ස' ට පණිවිඩයක් -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    186491522_5498931830182039_1829014348199477026_n.jpg

    සර්ගේ ඔරකල් ඩේටා බේස්, ආටිෆිසල් ඉන්ටලිජන්ස් ගැන කතා අහපු අපිට දැන් කියන්න තියෙන්නේ,

    ඕයි සර්

    ග්‍රාම නිළධාරී වසම් ටිකේ දැනට තියෙන ඩේටා අරගෙන මල්ටි ප්ලැට්ෆෝම් ඩේටාබේස් එකක් ඔය IT කම්පැනියකට කියලා හදවලා, ඒකෙ ඉන්න ටාගට් ගෘප් වල අයට "වැක්සිනේෂන් නම්බර් " එකක් ඉෂූ කරලා, ඒ නම්බර් එකට ටයිම් එකක් ඇලොකේට් කරන් ( උදා : 11:51, 11:54, ; 11:58 ) වැක්සීන් ගහනවා ඕයි !
    ඕක අනාගෙන, හොර පාරවල් හදාගෙන, මිනිස්සු රණ්ඩු සරුවල් කරගෙන, දඟලන්නෙ නැතුව...!
    🙄

    අවුරුදු දොළහෙ පොඩි උන් ඉස්කෝල වලට පැය දෙක තුනෙන් ඩේටාබේස් හදලා, ඇලර්ට් ඊමේල් එන්න හදන කාළෙ මේක...

    (
    ✍️
    දමිත් කේතක.... පොටෝව
    📷
    Baratha)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    අර කලින් අවුරුද්දේ 5000 ගන්න මින්ස්සු පෝලිම් වල තියන් හිටපු කාලේ ඉදන් ඒ ඒ පරදේශයේ පවුල් , ගෙවල් හදුනාගන්න පුලුවන් , contact කරගන්න පුලුවන් system එකක් හැදුවනම් අද වගේ කොරෝනා පාලනය කරගන්න බැරි වෙලාවක් උනත් සෑහෙන ප්‍රොයෝජන ගන්න තිබ්බ. කියල වැඩක් නෑ . දැන් ආයිත් මුල ඉදන් එක එකා සැලසුම්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    685
    2,000
    93
    33
    දැන් හමුදාව දාල කාර්‍යක්ෂමව ගහනවා කියල ශවේන්ද්‍ර කිව්වෙ. හමුදාව ඉන්නකල් ඕනෙ දෙයක් ගොඩ දානවා. ඕනෙ දෙයක්
     
    • Like
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පාන්ඩු කාලෙ එහෙමනෙ කරේ ගෑස් පෙට්ටල් දෙන්ඩ උනත් කෝල් කරල ගෙනල්ල දුන්නෙ පෝලිමේ උන්නෙ නැ :lol: :lol: :lol: :lol:

    5dc10b4c6048f-5dc10b331ff34-litronewn.jpg
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඕකේ ප්‍රශ්නයක් වෙන්නේ ගොඩක් අය වැ ක්ෂින් එක ගහ ගන්නේ නැහැ .... අස්ට්‍ර ශෙනකා එක අපේ පේළියේ ගැහුවේ ගෙවල් 5යි ගෙවල් 10ක් විතර ගැහුවේ නැහැ . පිට අයටත් ගහන්න දුන්නා 3pm වෙනකම් බලලා ගියා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි පාන්ඩු කාලෙ එහෙමනෙ කරේ ගෑස් පෙට්ටල් දෙන්ඩ උනත් කෝල් කරල ගෙනල්ල දුන්නෙ පෝලිමේ උන්නෙ නැ :lol: :lol: :lol: :lol:
    ගු ඇන් පි පාන්ඩු කාලෙ කරපු ඒවා කරන්නද බන් පුටින්,ලීක් වාන් යූ , මහතීර් මොහොමඩ් කිය කියා මූව ගෙනාවේ . 🙃
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පාන්ඩු කාලෙ කරපු ඒවා කරන්නද බන් පුටින්,ලීක් වාන් යූ , මහතීර් මොහොමඩ් කිය කියා මූව ගෙනාවේ . 🙃
    පොන්ස් තමන්ගෙ ගෙවල් ලග ස්කෝලෙට, පන්සලට , ස්පිරිතාලෙට, ප්‍රජා ශාලාවට බේත ගෙනල්ල විදිද්දි ගිහින් වදගන්ඩ බැරි මොකෑ තොපිට ඒතරන් බිසීද???? අනේ පො*න හැත්ත, තොපිට ඕන නම් විදගනියවු නැත්තන් ගෙදරට වෙලා ඉදපියවු, ගු ඇන් පි පො*නයො විදගත්තෙ නැ කියල අපිට නම් කිසීම ගැටලුවක් නැ.. බෙහෙත් විදින තැනට රෙද්ද උස්සන් දුවල බේත විදගෙන තව බුරන්ඩත් එනව කාලකන්නි හැත්ත...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    පොන්ස් තමන්ගෙ ගෙවල් ලග ස්කෝලෙට, පන්සලට , ස්පිරිතාලෙට, ප්‍රජා ශාලාවට බේත ගෙනල්ල විදිද්දි ගිහින් වදගන්ඩ බැරි මොකෑ තොපිට ඒතරන් බිසීද???? අනේ පො*න හැත්ත, තොපිට ඕන නම් විදගනියවු නැත්තන් ගෙදරට වෙලා ඉදපියවු, ගු ඇන් පි පො*නයො විදගත්තෙ නැ කියල අපිට නම් කිසීම ගැටලුවක් නැ.. බෙහෙත් විදින තැනට රෙද්ද උස්සන් දුවල බේත විදගෙන තව බුරන්ඩත් එනව කාලකන්නි හැත්ත...
    ඔය මොනවද උබ කියවන්නේ ?? දැන් මම කිව්වද ආණ්ඩුවෙන් ගෙදරට ඇවිත් විදින්න ඕනේ කියලා පොන්ස් ?
    ත්‍රෙඩ් එක කියවපන්.
    මම කිව්වේ උබ හැම මගුලටම ගු ඇන පි කරපු විදිය එක්ක පුටින් කියලා ගෙනාපු එකාව compare කරන එකට. :lol:
     
    • Haha
    Reactions: Nucleardeath

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ගු ඇන් පි පාන්ඩු කාලෙ එහෙමනෙ කරේ ගෑස් පෙට්ටල් දෙන්ඩ උනත් කෝල් කරල ගෙනල්ල දුන්නෙ පෝලිමේ උන්නෙ නැ :lol: :lol: :lol: :lol:

    View attachment 125156

    .
    ගෑස් ටික දීගන්න බැරුව ගිය උන්
    කොරෝනා වලට උපදෙස් දුන්න වගේ
    අලුත් ප්‍රස්තා පිරුලක්.😂😂😂😂

    අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොනවද උබ කියවන්නේ ?? දැන් මම කිව්වද ආණ්ඩුවෙන් ගෙදරට ඇවිත් විදින්න ඕනේ කියලා පොන්ස් ?
    ත්‍රෙඩ් එක කියවපන්.
    මම කිව්වේ උබ හැම මගුලටම ගු ඇන පි කරපු විදිය එක්ක පුටින් කියලා ගෙනාපු එකාව compare කරන එකට. :lol:
    එහෙනම් මොනවද හුත්&ගