සෞරග්රහ මණ්ඩලයෙන් එපිටදී ඔබ!
මෙය ඔබගේ සිත් ප්රමොදයට හේතුවනවා නොඅනුමානයි. මින්පෙර ඔබ නෙදුටු වෙනස්ම අයුරක අද්දැකීමකට දන් ඔබව ගෙන යන්නෙමු.
එය හරිම අවබෝධාත්මක වූවා නෙවේද? අපේ සෞරග්රහ මණ්ඩලයෙන් එපිටට යොමුවෙමු දැන්......
දැන් මොහොතකට සිතුවාද කොපමණද ඔබේ භෞතික විශාලත්වය කියලා?
කොතරම්ද ඔබගේ ගැටළුවල විශාලත්වය කියලා?
කොතරම්ද ඔබගේ ගැටළුවල විශාලත්වය කියලා?
සැ. යු. මාගේ නිර්මණයක් නොවන අතර එහි අනුගතවූ පණිවිඩය ඔබට පසක් කිරීම සදහා මම මෙය යොදා ගත්තෙමි.



mole koloppan wenawa 

අපෝ ඔයා හිතන්න යන්න එපා.
ඔයාගේ ලෙඩේ වැඩිවෙයි.අද පෙති ගත්තද?
ganna salli ne 