සෞදි_අරාබිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සෞදි අරාබිය: දඬුවම් විඳි වරදට යළිත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

_98280682_66a0ac8a-616c-4e1a-ac72-72a6fd7c24d5.jpg

සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.

හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම (The Asian Human Rights Commission) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ.

දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි.

රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත.

saudi.png

ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ.

එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ.එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය.
එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය.

අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත.එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

_98284735_gettyimages-186782843.jpg

සවුදි අරාබියේ සේවයේ නිරත විදේශිකයෝ

අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.

ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ තානාපති අස්මි තාසිම්, ඒ අතරින් 10,000 ක් පමණ දෙනා ගෘහස්ථ රියදුරන් බව ද කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ.

ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි. "කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය.

bbc-blocks-dark.png

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඇයි බන් ඔය චාටර් රටට මිනිස්සු යන්නේ. අසික්කිත් රටක්. වැඩට මිසක ටුවරිස්ට් කියලා වීසා එකක් ගන්න බැරි උට්ටේ රටක්. යන උන්ට හොද වැඩෙ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනේ හමුදුරුවරුනේ රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු හොරුන්ව බේර ගන්න සල්ලි හොයා හොයා සල්ලි පාතේ ගිය එකේ පුලුවන්නම් මෙන්න මේ අහින්සකයව බේරලා දෙන්න.

ඒවගේම ඩෑන් ප්‍රියසාද් ජාතිය බේරා ගන්න කියල පිටරටවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගත්තු සල්ලි වලින් පාර්ටි දාගෙන ආතල් ගන්න වෙලාවේ පුලුවන්නම් මෙන්න මේ මනුස්සයව බේරන්න. අන්න එක තම නියම සිංහල කම.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ තරම දැන දැනත් ආපහු ගිය එක තමයි වැඩේ ..:dull:

    දැන් ඔය මනුස්සයට කාගේ පිහිටක්ද ?මොකෝ එරටේ තානාපති කාර්යාලේ බල්ලෝ බලනවද ?:angry::no::no:

    පව් ඉතින් අසරණ කමටනේ යන්නේ ජොලි කරන්න නෙමේනේ :(:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇයි බන් ඔය චාටර් රටට මිනිස්සු යන්නේ. අසික්කිත් රටක්. වැඩට මිසක ටුවරිස්ට් කියලා වීසා එකක් ගන්න බැරි උට්ටේ රටක්. යන උන්ට හොද වැඩෙ.

    එතකොට උබ නඩත්තු කරනවද ඒ මනුස්සයාගේ දරු පවුල්. කෙනෙක්ට කටින් නම් කියන්න ලේසියි.

    අපේ හාමුදුරුවරු ජාතිය රැක ගන්න ළමයි වැඩි වැඩියෙන් හදන්න ලු. හැබැයි එක කිරි පැකට් එකක් බෙදා දෙන්න සුදානම් නැහැ. හැමෝම කටින් විතරයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22349513 said:
    රටේ තරම දැන දැනත් ආපහු ගිය එක තමයි වැඩේ ..:dull:

    දැන් ඔය මනුස්සයට කාගේ පිහිටක්ද ?මොකෝ එරටේ තානාපති කාර්යාලේ බල්ලෝ බලනවද ?:angry::no::no:

    පව් ඉතින් අසරණ කමටනේ යන්නේ ජොලි කරන්න නෙමේනේ :(:(
    උබ රට ඉන්න හිදා කියනව නෙමෙයි. ඔය අසරන කතාවනම් සම්පූර්න බොරු බන්. මේ මනුස්සය නෙමෙයි ඔක්කොම සෞදි යන්නේ අසරනකමට කියලා කියන එක අමු බොරුවක්. ඔය යන්නේ කීයේ පඩියටද බන්. අසරනකමට යන එක නම් අමූලික බොරු.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    අනේ හමුදුරුවරුනේ රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු හොරුන්ව බේර ගන්න සල්ලි හොයා හොයා සල්ලි පාතේ ගිය එකේ පුලුවන්නම් මෙන්න මේ අහින්සකයව බේරලා දෙන්න.

    ඒවගේම ඩෑන් ප්‍රියසාද් ජාතිය බේරා ගන්න කියල පිටරටවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගත්තු සල්ලි වලින් පාර්ටි දාගෙන ආතල් ගන්න වෙලාවේ පුලුවන්නම් මෙන්න මේ මනුස්සයව බේරන්න. අන්න එක තම නියම සිංහල කම.

    දැන් සිංහල එකෙක්ම තමයි සිංහල එකෙක්ට උදවු කරන්න ඕන නෙහ්?
    අනිත් ඒවටත් ඕක ඔහොම්මම අදාළ කරගනින් මචන්.
    උබ මේ පොස්ට් එක දැම්මේ මෙන්න මේ කමෙන්ට් එකේ තියන එක කියන්න ඕන නිසා. උබලත් මිනිස්සුනේ බන්. :rofl::rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එතකොට උබ නඩත්තු කරනවද ඒ මනුස්සයාගේ දරු පවුල්. කෙනෙක්ට කටින් නම් කියන්න ලේසියි.

    අපේ හාමුදුරුවරු ජාතිය රැක ගන්න ළමයි වැඩි වැඩියෙන් හදන්න ලු. හැබැයි එක කිරි පැකට් එකක් බෙදා දෙන්න සුදානම් නැහැ. හැමෝම කටින් විතරයි.
    පකක් කතා කරන්න එපා බන්. රට යන එක අවුලක් නැ. ඔය පකට යන එකයි අවුල.. එමිරේට්ස්, කටාර්, ඔමාන් ඔයිට වඩා විවෘත රටවල්. ඔය පක ඇතුලේ වෙන දේවල් කතා කරලා වැඩක් නැ. බීන් තෙයාර්, සො දැට් පකින් කන්ට්‍රි.. ඉනෆ් ඉස් ඉනෆ්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් සිංහල එකෙක්ම තමයි සිංහල එකෙක්ට උදවු කරන්න ඕන නෙහ්?
    අනිත් ඒවටත් ඕක ඔහොම්මම අදාළ කරගනින් මචන්.
    උබ මේ පොස්ට් එක දැම්මේ මෙන්න මේ කමෙන්ට් එකේ තියන එක කියන්න ඕන නිසා. උබලත් මිනිස්සුනේ බන්. :rofl::rofl::rofl:
    :yes::yes::yes:
    මුගේ තියෙන්නේ මහා පකේ චින්තනයක්.. රනිල්ට කඩේ යන එක වෙනම දෙයක්. නමුත් මෙහෙම මිනිස්සුන්ගේ දුක විකිනීමක්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හමුදුරුවරුනේ රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු හොරුන්ව බේර ගන්න සල්ලි හොයා හොයා සල්ලි පාතේ ගිය එකේ පුලුවන්නම් මෙන්න මේ අහින්සකයව බේරලා දෙන්න.

    ඒවගේම ප්‍රියසාද් ජාතිය බේරා ගන්න කියල පිටරටවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගත්තු සල්ලි වලින් පාර්ටි දාගෙන ආතල් ගන්න වෙලාවේ පුලුවන්නම් මෙන්න මේ මනුස්සයව බේරන්න. අන්න එක තම නියම සිංහල කම.

    හරකෙක් වුනාට උම්බෑ කියන්න එපා :lol::lol:

    දැන් මේ රටේ බලේ තියෙන්නේ උන්ටද ? උබ්වගේ සෞදි හම්බයෝ
    ඩෑන් කාරය කියන එව්ව් අහයිද ?:lol::lol::rofl::rofl:

    ඔච්චර සෞදියට උදේ හවස පුක දීලත් රිසානාගේ බෙල්ල නොකප බේරගන්න බැරි වුනා අන්තිමට එක අලාගේ කැමැත්ත කියල කටයි පුකයි වහන් ඉන්න වුනා එහෙව් එකේ සිංහලයෝ කියන එව්ව් අහයිද ඕකුන් ?:lol::lol::lol:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පකක් කතා කරන්න එපා බන්. රට යන එක අවුලක් නැ. ඔය පකට යන එකයි අවුල.. එමිරේට්ස්, කටාර්, ඔමාන් ඔයිට වඩා විවෘත රටවල්. ඔය පක ඇතුලේ වෙන දේවල් කතා කරලා වැඩක් නැ. බීන් තෙයාර්, සො දැට් පකින් කන්ට්‍රි.. ඉනෆ් ඉස් ඉනෆ්..

