බලපන් මහින්ද ස' බුරියානි එකට ගස් කපන්න පටන් අරගෙන
.
අගමැටි කෙනෙක්ට ගැලපෙන වැඩද ඕවා.
මේ විදියට ගියොත් මහින්ද ස' ට වටලප්පන් පන්සීයක් අරන් දීල ලැට් වලක් උනත් කපාගත්තෑකි.
එතුමා චීන්නුන්ට අහුවෙලා රටේ වල කපන්ඩ කලින් එතුමාගෙ පඩි වැඩිකරලා ආර්ථිකයට ශක්තියක් වෙමු.
ටොයියනි, ජෙප්පනි, නාගයිනි, තැරි දාර බුරියානි බයියනි, ඔබලාගේ අවධානය පිණිසයි.
. අගමැටි කෙනෙක්ට ගැලපෙන වැඩද ඕවා.