සෞදි_අරාබිය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හරි හින්දා තමා කිව්වේ. ඔය කුප්ප රටේ ඇතුලේ රටේ උන්ට නිදහසක් නැ. ගුබ්බැයන්වල බහුතරය ඉන්නේ. කන්න නැ. සමහරු ගැනු වෙන්දේසි දානවා. වහල් වෙලදාම රට් ඇතුලෙ.. කොල්ලෙකුට නිදහස්සේ මියුසික් ඉන්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න බැ කුදලගෙන යනවා. මානව හිමිකම් බල්ලට ගිහින්, පොලිසියේ උන් පාරෙ කස පාර ගහනව මිනිස්සුන්ට. රජ පවුල හොරා කනවා. රජ පවුලේ උන් එකිනෙකා මරාගන්නවා. මාද්යට ඇඩ්‍රස් නැ. විදේශිකයෙකුට තෙල් ඩීල් හැර වෙන බිස්නස් එකකට රටට යන්න බැ. උ. කොරියාව හොදා ඔයි.

    ube kathawa nan sahathika attha. ungen deyak ganda giyoth misak. nathuwa nan jeewitheta yanne na saudiyata ekek:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක කිසි ප්‍රතිපත්තියක් තියන එකෙක් නෙමෙයි බන්...
    මොකක් හරි හිත උණු වෙන පොස්ට් එකක් දාල මාරු වෙනවා...
    එක්කෝ එකෙන් වෙන ප්‍රයෝජනයක් ගන්නවා.
    අර බල්ලෙක්ගෙ පොස්ට් එක දාපු දවසේ නම් මට මූ හොද එකෙක් කියල හිතුන, එත් දැන් නම් හිතෙන්නේ මූ එක කලෙත් බොරුවට. ඔෆිස් යනවයි අවුට් ස්ටේෂන් යන කතායි ඔක්කොම බොරු කරන්න ඇත්තේ.
    පිස්සු ත්‍රේඩ් මූ දාන්නේ. මේකා තම කාලයක් නෙදර්ලන්ඩ් ඉන්නවා කිව්වේ. මේක නම් මූ දැම්මේ අර පින්ඩපාතේ ගිය එකට ඇරියස් අල්ලන්න.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒක බොරු කතාවක්. අරාබි රටවල් ඔක්කොම එහෙම නැ. කටාර්, එමිරේට්ස් වගේ රටවල්වල උගත් මිනිස්සු ඉන්නවා. ඔතන ප්‍රශ්නේ මිනිස්සු රජාගේ අනසකට පට්ටා බයයි. රජා වයසයි. ඌට තෙරෙන්නේ නැ. උගේ ලමයි බමයි නැදැයො ප්‍රින්ස්ලා පිස්සු නටනවා. රටේ නීතියක් නැ. බිම්ගෙවල් ඇතුලේ කලුවර කාමර. ඩන්ජන්.. හිරකූඩු.. හිරේ ඇතුලේ අරාබිකාරයො විදේශික උන්ට පුකේ අරිනවා. ලින්ගික අසහනේ උපරිමය.

    saudiye rajata wada agamika pake osthaarla ban neethi hadanne. unge thiyei religious policeda mokadda magulak. ganunge adum ehema check karana eka unge wade :lol:

    loke rotiyak wage kiyana un thama neethi hadanne. ithin monawada wena katha ban :rofl::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    රජ පවුල් වල උන් ප්‍රයිවට් ජෙට් ප්‍රංශයට යවලා නොම්බර එකේ ප්‍රංශ ගණිකාවෝ ගෙන්නලා ගහනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට බඩු සබ්ජෙක්ට් තහනම්. එහෙම උනොත් හිස ගසා දානවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය අසරන කමට නෙමෙයි බන්. සුරන්ගනා කතා කියලා ගම්වල ඒජන්සිවල උන් මිනිස්සු රවට්ටනවා. මොකෙක් හරි එකෙක් සෞදියේ ඉදන් ගෙන්නලා ඉන්ටවීව් තියලා පටවනවා. ඔය ආතල් නැ ගියාම. මොකටද බන් යන්නේ. කිසිම අයිතිවාසිකමක් මිනිහෙකුට නැති රටක්. මේ යකා දෙපාරක් ගිහින් නම් ඌට මොලේ මැන්ටල්. අසරනකම නෙමෙයි පෙරේතකම.