    ඔව් එක හරි. එකඟයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ රට ඉන්න හිදා කියනව නෙමෙයි. ඔය අසරන කතාවනම් සම්පූර්න බොරු බන්. මේ මනුස්සය නෙමෙයි ඔක්කොම සෞදි යන්නේ අසරනකමට කියලා කියන එක අමු බොරුවක්. ඔය යන්නේ කීයේ පඩියටද බන්. අසරනකමට යන එක නම් අමූලික බොරු.

    එකියන්නේ ඇයි උබ කියන එක තේරෙන්නේ නැ :oo:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;22349534 said:
    හරකෙක් වුනාට උම්බෑ කියන්න එපා :lol::lol:

    දැන් මේ රටේ බලේ තියෙන්නේ උන්ටද ? උබ්වගේ සෞදි හම්බයෝ
    ඩෑන් කාරය කියන එව්ව් අහයිද ?:lol::lol::rofl::rofl:

    ඔච්චර සෞදියට උදේ හවස පුක දීලත් රිසානාගේ බෙල්ල නොකප බේරගන්න බැරි වුනා අන්තිමට එක අලාගේ කැමැත්ත කියල කටයි පුකයි වහන් ඉන්න වුනා එහෙව් එකේ සිංහලයෝ කියන එව්ව් අහයිද ඕකුන් ?:lol::lol::lol:

    ඩෑන්ලව එක පඩේකට සවුදි උන් ගණන් ගන්නේ නැති බව ඇත්ත. නමුත් මේ අසරණ මනුස්සයව බෙර ගන්න අවශ්‍ය වන්නේ ලක්ෂ 25 . ඒක මේ ඩෑන් උගේ බඩ වඩා ගන්න ආධාර හොයනවා වගේ මේක හොය ලදුන්න නම් නේ නියම සිංහලකම කියන්නේ.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔව් එක හරි. එකඟයි.
    හරි හින්දා තමා කිව්වේ. ඔය කුප්ප රටේ ඇතුලේ රටේ උන්ට නිදහසක් නැ. ගුබ්බැයන්වල බහුතරය ඉන්නේ. කන්න නැ. සමහරු ගැනු වෙන්දේසි දානවා. වහල් වෙලදාම රට් ඇතුලෙ.. කොල්ලෙකුට නිදහස්සේ මියුසික් ඉන්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න බැ කුදලගෙන යනවා. මානව හිමිකම් බල්ලට ගිහින්, පොලිසියේ උන් පාරෙ කස පාර ගහනව මිනිස්සුන්ට. රජ පවුල හොරා කනවා. රජ පවුලේ උන් එකිනෙකා මරාගන්නවා. මාද්යට ඇඩ්‍රස් නැ. විදේශිකයෙකුට තෙල් ඩීල් හැර වෙන බිස්නස් එකකට රටට යන්න බැ. උ. කොරියාව හොදා ඔයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩෑන්ලව එක පඩේකට සවුදි උන් ගණන් ගන්නේ නැති බව ඇත්ත. නමුත් මේ අසරණ මනුස්සයව බෙර ගන්න අවශ්‍ය වන්නේ ලක්ෂ 25 . ඒක මේ ඩෑන් උගේ බඩ වඩා ගන්න ආධාර හොයනවා වගේ මේක හොය ලදුන්න නම් නේ නියම සිංහලකම කියන්නේ.

    උ හිරෙන් ආවම කියපන් පටන්ගන්න කියල :)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22349545 said:
    එකියන්නේ ඇයි උබ කියන එක තේරෙන්නේ නැ :oo:
    ඔය අසරන කමට නෙමෙයි බන්. සුරන්ගනා කතා කියලා ගම්වල ඒජන්සිවල උන් මිනිස්සු රවට්ටනවා. මොකෙක් හරි එකෙක් සෞදියේ ඉදන් ගෙන්නලා ඉන්ටවීව් තියලා පටවනවා. ඔය ආතල් නැ ගියාම. මොකටද බන් යන්නේ. කිසිම අයිතිවාසිකමක් මිනිහෙකුට නැති රටක්. මේ යකා දෙපාරක් ගිහින් නම් ඌට මොලේ මැන්ටල්. අසරනකම නෙමෙයි පෙරේතකම.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හරි හින්දා තමා කිව්වේ. ඔය කුප්ප රටේ ඇතුලේ රටේ උන්ට නිදහසක් නැ. ගුබ්බැයන්වල බහුතරය ඉන්නේ. කන්න නැ. සමහරු ගැනු වෙන්දේසි දානවා. වහල් වෙලදාම රට් ඇතුලෙ.. කොල්ලෙකුට නිදහස්සේ මියුසික් ඉන්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න බැ කුදලගෙන යනවා. මානව හිමිකම් බල්ලට ගිහින්, පොලිසියේ උන් පාරෙ කස පාර ගහනව මිනිස්සුන්ට. රජ පවුල හොරා කනවා. රජ පවුලේ උන් එකිනෙකා මරාගන්නවා. මාද්යට ඇඩ්‍රස් නැ. විදේශිකයෙකුට තෙල් ඩීල් හැර වෙන බිස්නස් එකකට රටට යන්න බැ. උ. කොරියාව හොදා ඔයි.

    කොහොමත් අරාබි රටවල් වල උන්ට සල්ලි තිබ්බට උන් තවම සිවිලයිස් වෙලා නැහැ.

    අරාබි රජ පවුල් වල උන් පර්සියාවට ගිහින් පොඩි ළමයින්ව දුෂණය කරනවා. උන්ගේ එක විනෝදාංශයක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,498
    113
    ගග අද්දර
    :yes::yes::yes:
    මුගේ තියෙන්නේ මහා පකේ චින්තනයක්.. රනිල්ට කඩේ යන එක වෙනම දෙයක්. නමුත් මෙහෙම මිනිස්සුන්ගේ දුක විකිනීමක්.

    ඕක කිසි ප්‍රතිපත්තියක් තියන එකෙක් නෙමෙයි බන්...
    මොකක් හරි හිත උණු වෙන පොස්ට් එකක් දාල මාරු වෙනවා...
    එක්කෝ එකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්නවා.
    අර බල්ලෙක්ගෙ පොස්ට් එක දාපු දවසේ නම් මට මූ හොද එකෙක් කියල හිතුන, එත් දැන් නම් හිතෙන්නේ මූ එක කලෙත් බොරුවට. ඔෆිස් යනවයි අවුට් ස්ටේෂන් යන කතායි ඔක්කොම බොරු කරන්න ඇත්තේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කොහොමත් අරාබි රටවල් වල උන්ට සල්ලි තිබ්බට උන් තවම සිවිලයිස් වෙලා නැහැ.

    අරාබි රජ පවුල් වල උන් පර්සියාවට ගිහින් පොඩි ළමයින්ව දුෂණය කරනවා. උන්ගේ එක විනෝදාංශයක්.
    ඒක බොරු කතාවක්. අරාබි රටවල් ඔක්කොම එහෙම නැ. කටාර්, එමිරේට්ස් වගේ රටවල්වල උගත් මිනිස්සු ඉන්නවා. ඔතන ප්‍රශ්නේ මිනිස්සු රජාගේ අනසකට පට්ටා බයයි. රජා වයසයි. ඌට තෙරෙන්නේ නැ. උගේ ලමයි බමයි නැදැයො ප්‍රින්ස්ලා පිස්සු නටනවා. රටේ නීතියක් නැ. බිම්ගෙවල් ඇතුලේ කලුවර කාමර. ඩන්ජන්.. හිරකූඩු.. හිරේ ඇතුලේ අරාබිකාරයො විදේශික උන්ට පුකේ අරිනවා. ලින්ගික අසහනේ උපරිමය.