සර්ගේ ඔරකල් ඩේටා බේස්, ආටිෆිසල් ඉන්ටලිජන්ස් ගැන කතා අහපු අපිට දැන් කියන්න තියෙන්නේ,
ඕයි සර්
ග්‍රාම නිළධාරී වසම් ටිකේ දැනට තියෙන ඩේටා අරගෙන මල්ටි ප්ලැට්ෆෝම් ඩේටාබේස් එකක් ඔය IT කම්පැනියකට කියලා හදවලා, ඒකෙ ඉන්න ටාගට් ගෘප් වල අයට "වැක්සිනේෂන් නම්බර් " එකක් ඉෂූ කරලා, ඒ නම්බර් එකට ටයිම් එකක් ඇලොකේට් කරන් ( උදා : 11:51, 11:54, ; 11:58 ) වැක්සීන් ගහනවා ඕයි !
ඕක අනාගෙන, හොර පාරවල් හදාගෙන, මිනිස්සු රණ්ඩු සරුවල් කරගෙන, දඟලන්නෙ නැතුව...!
අවුරුදු දොළහෙ පොඩි උන් ඉස්කෝල වලට පැය දෙක තුනෙන් ඩේටාබේස් හදලා, ඇලර්ට් ඊමේල් එන්න හදන කාළෙ මේක...
(
