සෞරග්‍රහ මණ්ඩලයේ නිල්-කොළ රූමතිය: යුරේනස&#3530

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    තොරේ එකේ තින්නේ rocky planet එකක් පෘතුවිය වගේ වෙනස ඉරට දුර නිසා temp එක අඩුයි.
    යුරේනස් වල තින්නේ gas surface එකක්
    content-1520441750-941-gas-interiors.jpg

    thanks machan +17
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කොපි පේස්ට් කියලා ටැග් එක දාපු මහත්තයට කියන්නේ..තොපි වගේ කුහක පොන්නයෝ නිසා තමා ලංකාව එක තැන පල් වෙන්නේ..

    මං කොපි පේස්ට් කරේ රොඅ සයිට් එකට වගේ වඩා මේකේ කට්ටිය ඉන්න නිසා..දැකපු නැති අයට දකින්නයි..

    මං ගත්ත තැනත් දාල තියෙන්නේ එකයි උබට කසනවා වගේ නම් රියල් අයිඩි එකෙන් මට කතා කරපංකෝ හොද කරලා දෙන්නම්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    අඩෝ පුංචි කාලේ මගේ තිබුණු බොහොම අහිංසක ආසාවක් තමා ලොකු උනාම නෙප්චුන් ග්‍රහයාට හරි ප්ලුටෝ ග්‍රහයාට හරි යන එක.:yes:
    ඔය විජය, විදුසර පත්තරේ එහෙම කියෙව්වට පස්සේ තමා ඔය වගේ ආසාවල් කාලෙන් කාලෙට එන්නේ....:P
    පට්ට...
    ඇත්තටම ඔව්වා කොයි වගේ ඇත්ද නේද ?
    අර තෝර් එකේ අයිස් ලෝකේ වගේ ඇති නේ...:shocked::shocked:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to s.a.s again.
    ado man gawa thama a tika thiyei bn.mara lassanai bn ewa.mn owa athagaga innawa issara.mara danumakuth thibuna.aththatma dukai bn apita dan wela thiyena deta.salli walata rallata api asa karana dewal walin api ath wela.dan oya pare thapullana podi nigga la ge wayasedi api owa kiyewwwe bima diga aragena.munta ehema deykawath nathi wenawa. :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ape game kuddo tika dannawanam un yanawa nasa ekata kalin :yes::yes::yes:

    කොහේ යන්නද බං අඩුම 2.6 billion kilometers දුරින් ලු තියෙන්නේ..:oo:

    සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 216ක් තරම් පහළ අගයක් ලු.. කොහොමද සැප :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    කොහේ යන්නද බං අඩුම 2.6 billion kilometers දුරින් ලු තියෙන්නේ..:oo:

    සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 216ක් තරම් පහළ අගයක් ලු.. කොහොමද සැප :lol:

    :oo::oo: sarcasm therennadda bola
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    ado man gawa thama a tika thiyei bn.mara lassanai bn ewa.mn owa athagaga innawa issara.mara danumakuth thibuna.aththatma dukai bn apita dan wela thiyena deta.salli walata rallata api asa karana dewal walin api ath wela.dan oya pare thapullana podi nigga la ge wayasedi api owa kiyewwwe bima diga aragena.munta ehema deykawath nathi wenawa. :sorry::sorry:

    ඔව් මචන්...පොඩි කාලේ අපිව ලෝකය එක්ක කනෙක්ට් කලේ ඔය පත්තර වලින්.
    ඉස්සර ලක්බිම පත්තරේ එක්ක අතිරේකයක් ආවා සමුදුර කියල.
    ඒකත් අනිවා ගන්නවා මචන්.:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    තොරේ එකේ තින්නේ rocky planet එකක් පෘතුවිය වගේ වෙනස ඉරට දුර නිසා temp එක අඩුයි.
    යුරේනස් වල තින්නේ gas surface එකක්
    content-1520441750-941-gas-interiors.jpg

    මචන් මෙතන gas surface එකක් තියෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ මුළු ග්‍රහලෝකෙම වායුගෝලයක් විතරද ?
    එතකොට ඝන ද්‍රව්‍ය නැද්ද ?
    එහෙම නැත්තම් ඔය මුල්ද්‍රව්‍යම ඝන අවස්ථාවේ පවතිනවද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මෙතන gas surface එකක් තියෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ මුළු ග්‍රහලෝකෙම වායුගෝලයක් විතරද ?
    එතකොට ඝන ද්‍රව්‍ය නැද්ද ?
    එහෙම නැත්තම් ඔය මුල්ද්‍රව්‍යම ඝන අවස්ථාවේ පවතිනවද?

