ස', කළකිරුණු බයියෝ සහ තවත් කතා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොරෝනා වසංගතය හැකි උපරිමයෙන් මර්දනය කර ඇත. - එකගයි
    ජාතික ආරක්ෂාව තහවුරුය.- එකගයි
    රණවිරුවන් තවදුරටත් සිරගත කෙරෙන්නේ නැත.- එකගයි
    ජාත්‍යන්තරය හමුවේ යුද විරුවන් පාවා දෙන්නේ නැත.- එකගයි

    සිංහල බෞද්ධයන්ට තිබූ කෙණහිලිකම් අවසන්ය. උතුරු නැගෙනහිර පන්සල් ඩෝසර් වෙන්නේ නැත.- එකගයි ලාවට , තාම පන්සල් වල ඉදම් නිදහස් කර නැත

    ඇත්තේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනමතයට හිස නමන ආණ්ඩුවකි. - පක තමා
    පාතාලය මත්කුඩු උවදුර මුලිනුපුටා දමමින් පවතී. - පක තමා
    දේශීය ව්‍යවසායකයන්ට ඉහල අවස්ථා ලැබෙයි - පක තමා

    තව 'පක තමා' ටිකක්

    එකම රට එක්ම නීතිය නැත.
    රාජ්ය සේවයට දේසපාලන අත පෙවීම නැවතී නැත
    වන විනසය නැවතී නැත, තවත් උග්‍ර වී ඇත
    මහ එකාලගෙ අනුහසින් වෙන කොමිස්, හොරාකෑම් නැවතී නැත
    සුදුසු කම් රහිත කබ්බන්, හෙන්චයියන් ඉහල තැන්වලට පත්කිරීම නැවතී නැත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ජාතික ආරක්ෂාව තහවුරුය.- එකගයි
    මේක පොඩ්ඩක් පහදපං කෝ. බෝම්බයක් ගහනකන් තහවුරුයි වගේ දේවල් නම් කියන්න එපා. :rofl:
    හැම තැනම හොරු.. අපේ ගෙවල් දෙකකට එහා ගෙයක් ඊයේ කඩලා .. නානලාට ඕන දේවල කර කර බෝම්බයක් හරි මොකක් හරි කෝලාහලයක් එනකන් ජාතික ආරක්ෂාව තියනවා කියලා හිතන් ඉන්නවා වගේ වැඩක්..
    එක එකා airport වලින් එනවා chek කරන්නේ නෑ බයයි, විමලා ලග පිටරට ඔත්තු සේවයේ උන් ඉන්නවා කියලා ආණ්ඩුවේම එකෙක් ලගදි කිව්වා. මොන ජාතික ආරක්ෂාවක් ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව යන විදිය ගැන ඉතාම සතුටුයි.
    2024 පෙරලන්න පුළුවන් විදියට වැඩ ටික සිද්ද වෙනවා ගානට. :love2:
    හීනෙන් තමයි ඉතින්,ලොල්

    මේක පොඩ්ඩක් පහදපං කෝ. බෝම්බයක් ගහනකන් තහවුරුයි වගේ දේවල් නම් කියන්න එපා. :rofl:
    හැම තැනම හොරු.. අපේ ගෙවල් දෙකකට එහා ගෙයක් ඊයේ කඩලා .. නානලාට ඕන දේවල කර කර බෝම්බයක් හරි මොකක් හරි කෝලාහලයක් එනකන් ජාතික ආරක්ෂාව තියනවා කියලා හිතන් ඉන්නවා වගේ වැඩක්..
    එක එකා airport වලින් එනවා chek කරන්නේ නෑ බයයි, විමලා ලග පිටරට ඔත්තු සේවයේ උන් ඉන්නවා කියලා ආණ්ඩුවේම එකෙක් ලගදි කිව්වා. මොන ජාතික ආරක්ෂාවක් ද ?
    හොරු නම් ඇමරිකාවෙත් ඉන්නෙ , මට කියපන්කො ලෝකෙ රටක් හොරු නැති, එහෙම බැලුවම මුලු ලෝකෙම ආරක්ශාව තර්ජනයේ ලොල්, එයාපෝට් එකෙන් එන හැම එකාම චෙක් කරනව උබ කොහොමද පොන්ස් නැ කියන්නෙ, අනික විදේශ බුද්ධි අoශ nAති ලෝකෙ එක රටක් කියපන් බලන්ඩ ???

