ස' අපිට විස්වාසයි

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    FB_IMG_1594140523427.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    එකෙක් කියල විස්වාසද?
    කොච්චර ඔප්පු කරත් පිළිගන්නේ නැති එකෙක් ඉන්නව ලිදේ වැටිලත් කෑගහන. අනිත් උන් නම් ශේප් එකේ මාරු වෙනවා.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොච්චර ඔප්පු කරත් පිළිගන්නේ නැති එකෙක් ඉන්නව ලිදේ වැටිලත් කෑගහන. අනිත් උන් නම් ශේප් එකේ මාරු වෙනවා.
    අර ලගකදි වගා ළිදේ වැටිච්ච එකාද? 🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,542
    113
    එකමත් එක රටක
    අර ලගකදි වගා ළිදේ වැටිච්ච එකාද? 🤭
    ඔව් බන් .. අන්න මම ඌ ඒකෙ දිනේ පොඩ්ඩක් පරණයි කියපු නිසා ගිය මාසේ එකකුත් දැම්ම. :lol:
    ඌ කෙලින පච. "කලින් ඒක ගැන විවාදයක් තිබිල පස්සේ ඒක වෙනස් කරා" කිව්වා කැ#ය බලන් හිටිය වගේ. ගිය මාසේ එකකුත් දැම්ම . ඌ නෑ :LOL::ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩුවලට හරි යන්නෙ ඔය වගේ ගොන් ආතල් පේනවනෙ කියක් ඇවිල්ල චූන් වෙලාද කියල