ස ජොගින් ට්‍රැක් හදන්න ඉඩම් ගන්න හැටි...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    අපේ පැත්තේ ජොගින් ට්‍රැක් එකක් හදන් යනවා ගස් මල් තියෙන උද්‍යානයක් ඇතුලේ..
    කොන්ක්‍රීට් දාලා හදන්නේ..
     
    • Like
    Reactions: TNHM and lilman

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ පැත්තේ ජොගින් ට්‍රැක් එකක් හදන් යනවා ගස් මල් තියෙන උද්‍යානයක් ඇතුලේ..
    කොන්ක්‍රීට් දාලා හදන්නේ..

    මරු බඩුව බන් මෙයා නම් මෙයාට පරිසරය රකිනවා කියන්නේ මංතිරු හැදීම​

     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    239936188_10228211855140719_1707789832419945528_n.jpg
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය මම දාල තියෙන්නෙ ස ඕක කරන හැටි තමයි.
    උඹලා ඔය කියන විදිහට ආපහු මේ රටේ මොන ලබ්බක්වත් කරන්න වෙන එකක් නැහැ. හැම ලබ්බකටම කැමරාවක් උස්සන් ගිහිල්ලා ගමේ මිනිහෙක් දෙන්නෙක් අල්ලන් සිවුරක් ඉස්සරහට දැම්මම ඔක්කොම හරි. මතකනේ අර ගහකුත් සඟසතු කලේ ගිහිල්ලා high way එක මැද්දේ. එච්චරට සුපිරි රටක්. අර තව සෙට් එකක් පොළොන්නරුවේ රෙන්න හදන්නේ රළපනාවේ තියෙන්නේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ ගල් කියලා. මෝඩ සිංහලු 😂😂😂
     
    • Haha
    Reactions: lilman