    ඔව් උබේ කතාවෙත් අත්තක් තියෙනවා .මට කාලෙකට ඉස්සර දැන් ඉන්න රටෙම් ලංකාවේ එකෙක් හම්බවුනා .උට ඒජන්සි කරය කියල තියෙන්නේ උව කටාර් යවන්නේ ඇපල් වත්තක ඇපල් කඩන්න කියල .බිම වැටුන ඇපල් එහෙම කන්න එපා කියලා ඕනෙමනම් ගැහෙනම් කඩන කන්න කියල :lol::lol:
    carry හම්බ ඒජන්සියක් මුව හොදට අන්දලා ආවට පස්සේ තමා මුට ඇපල් පෙනිලා තියෙන්නේ දොහවලින් ඈත කාන්තාරේ ඉස්කෝලෙක මුර වැඩක් දීල තියෙන්නේ :lol::lol::dull:
    ලංකාවේ ගොඩක් උන් මෝඩ කම නිසා ඒජන්සි කාරයින්ගේ සුරංගනා කතාවලට අහුවෙනවා :(:(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    saudiye rajata wada agamika pake osthaarla ban neethi hadanne. unge thiyei religious policeda mokadda magulak. ganunge adum ehema check karana eka unge wade :lol:

    loke rotiyak wage kiyana un thama neethi hadanne. ithin monawada wena katha ban :rofl::lol:
    ඔව්. ඔව්. උන්ගේ තියෙන්නේ රිලිජන් පොලිස් එකක් තමා.. රජා ගොන් ඩයල් එකක්. උන්ගේ ආගමික අවතාර තමා රට කරවන්නේ. ගොඩක් සල්ලි තියන උන් රටින් පිටට ගිහින් බඩු ගහලා ආතල් අරන් ආයේ මූනවහල් වහගෙන සෞදි එනවා බබාලා වගේ. ෆ්‍රාන්ස් ඉටලි යුකේ ඔකුන්ට වැකේශන් හොම්ස් තියනවා. ඔවල තමා අසහනේ පිට කරගන්නේ. රට් ඇතුලේ ගූ යන්න බයයි. 2014 විතර ප්‍රින්ස් 4 දෙනෙක්ව මිසින් කලා යුරොප් උන්න. උන් එහේ ඉදන් රජා විවේචනය කලා කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    පිස්සු ත්‍රේඩ් මූ දාන්නේ. මේකා තම කාලයක් නෙදර්ලන්ඩ් ඉන්නවා කිව්වේ. මේක නම් මූ දැම්මේ අර පින්ඩපාතේ ගිය එකට ඇරියස් අල්ලන්න.

