ස' කාරයා නාගත්තා නේද අායෙත්?😁😁😁

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලෙඩ්ඩු 28ක් හම්බ වුනා කියලා ඵයාර්පෝර්ට් වහන්න පුළුවන්ද අහපු මිනිහා තාම ඵයාර්පෝර්ට් වහගෙන..ඒ උනාට ඵයාගෙ වහල් සෙට් ඵකට ඵයාර්පෝර්ට් අැරලා..මිලියන ගාණක් වෙෙරස් කාරයෝ ඉන්න ඉන්දියාවෙන් ඵක ඵකාල ගෙන්නගෙන හරියට නිරෝධනය නොකර රටටම අායෙත් කොරෝන පැතිරුනා..දැන් මේකට වගකීම ගන්න කවුරුත් නෑ හරියට 20 හදපු ඵකෙක් හොයාගන්න නෑ වගේ.😂.මේ වගේ ජනාධිපති කෙනෙක් රටකට වැඩක් තියෙනවද බං?පුදුම මූසල කමක්, පුදුම කරුමයක් නේද...දැන් තමා අර සාධු කියපු දේ හරියටම ගැලපෙන්නෙ..ඔව් ඔවි..😁😁😁

    104085421_106238401132716_4750071771328101340_n_copy_720x720.jpg
     
    • Haha
    Reactions: Identity

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    AL tiyena eka e students lage mentality ekata hodada mey welawe?
    Life ekama wenas wena competitive exam ekak bayen bayen liyanna puluwanda Colombo and Gampaha ayata?
    Students and teachers health risk eka kohomada?
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක

    :lol: :lol:

    මා වැනි බිළින්ඳා
    වර වර ලඟට කැන්දා
    දත් කැකුළු පාලා
    සුරතල් සිනා සීලා
    බොලඳ බස් දීලා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා

    Mahinda-and-Anura-Kumara.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Bai wesige puthala mul dawas wala aneth ratawal walata hina wewi hitiya mathakada?

    loke busiest airports thiyena ratawaluth corona control karagatta. Idala idala lankawata indiyawen ekek dennek awa witharai lankawe ewunge saram oluwen gelawune.

    s karayage corona technology dan nadda?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Bai wesige puthala mul dawas wala aneth ratawal walata hina wewi hitiya mathakada?

    loke busiest airports thiyena ratawaluth corona control karagatta. Idala idala lankawata indiyawen ekek dennek awa witharai lankawe ewunge saram oluwen gelawune.

    s karayage corona technology dan nadda?

    ස' කාරයා ඵයාර්පෝර්ට් වැහුවට වැඩක් නෑනේ බං ඉන්දියන් වෙෙරස් වහපු ඵයාර්පෝර්ට් ඵකෙන් රටට අරන්😂😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bai wesige puthala mul dawas wala aneth ratawal walata hina wewi hitiya mathakada?

    loke busiest airports thiyena ratawaluth corona control karagatta. Idala idala lankawata indiyawen ekek dennek awa witharai lankawe ewunge saram oluwen gelawune.

    s karayage corona technology dan nadda?
    ස' ව ගනන් ගන්නෙ නැද්ද කොහෙද කව්රුවත්ම, බුවනෙක රාජසභාව කඩපු එකා වරෙන්තු තියෙද්දි එලිය රගපු විදිය දැක්කම අනිත් උනුත් ඒමම හැසිරෙනවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    :lol: :lol:

    මා වැනි බිළින්ඳා
    වර වර ලඟට කැන්දා
    දත් කැකුළු පාලා
    සුරතල් සිනා සීලා
    බොලඳ බස් දීලා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා

    View attachment 96412
    Etskota. bayyanta anurath deyyek wage penna gannawa 😂😂😂