සඳකැළුම්
දිනකර ඔහුගෙ සුපුරුදු ගමනෙම යෙදෙති
ගනදුර නැමති සළු මිහිකත පැළද යති
පැහැබර අහසේ ලස්සන තරු දිස්නෙ දෙති
කළුවර කපාගෙන පුන්සඳ සිනාසෙති...
මදනල වැදී තුරුලිය රස ගී ගයති
ගිමන නිවන සිසිලක් ඉන් ඇති කරති
දකින දකින මන සිත් මත් කරති
දිලෙන සඳකැලුම් නුඔ ගැබ දිස්නෙ දෙති...
ඉස්සෙල්ලම ලිව්ව එක හින්දා අඩුපාඩු ගොඩාක් ඇති.සමාවෙන්න ඕනි හොදද... හොදනම් කියල යන්න... ආදරේ ගැන තමයි ගොඩාක් කවි ලියන්නේ.මං ඒකෙන් පටන් ගත්තේ නැත්තේ ඒක ගොඩක් අසුභ දෙයක් හින්දා....