    ඔව් ඔව් ඒකට තමයි. එකනේ ටක් ගාල යටින් අරහෙම කමෙන්ට් එකක් දැම්මේ...:yes::yes::yes:
    කැරි මිනිහ ඕක, බලපන්කො පෙළක් රටවල්, ඒවගේ ඉන්න මිනිස්සු ගැන එහෙම දාන කමෙන්ට්, හරියට ඒ රටවල් වලට ගිහින් ඒ මිනිස්සු එක්ක ඉදල වගේ. :lol::lol::lol:
    හෙන දාර්ශනිකය අනික... අවිහිංසා වාදය උතුරනවා, :rofl::rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22349633 said:
    ඔව් උබේ කතාවෙත් අත්තක් තියෙනවා .මට කාලෙකට ඉස්සර දැන් ඉන්න රටෙම් ලංකාවේ එකෙක් හම්බවුනා .උට ඒජන්සි කරය කියල තියෙන්නේ උව කටාර් යවන්නේ ඇපල් වත්තක ඇපල් කඩන්න කියල .බිම වැටුන ඇපල් එහෙම කන්න එපා කියලා ඕනෙමනම් ගැහෙනම් කඩන කන්න කියල :lol::lol:
    carry හම්බ ඒජන්සියක් මුව හොදට අන්දලා ආවට පස්සේ තමා මුට ඇපල් පෙනිලා තියෙන්නේ දොහවලින් ඈත කාන්තාරේ ඉස්කෝලෙක මුර වැඩක් දීල තියෙන්නේ :lol::lol::dull:
    ලංකාවේ ගොඩක් උන් මෝඩ කම නිසා ඒජන්සි කාරයින්ගේ සුරංගනා කතාවලට අහුවෙනවා :(:(
    පව් බන්.. ගොනාට අන්දන එකම තමා කරන්නේ. කුරුණගල සයිඩ් එකේ බලපන්. කුරුනැගලට මැල්සිරිපුරින් එහා පැතිවලින් එනවා උදේම මිනිස්සු.. එජන්සි ලග උදේට පොලිම.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    මරුසිරා;22349633 said:
    ඔව් උබේ කතාවෙත් අත්තක් තියෙනවා .මට කාලෙකට ඉස්සර දැන් ඉන්න රටෙම් ලංකාවේ එකෙක් හම්බවුනා .උට ඒජන්සි කරය කියල තියෙන්නේ උව කටාර් යවන්නේ ඇපල් වත්තක ඇපල් කඩන්න කියල .බිම වැටුන ඇපල් එහෙම කන්න එපා කියලා ඕනෙමනම් ගැහෙනම් කඩන කන්න කියල :lol::lol:
    carry හම්බ ඒජන්සියක් මුව හොදට අන්දලා ආවට පස්සේ තමා මුට ඇපල් පෙනිලා තියෙන්නේ දොහවලින් ඈත කාන්තාරේ ඉස්කෝලෙක මුර වැඩක් දීල තියෙන්නේ :lol::lol::dull:
    ලංකාවේ ගොඩක් උන් මෝඩ කම නිසා ඒජන්සි කාරයින්ගේ සුරංගනා කතාවලට අහුවෙනවා :(:(

    යකෝ. අරු පවු යකෝ. ඇපල් කන්න කොච්චර හීන දකින්න ඇත්ද.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    පව් බන්.. ගොනාට අන්දන එකම තමා කරන්නේ. කුරුණගල සයිඩ් එකේ බලපන්. කුරුනැගලට මැල්සිරිපුරින් එහා පැතිවලින් එනවා උදේම මිනිස්සු.. එජන්සි ලග උදේට පොලිම.

    :sorry:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව්. ඔව්. උන්ගේ තියෙන්නේ රිලිජන් පොලිස් එකක් තමා.. රජා ගොන් ඩයල් එකක්. උන්ගේ ආගමික අවතාර තමා රට කරවන්නේ. ගොඩක් සල්ලි තියන උන් රටින් පිටට ගිහින් බඩු ගහලා ආතල් අරන් ආයේ මූනවහල් වහගෙන සෞදි එනවා බබාලා වගේ. ෆ්‍රාන්ස් ඉටලි යුකේ ඔකුන්ට වැකේශන් හොම්ස් තියනවා. ඔවල තමා අසහනේ පිට කරගන්නේ. රට් ඇතුලේ ගූ යන්න බයයි. 2014 විතර ප්‍රින්ස් 4 දෙනෙක්ව මිසින් කලා යුරොප් උන්න. උන් එහේ ඉදන් රජා විවේචනය කලා කියලා.

    okkoma arabi un ehema thama ban. rata athule iddi angille idan wahagena a unata wena rata walata gihin puketh aragena enne ganu.

