තිබ්බෙ ඵහෙදී නයිට් ක්ලබ් ගියා කියලා..ෆුල් ෆන් ඵකේලු හිටියෙ..WWE PPV ත් තියනවා..යුරෝපේ රටකටවත් තියල නෑ මෙහෙම..තව ඉතිං මොන සැපද..

    4ceaaca7e0888ee83190c43b71917749.jpeg

    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බොන්න නෑ
    ගැනියෙක් තනියම පාරේ යන්න බෑ
    සෞවුන්දර්‍ය සංගීතය තහනම්
    පෝක් නෑ
    සිකුරාද අනිවාර්යයෙන් පල්ලි යන්න ඕනේ නැත්තම් රිලිජස් පොලිස් එකෙන් පුකට ගගහ යවනව
    ක්ලබ් එන්ටටේන්ට්මන්ට් නෑ
    සෞදි ගැනියෙක් එක්ක සෞදි වල වෙන ජාතිකයෙක්ට ඉන්න බෑ
    වෙන ආගමක් ප්‍රසිද්දියේ අදහන්න බෑ

    හිරගෙයක් නේ

    උබට රාජපක්ල ඉන්නේ පුක්ශණය වෙන්න . ඕවා හීන තමා තොපිට
    ------ Post added on Nov 2, 2022 at 9:37 AM
    dan saudi wala issara wage awlak na ban

    dan bin salman karayane karanne

    riyadh wala ehema patta festival tiyei. lankawata ehema jeewitheta enne nathi artistla, dj la ehema awith. net eke balahanko. riyadh festival. UAE wage thathweta ei tika kalekin. young dial ekak ne karanne dan.

    un dan tourism wala open. e visa ehemath denawa apita unath GCC rataka innawa nan.