ස ගෙ මීටරේ...

lilman

Well-known member
  • May 10, 2009
    40,820
    54,249
    113
    Colombo
    ස ගෙ සේවකයො ටික ලස්සනට ගේම ගහනව..

    ලෙඩ්ඩු එක සැරේටම වැඩි කරන්න බැරි නිසා ටික ටික වැඩි කරනව.කරල සමාජෙ නෝමල් වෙන්න අරිනව.

    ඊයෙ එක සැරේටම 26xx ගානක් කිව්ව.දැන් ඒ ගානට මිනිස්සු හුරු උනා..

    ඉස්සර ලෙඩ්ඩු එකා දෙන්න හම්බවෙද්දි යාප දාපු ත්‍රෙඩ් දැන් වැටෙන්නෙ නෑ. :lol:

    මිනිස්සුන්ට එක සැරේටම ලොකු බරක් දෙන්නෙ නැතුව ටික ටික බර දෙද්දි ඒකට හුරු වෙනව.... :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Albert Einstein Vintage GIF by US National Archives
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mata nam dan okawa penna ba bn...
    Ubata penna beriwenna rata Cheenata deela coronawa walin minissu dahasganakuth maranakan inna una api kuwa ubalata welasana puthano magul neme egena gatta mole tiyana minihata deepan kiyala koheda ubalata hitler kenekma one kuwane 😂🤣😂dan iti karanna deyak ne okunwa lesiyen elawannath be bahirawayata rata bara dunna wage tama

    Me manussata insult karanna epa lankawe pagara natronge wedawalata
    ------ Post added on May 10, 2021 at 7:00 PM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ කාලකන්නිය රට භාරගත් දවසේ ඉදලම සාපයක්! අහින්සක මිනිස්සු 300කගේ උණු ලේ, බිත්ති වලට විසිවුනු මස් කෑළි, දත්, ඔලු කෑළී වලින් බලයට පත් වෙච්ච අමනයෙක්... ලන්කා අම්මා විලාප දෙනවා... අරහෙන් ගස් ටික කපලා විනාස කරනවා.. මෙහෙන් චීනට රට විකුණනවා... මූ මොකෙක්ද බන්?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,820
    54,249
    113
    Colombo
    මේ කාලකන්නිය රට භාරගත් දවසේ ඉදලම සාපයක්! අහින්සක මිනිස්සු 300කගේ උණු ලේ, බිත්ති වලට විසිවුනු මස් කෑළි, දත්, ඔලු කෑළී වලින් බලයට පත් වෙච්ච අමනයෙක්... ලන්කා අම්මා විලාප දෙනවා... අරහෙන් ගස් ටික කපලා විනාස කරනවා.. මෙහෙන් චීනට රට විකුණනවා... මූ මොකෙක්ද බන්?
    කලින් එකා රට කරද්දි කිරියෙන් පැනියෙන් ඉතිරුනානෙ නේද බන් ?? ඒ දවස් වල කූඹි කකා හිටියෙ අපි.
     
    • Haha
    Reactions: Solo Rider

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මේ කාලකන්නිය රට භාරගත් දවසේ ඉදලම සාපයක්! අහින්සක මිනිස්සු 300කගේ උණු ලේ, බිත්ති වලට විසිවුනු මස් කෑළි, දත්, ඔලු කෑළී වලින් බලයට පත් වෙච්ච අමනයෙක්... ලන්කා අම්මා විලාප දෙනවා... අරහෙන් ගස් ටික කපලා විනාස කරනවා.. මෙහෙන් චීනට රට විකුණනවා... මූ මොකෙක්ද බන්?
    @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැතුව උබ හිතාගෙන උන්නෙ 2000 පැන්න ගමන් උබලගෙ පො%නයින්ට ආණ්ඩුව බාර ගන්ඩ කියල මිනිස්සු කියයි කියලද , හීන දකින්ඩ එපා බන් උබලගෙ නරි බලේට එන්නෙ නැ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,209
    9,101
    113
    නැතුව උබ හිතාගෙන උන්නෙ 2000 පැන්න ගමන් උබලගෙ පො%නයින්ට ආණ්ඩුව බාර ගන්ඩ කියල මිනිස්සු කියයි කියලද , හීන දකින්ඩ එපා බන් උබලගෙ නරි බලේට එන්නෙ නැ..
    තොගේ හාමු කොහොමත් රට චීනෙට වික්කාම මොකෙක්ටවත් බලේට එන්න වෙන්නේ නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ හාමු කොහොමත් රට චීනෙට වික්කාම මොකෙක්ටවත් බලේට එන්න වෙන්නේ නෑ..
    චිනට වරාය විකුනපු බඩු , රට විකුණනව කියල පච කිය කියා බුරනව , විහිලු සපයන්නෙ නැතුව ඉදපන් පො^නයො..