    aei ara qatar ekiyak polimak daganda gihin mattu una mathakada. ese meke amaruwak neme okunta thiyenne
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    යකෝ. අරු පවු යකෝ. ඇපල් කන්න කොච්චර හීන දකින්න ඇත්ද.
    සමහරුන්ට ඇඩ්වාස් දෙනවා ක්න්ට්‍රැක්ට් ගහලා ලක්ශ 2-3 ඉතින් ආයේ යන්න බැනේ ඇපල් බැරි නම් ඔටු මොල්ලි හරි කඩන්න වෙනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන්.. ගොනාට අන්දන එකම තමා කරන්නේ. කුරුණගල සයිඩ් එකේ බලපන්. කුරුනැගලට මැල්සිරිපුරින් එහා පැතිවලින් එනවා උදේම මිනිස්සු.. එජන්සි ලග උදේට පොලිම.
    මේ වගේ රවට්ටපු උන් සැහෙන්න මට හම්බවෙලා තියෙනවා බන් .එකෙක් stf ඉදල අස්වෙලා මෙහෙ ඇවිත් සිකුරිට්ය් වැඩට .ලංකාවේ ලොකු ගනනක් වුනාට මෙහෙදී ඒ පඩියෙන් හරියට කන්නවත් බැ ඒකාලේ මෙහෙ ආවොත් අවුරුදු 2ක් යනකන් අපහු යන්න බැ ඊට පස්සෙත් යන්න පුළුවන් ගෙන්නපු එකා හෝ කම්පැනි එක කැමති වුනොත් විතරයි :dull:
    ඉතින් අරුගේ අවුරුදු 2 අපරාදේ සතයක්වත් ඉතුරුවක් නැ පැය 12 -14 හිටගෙන පට්ට රස්නේ අව්වේ කාර් පින් එහෙක .ඉන්න කාමරේ 15 ක් ඉන්නවලු :angry:

    ඒජන්සි කාරයෝ කරන බොරුයි මේ රටවල නීති රීති සහ තත්වේ රට එන හැම කෙනාටම රජයෙන් හෝ කියල දැනුවත් කරන ක්‍රමයක් හදන්න ඕන .ගොඩක් උන් හිතන්නේ රට ගියාම ගස්වලින් සල්ලි කඩනවා වගේ ලේසියි කියල :lol:
    මන් නම් හම්බවෙන හැමෝටම කියනව මේ රටවල හැටි .ඊට එහා දෙයක් අපිට කරන්න බැහැ .
    මේකෙත් ට්‍රේඩ් කීපයක් දැම්ම මේ ගැන :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    සමහරුන්ට ඇඩ්වාස් දෙනවා ක්න්ට්‍රැක්ට් ගහලා ලක්ශ 2-3 ඉතින් ආයේ යන්න බැනේ ඇපල් බැරි නම් ඔටු මොල්ලි හරි කඩන්න වෙනවා.

    ඕව කරන ඒජන්සි කාරයින්ටයි ගහන්න ඕන.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0

    okkoma arabi un ehema thama ban. rata athule iddi angille idan wahagena a unata wena rata walata gihin puketh aragena enne ganu.

    aei ara qatar ekiyak polimak daganda gihin mattu una mathakada. ese meke amaruwak neme okunta thiyenne
    ඔය වහගෙන ඉන්න උන් මිඩල් ඊස්ට් පැන්න ගමන් ෆ්ලයිට් එක ඇතුලෙම ශොට ගහන් යුරොප් වලින් බහින උන් දැකලා තියනවා බන්. ජිවිත තමා ඉතින්. සල්ලි තිබ්බට රට් ඇතුලේ ජොලි කරන්න නො චාන්ස්. හැම් බේකන් කාලා පුක පලාගෙන යනවා එලියට ගිහින්. අනිත් එක ගැනු බල්ලො බලොල්ලු ගානට ඩොන්ට් කෙයාර් බන් ඔය රටේ. අපි බල්ලෙක් පූසෙකුටවත් පයින් ගහන්නේ නැනේ. ඔකුන් ගැනුන්ට අහේතුකව නිකන් තඩි බානව පාරවල් සුපර් මාකට් ඇතුලෙ. හෙතුවක් නැ. සමහර් වෙලාවට මෙන්ටල් අවුල්ද කියලා හිතෙනව උන්ගේ හැසිරීම දැක්කම.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    මරුසිරා;22349696 said:
    මේ වගේ රවට්ටපු උන් සැහෙන්න මට හම්බවෙලා තියෙනවා බන් .එකෙක් stf ඉදල අස්වෙලා මෙහෙ ඇවිත් සිකුරිට්ය් වැඩට .ලංකාවේ ලොකු ගනනක් වුනාට මෙහෙදී ඒ පඩියෙන් හරියට කන්නවත් බැ ඒකාලේ මෙහෙ ආවොත් අවුරුදු 2ක් යනකන් අපහු යන්න බැ ඊට පස්සෙත් යන්න පුළුවන් ගෙන්නපු එකා හෝ කම්පැනි එක කැමති වුනොත් විතරයි :dull:
    ඉතින් අරුගේ අවුරුදු 2 අපරාදේ සතයක්වත් ඉතුරුවක් නැ පැය 12 -14 හිටගෙන පට්ට රස්නේ අව්වේ කාර් පින් එහෙක .ඉන්න කාමරේ 15 ක් ඉන්නවලු :angry:

