ලෙඩ්ඩු 28ක් හම්බ වුනා කියලා ඵයාර්පෝර්ට් වහන්න පුළුවන්ද අහපු මිනිහා තාම ඵයාර්පෝර්ට් වහගෙන..ඒ උනාට ඵයාගෙ වහල් සෙට් ඵකට ඵයාර්පෝර්ට් අැරලා..මිලියන ගාණක් වෙෙරස් කාරයෝ ඉන්න ඉන්දියාවෙන් ඵක ඵකාල ගෙන්නගෙන හරියට නිරෝධනය නොකර රටටම අායෙත් කොරෝන පැතිරුනා..දැන් මේකට වගකීම ගන්න කවුරුත් නෑ හරියට 20 හදපු ඵකෙක් හොයාගන්න නෑ වගේ.
.මේ වගේ ජනාධිපති කෙනෙක් රටකට වැඩක් තියෙනවද බං?පුදුම මූසල කමක්, පුදුම කරුමයක් නේද...දැන් තමා අර සාධු කියපු දේ හරියටම ගැලපෙන්නෙ..ඔව් ඔවි..

