na kiyana ekai asamath kiyana ekai dekama ekaine

සජිත් ට O/L නැහැ බං . ඕක පාර්ලිමේන්තු වේ අහපු වෙලාවේ සජිත් ට කිව්වා O/L සහිතිකේ පෙන්වන්න කියලා . සජියා හිමිටම මාරු උනා වෙන කතාවක් ඇදගෙන .ප්‍රශ්නෙ එඩිට් කරන්න බෑනෙ බොලව්
සමත් O/L ද බන්
තෙරෙඩ් එක දාන වෙලාවෙ කෝල් එකක් ආවා ඒකෙ කල්පනාවෙන් උත්තර ටයිප් කරලා පෝස්ට් කරේ බලපුවම කෙලවෙලා සමත් අසමත් දෙක පාවිච්චි කරපන්dan Ow kiwwoth....samathda? Asamathda?
තෙරෙඩ් එක දාන වෙලාවෙ කෝල් එකක් ආවා ඒකෙ කල්පනාවෙන් උත්තර ටයිප් කරලා පෝස්ට් කරේ බලපුවම කෙලවෙලා සමත් අසමත් දෙක පාවිච්චි කරපන්
හම්ම්ම් මෙක්ස් සෙන්ස්Sajith Asamath naa jvp unwa ashraya karapu nisa Saape wadila mole awul giya. jvp un lamainge oluwata tyre perarala mini maranna giya ekata mukuth kale nathi hinda...
Unge ashraya nawattala tika kalayak ghima molecawul gathiya gihin hodata ei...![]()
රාජපක්ෂ ද වඩා හොඳ සජිත් ද ?Gon tread ekak kohewath inna ekekhabei rajapaksha mun okkotama wada hodai kiyala hitana manda buddakayo set ekakanam tama innawa
![]()
ai uttara aran monawa karannda kohmath Rajapksha ta baninkota amaru wage nedaරාජපක්ෂ ද වඩා හොඳ සජිත් ද ?
Simple answer එකක් අහන්නේ.ai uttara aran monawa karannda kohmath Rajapksha ta baninkota amaru wage neda
Sajith gena kiyanna ea monihawdawasakatawatb janadhipathi unam. Modayem unata rajapasha ekka mokewath compare karanna amarui rajapasha antha wenawam ea minaha juwath wena ekath bayanakai. Eith modyek gana prediction denne tarama modayek neme mamaminiha etanata apu dawasata kiyannam mokada hoda kiyala
ඕකත් නාමලය වගේ තමා. විභාග පාස් කරේ තාත්තගෙ පවර් එකෙන්. කවුරු අරි ප්‍රශ්ණයක් ඇහුවම නාගන්නවාසජිත් ට O/L නැහැ බං . ඕක පාර්ලිමේන්තු වේ අහපු වෙලාවේ සජිත් ට කිව්වා O/L සහිතිකේ පෙන්වන්න කියලා . සජියා හිමිටම මාරු උනා වෙන කතාවක් ඇදගෙන .

I never ever gonna believe that there will be worse people than rajapksha in this country. But it is a real question since all theses stupid people show their real colours after the get into real power. At this moment when sajith has no power so he is better but may or may be not he will be worst than Rajapaksa. I don’t have any idea because I can’t see the future. But I never trust sajith as politician. Wadurata dali pihi denna taram moda minissu inna nisa tama Rajapaksa tama bale inne. Sajith kiyanneth tawath eka wadurek vitaraiSimple answer එකක් අහන්නේ.
මිනිහා එතනට ආපු දවසේ නෙමෙයිනේ බං මම පෝස්ට් එක දාලා අහන්නේ අද දවසේ නේ.
මම දන්නවා කලෙන් කාලෙට සමහරු හොඳ වෙනවා නරක් වෙනවා කියලා.
මහින්ද උනත් යුද්දෙ කාලේ මුන්ට දෙයියෝ වගේ. දැන් තරහා උනාට.
මම අහන්නේ දැන් මේ අවස්ථාවේ උබ ට ඔය දෙන්නා ගෙන් වඩා හොඳ කවුද කියලා. Simple answer එකක් දෙන්න උබ ට guts නැතිද?
Simple answer එකක් අහන්නේ.
මිනිහා එතනට ආපු දවසේ නෙමෙයිනේ බං මම පෝස්ට් එක දාලා අහන්නේ අද දවසේ නේ.
මම දන්නවා කලෙන් කාලෙට සමහරු හොඳ වෙනවා නරක් වෙනවා කියලා.
මහින්ද උනත් යුද්දෙ කාලේ මුන්ට දෙයියෝ වගේ. දැන් තරහා උනාට.
මම අහන්නේ දැන් මේ අවස්ථාවේ උබ ට ඔය දෙන්නා ගෙන් වඩා හොඳ කවුද කියලා. Simple answer එකක් දෙන්න උබ ට guts නැතිද?
