සෞරග්‍රහ මන්ඩලයේ වග තුග
සෞරග්‍රහ මන්ඩලයේ වග තුග
සුරයයා(SUN)
සුරයයා සෞරග්‍රහ මන්ඩලයෙ විශලතම තාරකාව යි.
සූර්යයා තම අක්ෂය වටා භ්රමනය වෙි.
සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම සුර්යයා මත රදා
පවතී.
පෘථිවියේ සිට මිලියන 149.65 Km දුරින් පිහිටා
ඇත.
එහි විෂ්කම්භය මිලියන 1.4 කී.
මතුපිට උෂ්නත්වය 6000 c කී’.
ජීවින්ගේ පැවැත්මට,මානව කටයුතු වලට හා පෘථිවියේ පැවැත්මටද සූර්යයා බලපායි.
බුධ (Mercury)
හිරැ පවිලේ කුඩාම ග්‍රහයා බුධයි.
මෙහි විෂ්ම්භය 4879.4 km වේ.
සුර්යයාට මේහි සිට ඇති දුර මිලියන 57.9 km කී.
මේහි භ්‍රමණය සදහා 58.65 පෘථිවි දින කාලයකී
මේහ උපග්රහයි නැත
මේහි පරිභ්‍රමණය සදහා 87.96 පෘථිවි දින කාලය කී
මේය ඉතා උෂ්නත්වයෙන් අදිකය.
සිකුරු(Venus)
මෙය විෂාලත්වයෙන් පෘථිවියට සමානයි.
මෙහි ඇති ප්ර්ර්රධාන වායුව වන්නේ කාබන්ඩයොක්සයිඞ් වායුවයි.
එම නිසා මෙහි ජීවින්ට වාසය කල නෙහැක.
මෙම ග්‍රහයාට විවිද නම් වලින් කියනුලැබේ.
මේහි විෂ්කම්භයබ 12104.0 Km ෙවි.
මේහි උපග්‍රහයින් නැත.
මේහි භ්‍රමණය සදහා 243.16 පෘථිවි දින කාලයකී.
සුර්යයාට මේහි සිට ඇති දුර මිලියන 109.0 km කී.
පෘථිවිය (Earth)
මෙම ග්‍රහයාට අද්විතීය ස්තානයක් හිමිය.
මෙය ජීවීන්ට සුදුසු ග්‍රහලොවක‘.
එහි විෂ්කම්බය 12756.3 km කී.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන 149.6 km කී.
මෙහි භමණය සදහා ගතවන කාලය 1 පෘථිවි දින කාලයකී.
සුුර්යයා වටේ පරිභමනය වනකාලය 365.25 පෘථිවි දින වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 1 කී.
අඟහරු (Mars)
රතු පාටින් අහසෙ දිලෙන්නේ මෙම ග්‍රහයයි.
මෙහි වටෙ තුනි වයු ගොලයක් ඇත.
මෙහි ප්‍රධාන වායුව වන්නේ කාබන්ඩයොක්සයිඞ්ය.
එහි විෂ්කම්බය 6794.0 km කි.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන 227.9 km කී.
භ්‍රමණය සදහා ගත වන කාලය 1.02 පෘථිවි දිනවේ.
පරිභ්‍රමණය සදහා ගත වන කාලය 1.88 පෘථිවි වසර වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 2 කී.
බ්‍රහස්පති (Jupiter)
හිරැ පව්ලේ විෂාලතම ග්‍රහලෝකයයි.
මෙහි වටේ තුනී අදුරු වළලූ පද්දතියක් ඇත.
මෙහි ප්‍රධාන වායු වන්නේ හයිටි්රජන් හා හීලියම් වේ.
මෙහි එහි විෂ්කම්බය 142984.0 km කි.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන 778.4 km කි.
එහි භ්‍රමණය සදහා ගත වන කාලය 9.9 පෘථිවි පැය කී.
මෙහි පරිභ්‍රමණය සදහා ගත වන කාලය 11.86 වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 63 කී.
සෙනසුරු (Saturn)
මෙය විෂාලත්වයෙන් 2 වනී ග්රලෝකයයි.
මෙය ලස්සන ම ග්‍රහයායි.
මෙහි අලන්කාර වළලූ පද්ධතියකින් සමන්ව්තය.
මෙහි විෂ්කම්භය 120536.0 km කී.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන1426.7 km කී.
එහි භ්‍රමණය සදහා ගත වන කාලය 10.2 පෘථිවි පැය වේ.
පරිභ්‍රමණය සදහා ගත වන කාලය 29.46 පෘථිවි වසර වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 50 කී.
යුරේනස් (Uranus)
මෙය නිල් පාටට හුරු කොළපාටකින් දිස් වේ.
එයට හේතුව ඉහල වායුගෝලයේ ඇති මීතේන් වයුුවයි.
මෙහි විෂ්කම්භය 15,118.0 km වේ.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන 2871.0 km කී.
එහි භ්‍රමණය සදහා ගත වන කාලය 17.9 පෘථිවි පැය වේ.
පරිභ්‍රමණය සදහා ගත වන කාලය 83.75 පෘථිවි වසර වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 27 කී.
නෙප්චූන් (Neptune)

මෙම ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ දුරිම්ම පිහිටා ඇත.
මෙම ග්‍රහයා සීතල වැඩිම ග්‍රහයි.
එහි සිට සුර්යයාට ඇති දුර මිලියන 4498.0 km කී.
මෙහි විෂ්කම්භය 55528.0 km වේ.
භ්‍රමණය සදහා ගත වන කාලය 16.11පෘථිවි පැය ේ.
පරිභ්‍රමණය සදහා ගත වන කාලය 164.79 පෘථිවි වසර වේ.
එයට ඇති උපග්‍රහයින් සංඛ්‍යාව 13 කී.
වැරද්දක් තියෙ නම් කියල යන්න..
සැමට ජය