    උබල වගේ දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගු ඇන් පි මෝඩයන්ට කොහෙද හිතන්ඩ මොලයක්, සිගිති තර්ක දාල ඉල්ලන් පච වෙනව ලොල්..

    ------ Post added on Feb 12, 2021 at 1:35 PM
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බුකියේ සුරංගනා කතා කෙස් පැලෙන තර්ක ගමේ නැත. එහෙත් සැබෑ ජාතික අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු වේ.

    ඊයේ පෙරේදා සාදාගත් පේස්බුක්/ elakiri ගිණුම්වලින්
    🤣
    දමා ආණ්ඩු පෙරලීමට නොහැකිය !!! Lol
    2015 ජනේලෙ එල්ලපු හැටි අමතකවුනාද
     
    • Like
    Reactions: pathumputha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 ජනේලෙ එල්ලපු හැටි අමතකවුනාද
    ලොල් 2015 පච කෙලලල මහින්ද එලෝ ගත්තට ආයෙ පච කියල එලවන්ඩ බැ බන්, සිoහල සමාජය රෑ වැටුන වලේ දවල් වැටෙන් නැ.. 2015 ආණ්ඩුව අරන් උබල මොකද කරේ කියල රටේ උන්ට මතකයි මැරිල ඉපදිලා නැ කවුරුත්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    හීනෙන් තමයි ඉතින්,ලොල්

    හොරු නම් ඇමරිකාවෙත් ඉන්නෙ , මට කියපන්කො ලෝකෙ රටක් හොරු නැති, එහෙම බැලුවම මුලු ලෝකෙම ආරක්ශාව තර්ජනයේ ලොල්, එයාපෝට් එකෙන් එන හැම එකාම චෙක් කරනව උබ කොහොමද පොන්ස් නැ කියන්නෙ, අනික විදේශ බුද්ධි අoශ nAති ලෝකෙ එක රටක් කියපන් බලන්ඩ ???

    උබල වගේ දුපත් මානසිකත්වයෙන් පෙලෙන ගු ඇන් පි මෝඩයන්ට කොහෙද හිතන්ඩ මොලයක්, සිගිති තර්ක දාල ඉල්ලන් පච වෙනව ලොල්..

    ------ Post added on Feb 12, 2021 at 1:35 PM
    එහෙනම් කියපන් බලන්න නන්දසේන ආව කියල අමුතුවෙන් රැකුන ජාතික ආරක්ෂාව මොකද්ද කියලා ? :rofl:
    පාස්කු ප්‍රහාරෙට අල්ලලා තිබ්බ උන් ටිකත් නිදහස් කරල දැම්ම විතරයි කරේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගිය අවුරුදු 4 ට වඩා නම් 100% කින් හොදයි මේ ආණ්ඩුව 🇱🇰🇱🇰🇱🇰
    100% හොදයි කියන්න බෑ. හෑබෑයි උන්ට වඩා නම් හොදයි.. ඒ වුනාට වෙන කේස් ඕන තරම් තියෙනවා මුන් හොද නෑ කියන්නත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් කියපන් බලන්න නන්දසේන ආව කියල අමුතුවෙන් රැකුන ජාතික ආරක්ෂාව මොකද්ද කියලා ? :rofl:
    පාස්කු ප්‍රහාරෙට අල්ලලා තිබ්බ උන් ටිකත් නිදහස් කරල දැම්ම විතරයි කරේ
    කඩන් වැට්ටල තිබ්බ , හිරේ දාල තිබ්බ බුද්ධි අoශය නැවත හදල තියෙනව,

