සෞබාගෙ උදාවෙයි, කොස් ගෙඩිය 1000 යි, පළුව 500 යි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති. ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවත් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි . රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය. ඇතැම් වෙළඳුන් කොස් ගස් හිමියන්ගෙන් දුක කියා නොමිලේ ලබාගන්නා කොස් ගෙඩි ද වැඩි මිලට විකිණීමට කටයුතු කරන බව පාරිභෝගිකයින් කියයි .

    – තුසිත කුමාර ද සිල්වා

    කොස් වලට හොඳ මිලක් දුන් පොහොට්ටුවට ස්තූතියි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    emadiwata kos tin wala pack wela export wenawa, export weema honda deyak thamai eth prashne mehe un badaginne iddi mehe ibe hadena tikath tin wela rata patawenawa...

    export karanna ona athiriththayak hadagena ekata mehe, rate un badaginne...
    :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,674
    113
    Colombo
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    80 +
     
    Sen-lu

    Well-known member
  • අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    පිස්සුද බං ඔය ගාණට දෙන්න. උබේ ගාන කියපන් බැරි නම් යන්න කියපන්. තියාගෙන බිව්වත් හොඳයි ඔය ගාණට දෙන්නේ නැතුව.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    Umba bipan yako.angatath hondai.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති. ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවත් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි . රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය. ඇතැම් වෙළඳුන් කොස් ගස් හිමියන්ගෙන් දුක කියා නොමිලේ ලබාගන්නා කොස් ගෙඩි ද වැඩි මිලට විකිණීමට කටයුතු කරන බව පාරිභෝගිකයින් කියයි .

    – තුසිත කුමාර ද සිල්වා

    කොස් වලට හොඳ මිලක් දුන් පොහොට්ටුවට ස්තූතියි.
    කොස් වලට හොඳ මිලක් දුන් පොහොට්ටුවට ස්තූතියි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    Umba bipan yako.angatath hondai.
    මම වැඩිය බොන්නේ නෑ බන්. අනික ගහෙ නගින්නේ නෑනේ ඉතින් ඔව්ව කඩන්න.

    පිස්සුද බං ඔය ගාණට දෙන්න. උබේ ගාන කියපන් බැරි නම් යන්න කියපන්. තියාගෙන බිව්වත් හොඳයි ඔය ගාණට දෙන්නේ නැතුව.
    එකෙක් කියල නෙමෙයි එනවා ඩිමෝ බට්ටෝ සෙට් තුන හතරක්. ඇවිල්ල උන්ම ගණන් කරලා ගාන කියල සල්ලි ගෙවලා යනවා. ආයේ සමහර ගෙඩි මයිටෝ ගහල කියලා එව්වා කපලා මෙතන දාලා යනවා. ගෙඩි 20ක් විතර නිකන්ම දාල ගියා ගිය පාර. ගහ කපලා දැම්ම නම් ඉවරයි. පොල් ගහක් වවාගන්නවා එතන. පොල් ගණන් කාලේ. 😣
     
    • Sad
    Reactions: ChoronaSottiya

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    මම වැඩිය බොන්නේ නෑ බන්. අනික ගහෙ නගින්නේ නෑනේ ඉතින් ඔව්ව කඩන්න.

    එකෙක් කියල නෙමෙයි එනවා ඩිමෝ බට්ටෝ සෙට් තුන හතරක්. ඇවිල්ල උන්ම ගණන් කරලා ගාන කියල සල්ලි ගෙවලා යනවා. ආයේ සමහර ගෙඩි මයිටෝ ගහල කියලා එව්වා කපලා මෙතන දාලා යනවා. ගෙඩි 20ක් විතර නිකන්ම දාල ගියා ගිය පාර. ගහ කපලා දැම්ම නම් ඉවරයි. පොල් ගහක් වවාගන්නවා එතන. පොල් ගණන් කාලේ. 😣
    Man hithuwa umbata gas naginna puluwan kiyala.ahenam epa konda kadagaththoth iwarai.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    උබ කපං බීපං ඊට ලාබයි වකුගඩු හරි පිරිසිදු වෙනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,915
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,

    pissuda oi 22 ta denna?
    uba beepan kochchara hodada.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    ලංකාවේ මන්ද පෝශණය ඉහලම අගය ගන්න අවුරුදු ටික ඉස්සරට එනවා
    FB_IMG_1640361489947.jpg