සෞබාගෙ උදාවෙයි, කොස් ගෙඩිය 1000 යි, පළුව 500 යි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    ඉඳුවා කියන්නේ Sajith Election campaign එකෙන් (Paid by government company ) සල්ලි ගත්තු පොල්ගහවෙල පැත්තේ එකෙක් . සල්ලි දෙන එකෙක්ට පුප දෙන එකෙක් .
    මේක මයිනට සාකැසම් එකට දාපු එකක් බන්
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    මන් දැක්කා තැබිලි 40 විකුනනවා පාරේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    269880914_1273930676461243_4756290082069875217_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉතිං මේ කොස් අවාරෙනෙ මැට්ටො..
    මේක කොහෙද පොන්ස් අවාරේ. මේක කොස් වාරේ. කන්න නැති වහල් බයි වේසාවෝ පොලොස් ටික සේරටම කේලලා ඇරලා ඉතින් කොහෙද කොස් ඉතිරි වේන්නේ. කොස් හැදේන්නේ පොලොස් වලින් නෙමේ කියලා හිතාන ඇත්තේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මන් දැක්කා තැබිලි 40 විකුනනවා පාරේ
    තැබිලි බාගෙද? දැන් මිනිස්සුන්ට හැම දේම බාගෙ තමා ගන්න වෙන්නෙ.

    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    උබට එක පාර 50ක් ක්ඩා ගන්න පුලුවන් නන් නිවාඩු දවසකට එක්ත් අරන පලයන් urban area එකක හොද පාරක් අයිනට. ඉඩ තියන තැනක ඉදන් bboard එකක් ගහ ගනින් 70 කපල 80යි කියල. උබට එක දවසින් 3500ක් හොයන්න පුලුවන්. කඩවන්නයි අනිත් වියදන් වලටයි 500ක් තියපන්.
    ------ Post added on Dec 25, 2021 at 3:17 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    80/= or 60/=
     
    • Wow
    Reactions: Heshan Daminda

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,664
    4,327
    113
    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,

    Hama thanama ohomai bn. Dennepa okunta game untath deela bedpan bn. Math ada kapala game untath deela tikak genawa..

    ඉතිං මේ කොස් අවාරෙනෙ මැට්ටො..

    Kos awarelu.. 🤣🤣🤣
    ------ Post added on Dec 25, 2021 at 4:40 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක කොහෙද පොන්ස් අවාරේ. මේක කොස් වාරේ. කන්න නැති වහල් බයි වේසාවෝ පොලොස් ටික සේරටම කේලලා ඇරලා ඉතින් කොහෙද කොස් ඉතිරි වේන්නේ. කොස් හැදේන්නේ පොලොස් වලින් නෙමේ කියලා හිතාන ඇත්තේ

    අනේ ගොබ්බයො දන්න ලබ්බක් කියවපන්..කොස් වාරේ පටන් ගන්නෙ මාර්තු වෙනකොට..මේ දෙසැම්බර්..කොස් විතරක් නෙමෙයි ගොඩක් ගස්වල ඵහෙමයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යහපාලන කාලේ ගස් යට කණුවේලා යන කොස් දෙල් වලට හොඳ මිලක් ලැබුණේ කවුරු හින්දද කියලා අමතක කරන්න එපා.

    අඩෝ අපේ තැඹිලි ගැහෙ තැඹිලි කපන් යනවා 22 ගානේ. අඩුම 25ක් වත් දෙන්නේ නෑ. එක්කෝ වැස්ස නිසා ගණන් අඩුයි කියයි. නැත්තන් කැන්සර් හොස්පිට්ල් එකට ඕඩරයක් කියයි, මුන් අපිට බයිලා ගහල ගිහින් කීයට විකුනනවා ඇද්ද? 70ක් වත් ඇතිනේ දැන් තැඹිලි ගෙඩියක්? කපන්න කියන්න ඕන 30 ගානේවත් නැත්තන් දෙන්නේ නැතුවම ඉන්න ඕන,
    සතියකට කලින් කෝට්ටේන් ගත්තා 70 යි.
    ------ Post added on Dec 27, 2021 at 2:00 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ ගොබ්බයො දන්න ලබ්බක් කියවපන්..කොස් වාරේ පටන් ගන්නෙ මාර්තු වෙනකොට..මේ දෙසැම්බර්..කොස් විතරක් නෙමෙයි ගොඩක් ගස්වල ඵහෙමයි
    ඩොලරුත් අවාරෙ වෙන්ඩ ඇති නේද පොන්නයෝ :rofl: @N A K A M U R A
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අනේ ගොබ්බයො දන්න ලබ්බක් කියවපන්..කොස් වාරේ පටන් ගන්නෙ මාර්තු වෙනකොට..මේ දෙසැම්බර්..කොස් විතරක් නෙමෙයි ගොඩක් ගස්වල ඵහෙමයි

    @elajani මන්නම් දන්නේ නෑ. මේන්න මේකට කියලා දියන් මේක වාරෙද අවාරෙද කියලා. :lol: :lol::lol:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති. ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවත් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි . රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය. ඇතැම් වෙළඳුන් කොස් ගස් හිමියන්ගෙන් දුක කියා නොමිලේ ලබාගන්නා කොස් ගෙඩි ද වැඩි මිලට විකිණීමට කටයුතු කරන බව පාරිභෝගිකයින් කියයි .

    – තුසිත කුමාර ද සිල්වා

    කොස් වලට හොඳ මිලක් දුන් පොහොට්ටුවට ස්තූතියි.
    අහිංසක ගමේ කොස් විකුනපු මිනිහටත් හොඳ කලක් ගියා එහෙනම්
    මෙන්න මේක තමයි වෙන්න ඕන
    තුට්ටු දෙකට කොස් බැග් ඉල්ලන අයට

    පොලොස් කොස් විකුණන අයටත් යහපත් කාලයක්, හොඳ මිලක්