    ඔය කියන්නෙ අරූගෙ පාක්ටරියෙ වැඩ කරපු උන් ගැන නම් තනිකර බයිල, අඩුම ගානෙ කාදිනල්තුමාවත් ඒවට මොකුත් කියුවෙ නැ සම්බන්ධ නැති උන්ව බොරුවට හිරේ දාන්ඩ ඕන කමක් නැ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    කඩන් වැට්ටල තිබ්බ , හිරේ දාල තිබ්බ බුද්ධි අoශය නැවත හදල තියෙනව,
    බයිලා කියන්න එපා බන්. ඔප්පු කරන්න පුලුවන් දෙයක් කියපන්. :rofl:
    කයිය ගැහුවාට හැංගුවට හංගලා තියනවා කිව්වා හාල් ටිකවත් හොයාගන්න බැරි උනා. තව ඉස්සර දවස ගානේ අනිත් රටවල් පෙන්න පෙන්න උදේ ඉදන් කයිය ගැහුවා කොරෝනා ආසාදිතයන් හරියට අදුරගන්නව කියල බොරු map එකක් පෙන්නගෙන. ටිකක් වැඩි උන ගමන් ඒකත් අතැරලා දැම්ම. කයියයි වැඩයි කියන්නේ දෙකක් බන්..
    අන්න බ්‍රිතාන්‍ය පැතිරී යන කොරෝනා වෛරස ප්‍රභේදයත් ප්‍රදේශ ගොඩකින් හොයාගෙන. ඔය උබ නැවත හැදුව කියන බුද්දි අංශ තොරතුරු අරගෙන එකෙක් ඇවිත් කියයි , ඒකත් පෑලියගොඩ පොකුරට සම්බන්දයි කියලා :rofl:
     
    • Like
    Reactions: kasun_kbp

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කඩන් වැට්ටල තිබ්බ , හිරේ දාල තිබ්බ බුද්ධි අoශය නැවත හදල තියෙනව,

    ඔය කියන්නෙ අරූගෙ පාක්ටරියෙ වැඩ කරපු උන් ගැන නම් තනිකර බයිල, අඩුම ගානෙ කාදිනල්තුමාවත් ඒවට මොකුත් කියුවෙ නැ සම්බන්ධ නැති උන්ව බොරුවට හිරේ දාන්ඩ ඕන කමක් නැ,
    Ethakota a factory ekey munissam, bomba haduva kiyala Weerawansa kivva kathaa okkoma තනිකර බයිල? :shocked:
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිලා කියන්න එපා බන්. ඔප්පු කරන්න පුලුවන් දෙයක් කියපන්. :rofl:
    කයිය ගැහුවාට හැංගුවට හංගලා තියනවා කිව්වා හාල් ටිකවත් හොයාගන්න බැරි උනා. තව ඉස්සර දවස ගානේ අනිත් රටවල් පෙන්න පෙන්න උදේ ඉදන් කයිය ගැහුවා කොරෝනා ආසාදිතයන් හරියට අදුරගන්නව කියල බොරු map එකක් පෙන්නගෙන. ටිකක් වැඩි උන ගමන් ඒකත් අතැරලා දැම්ම. කයියයි වැඩයි කියන්නේ දෙකක් බන්..
    අන්න බ්‍රිතාන්‍ය පැතිරී යන කොරෝනා වෛරස ප්‍රභේදයත් ප්‍රදේශ ගොඩකින් හොයාගෙන. ඔය උබ නැවත හැදුව කියන බුද්දි අංශ තොරතුරු අරගෙන එකෙක් ඇවිත් කියයි , ඒකත් පෑලියගොඩ පොකුරට සම්බන්දයි කියලා :rofl:
    බුද්ධි අoශය ගැන කීවම හාල්ලු , තොට කවුද කීවෙ හාල් හොයන්ඩ බුද්ධි අශෙන් දැම්ම කියල...තොපි මොනාද කරේ බුද්ධි නිළදාරින්ව හිරේ දාල සහරානයගෙන් පුක පලා ගත්ත ඕකනෙ තොපි කරේ, විලි ලැජ්ජවක් කියල දෙයක් තොපිට නැති හින්ද හොදයි

    බොරු මැප් පෙන්නල සිගිති ආතල් දෙන්නෙ නැ බන් හමුදාවෙ උන්න මිනිස්සු, ඒ තොපේ වද පොන්සිය වද සජිය වගේ ගොන්නු,

    කොරෝනා හැදුන අයව නිරෝධායනට ලක් කරන්නෙ , අශ්‍රිතයො හොයන්නෙ තෝ ගිහින්ද පොන්සියො?????, තොපි මේ ගේ මුල්ලෙ හැoගිලා බයිල කියුවට ඒ මිනිස්සු උපරිම කැපවීමෙන් වැඩ කරනව..