    ඒජන්සි කාරයෝ කරන බොරුයි මේ රටවල නීති රීති සහ තත්වේ රට එන හැම කෙනාටම රජයෙන් හෝ කියල දැනුවත් කරන ක්‍රමයක් හදන්න ඕන .ගොඩක් උන් හිතන්නේ රට ගියාම ගස්වලින් සල්ලි කඩනවා වගේ ලේසියි කියල :lol:
    මන් නම් හම්බවෙන හැමෝටම කියනව මේ රටවල හැටි .ඊට එහා දෙයක් අපිට කරන්න බැහැ .
    මේකෙත් ට්‍රේඩ් කීපයක් දැම්ම මේ ගැන :dull:
    රජේ පකාල වැඩක් නැ බන් කියලා. නීතියෙන් පුලුවන් නම් ලන්කාවේ ගැනු වේසකමට හරි ඇඩ්වටයිස් කරලා යවයි, උන්ට ඔනා කොහෙන් හරි සල්ලි අදින්න. එම්බසියේ උට්ටලා තමා ඩීල් දාන්නේ සමහර තම්බින්ට ගැනු සප්ලයි එකට. සේෆ් හවුස් ඇතුලෙදි එම්බසි උන් අරිනවා ලන්කාවේ උන්ට. කතා කරලා වැඩක් නැ බන්. එම්බසි එකේ උන් තම්බින්ට පුක දීලා සැහෙන හම්බ කරනවා. එක පාරක් ගැනියෙක් මැරුනු කේස් එකක් වහන්න එම්බසි එකේ එකෙකුට නිකන් රොලෙක්ස් වොච් එකක් දීලා තිබ්බා තම්බියා. උන්ට නිකන් ටොයිස් සල්ලි ලක්ශ 25-30. හැබැයි රට් ඇතුලේ ඉන්නව වේල කාගන්න බැරි උන්.
     
    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    පව් බන්.. ගොනාට අන්දන එකම තමා කරන්නේ. කුරුණගල සයිඩ් එකේ බලපන්. කුරුනැගලට මැල්සිරිපුරින් එහා පැතිවලින් එනවා උදේම මිනිස්සු.. එජන්සි ලග උදේට පොලිම.
    ඒ මිනිස්සුන්ට සල්ලි නැ බන්. එක පාර ලක්ශ 2ක් දෙනවා කිව්වම එනවා. සමහර ඒජන්සිකාරයො ගෙවල් වලට ගිහින් එක්ක එනවා දුප්පත් මිනිස්සු.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ මිනිස්සුන්ට සල්ලි නැ බන්. එක පාර ලක්ශ 2ක් දෙනවා කිව්වම එනවා. සමහර ඒජන්සිකාරයො ගෙවල් වලට ගිහින් එක්ක එනවා දුප්පත් මිනිස්සු.
    සල්ලි නැතිකම නෙමෙයි පෙරේතකම. ලන්කාවේ කුලියක් කරලා හම්බ කරන්න පුලුවන් ගානක් බන් ඔය කට්ට කාලා හොයන්නේ. මිඩල් ඊස්ට් යන්න හොද රටවල් තියනව, නමුත් සෞදි කියන්නේ යන්න හොද රටක් නෙමෙයි.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    එතකොට උබ නඩත්තු කරනවද ඒ මනුස්සයාගේ දරු පවුල්. කෙනෙක්ට කටින් නම් කියන්න ලේසියි.

    අපේ හාමුදුරුවරු ජාතිය රැක ගන්න ළමයි වැඩි වැඩියෙන් හදන්න ලු. හැබැයි එක කිරි පැකට් එකක් බෙදා දෙන්න සුදානම් නැහැ. හැමෝම කටින් විතරයි.

    දැන් ඔය කරගෙන තියෙන්නේ නඩත්තු..මෝඩ හැත්තක් ඉන්න රටක් ඕක.