ස' ගේ පඩි වැඩි කරමු.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලපන් මහින්ද ස' බුරියානි එකට ගස් කපන්න පටන් අරගෙන :( .

    අගමැටි කෙනෙක්ට ගැලපෙන වැඩද ඕවා. :angry:

    මේ විදියට ගියොත් මහින්ද ස' ට වටලප්පන් පන්සීයක් අරන් දීල ලැට් වලක් උනත් කපාගත්තෑකි. :sorry:

    එතුමා චීන්නුන්ට අහුවෙලා රටේ වල කපන්ඩ කලින් එතුමාගෙ පඩි වැඩිකරලා ආර්ථිකයට ශක්තියක් වෙමු. :yes:

    ටොයියනි, ජෙප්පනි, නාගයිනි, තැරි දාර බුරියානි බයියනි, ඔබලාගේ අවධානය පිණිසයි. :love:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    booru puthaa.jpg
     
    • Haha
    Reactions: hasithayad