    eka nam danne naha mama :D :P
    crust eka kohomath ඝන ද්‍රව්‍ය eth anith tika gas, pressure eka wadi size eka loku nisa godak. gas giants kiyala youtube balapan
    eth saturn wala nam full gas or hithanawata wada loku curst ekak thinawa kiyala mathayak thinwa
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මචන් සොරි... curst කියන්නේ ග්‍රහලෝකේ අභ්‍යන්තරයටද ?
    තව එකක්. එතකොට කැසිනි යානාව විනාශ කලේ ජීවයක් තිබුනොත් ඒක විනාශ වෙන එක වලක්වන්න කියල උඹ කිව්වනේ.
    එතකොට අධි පීඩන වායුගෝලයක් ඇතුලේ ජීවයක් තියෙන්න පුලුවන්ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් සොරි... curst කියන්නේ ග්‍රහලෝකේ අභ්‍යන්තරයටද ?
    තව එකක්. එතකොට කැසිනි යානාව විනාශ කලේ ජීවයක් තිබුනොත් ඒක විනාශ වෙන එක වලක්වන්න කියල උඹ කිව්වනේ.
    එතකොට අධි පීඩන වායුගෝලයක් ඇතුලේ ජීවයක් තියෙන්න පුලුවන්ද?

    Crust ඒ කියන්නේ කබොල ..ඒ කියන්න මතුපිට කොටස....:yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් සොරි... curst කියන්නේ ග්‍රහලෝකේ අභ්‍යන්තරයටද ?
    තව එකක්. එතකොට කැසිනි යානාව විනාශ කලේ ජීවයක් තිබුනොත් ඒක විනාශ වෙන එක වලක්වන්න කියල උඹ කිව්වනේ.
    එතකොට අධි පීඩන වායුගෝලයක් ඇතුලේ ජීවයක් තියෙන්න පුලුවන්ද?

    Crust ඒ කියන්නේ කබොල ..ඒ කියන්න මතුපිට කොටස....:yes:

    solid core එකක් තින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් saturn ට.කවුරුත් එක හරියට දන්නේ නැහැ .තිබ්බත් බ්‍රහස්පති ගේ වගේ solid core එකක් ඒක පෘතුවිය විතර පොඩි එකක් තින්න ඕන.
    core එක ලං වෙන්න almost liquid වගේ gas තින්න පුළුවන් pressure එක වැඩි නිසා ගොඩක්.
    විනාස කරේ සෙන්සුරට වට්ටල ජීවයක් තින්න විදිහටක් නැහැ කියල තමයි හිතන්නේ දැනට තීන science එකට අනුව gas giants වල. වැටෙන්නේ නොදුන්නේ සෙනසුරු වල moons වලට මූන්ස් වල life forms තිබුනොත් ඒව damage වෙන එක වලක්වන්න .
    gas giants ගැන මත තින්නේ ගොඩක් හරියට චොන්ෆිර්ම් කරපුව නෙමේ .
    sinhalen oya thinne btw nasa eke balapan site eke
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    solid core එකක් තින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් saturn ට.කවුරුත් එක හරියට දන්නේ නැහැ .තිබ්බත් බ්‍රහස්පති ගේ වගේ solid core එකක් ඒක පෘතුවිය විතර පොඩි එකක් තින්න ඕන.
    core එක ලං වෙන්න almost liquid වගේ gas තින්න පුළුවන් pressure එක වැඩි නිසා ගොඩක්.
    විනාස කරේ සෙන්සුරට වට්ටල ජීවයක් තින්න විදිහටක් නැහැ කියල තමයි හිතන්නේ දැනට තීන science එකට අනුව gas giants වල. වැටෙන්නේ නොදුන්නේ සෙනසුරු වල moons වලට මූන්ස් වල life forms තිබුනොත් ඒව damage වෙන එක වලක්වන්න .
    gas giants ගැන මත තින්නේ ගොඩක් හරියට චොන්ෆිර්ම් කරපුව නෙමේ .
    sinhalen oya thinne btw nasa eke balapan site eke

    සැහෙන හොඳ පැහැදිලි කිරීමක් මචන්......
    Subscribed කරලා චැනල් එකට සෙට් වුනා....
    තැන්ක්ස් සහෝදරයා.​