    Monawa unath Mahinda nam mehema pacha une na avurudu 10tama
    අහ් ඔව් ඔව් ඒකනෙ රටේ සිoහල මිනිස්සු 2/3 බලයකුත් දුන්නෙ උබල වගේ මෝඩයන්ට ඉතින් 2083දිනාගන්ඩ වෙන්නෙ නැ ලොල්
    ------ Post added on Feb 12, 2021 at 3:02 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා ලියලා වැඩක් නෑ. පුලුවං වෙලාවේ කඹයක්, වහ ටිකක් අරං තියාගනිල්ලා. මතක ඇතිව බැංකුවේ සල්ලි ටිකත් පෝර උරේක දාල ගෙදර තියාගනිල්ලා. ලබන පාර ෆකනිල් මැතිතූමා රට කරනකොට පාවිච්ච්යට ගන්න.🤣🤣

    පනට ආදරේ උන් යාගන්නම බැරිනං කොලු විවාහ හරි කරං හරි රට පැනපල්ලා. 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    100% හොදයි කියන්න බෑ. හෑබෑයි උන්ට වඩා නම් හොදයි.. ඒ වුනාට වෙන කේස් ඕන තරම් තියෙනවා මුන් හොද නෑ කියන්නත්
    100% හොදයි කියන ආණ්ඩු ලෝකේ කොහේවත් නැහැ . කලින් ආණ්ඩුව වගේ ගෑස් නැතුව පෙට්රල නැතුව ලයිට් නැතුව ඉන්න උනේ නැහැ . මෙච්චර ප්‍රශ්න තියෙද්දිත්
    බදු සත පහක් වැඩි කරලත් නැහැ . මේ වැඩිම ණය වාරිකය ගෙවාගෙන යන අවුරුදු ටික . කලින් කොරෝනා නැති කාලේම තෙල් ගෑස් කරන්ට් දිගන්න බැරි වෙච්ච යහපාලන ආණ්ඩුව දැන් හිටියා නම් බලන්න තිබ්බා ගහන බදු ටික 🙄🙄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100% හොදයි කියන ආණ්ඩු ලෝකේ කොහේවත් නැහැ . කලින් ආණ්ඩුව වගේ ගෑස් නැතුව පෙට්රල නැතුව ලයිට් නැතුව ඉන්න උනේ නැහැ . මෙච්චර ප්‍රශ්න තියෙද්දිත්
    බදු සත පහක් වැඩි කරලත් නැහැ . මේ වැඩිම ණය වාරිකය ගෙවාගෙන යන අවුරුදු ටික . කලින් කොරෝනා නැති කාලේම තෙල් ගෑස් කරන්ට් දිගන්න බැරි වෙච්ච යහපාලන ආණ්ඩුව දැන් හිටියා නම් බලන්න තිබ්බා ගහන බදු ටික 🙄🙄
    මේව දැක්කෙ නැ වගේ ඉදි ගු ඇන් පි බැල්ලිල මොකෑ ප්‍රෙට්ටල් ටිකත් පෝලිමේ ඉදල ගත්තෙ නැ කියන්ඩද, ගොන් බඩු ලොල්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේව දැක්කෙ නැ වගේ ඉදි ගු ඇන් පි බැල්ලිල මොකෑ ප්‍රෙට්ටල් ටිකත් පෝලිමේ ඉදල ගත්තෙ නැ කියන්ඩද, ගොන් බඩු ලොල්
    තෙල් ටික ගෑස් ටික ලයිට් වගේ මූලික දේවල් දිගන්න බැරිව හිටිය යහපාලන ආණ්ඩුව දැන් හිටියානම් වැක්ෂින් එක මෙන් කියලා ගෙන්නලා දෙයි 🤩🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවගෙ දාන හැම එකම ඇත්තද පොන්සියො???? තොට මොලේ කියල කලදක් නැද්ද බල්ලො???? මොකෑ අනිත් කෑලි හැලුවෙ ඒවට නැ උත්තර ලොල්, මොකෑ බුද්ධි ආශෙ හිරේ දාල සහරානයගෙන් පුක පලා ගත්තෙ නැ කියන්ඩද නේද ලොල්, ගොන් බඩු ...ලොල්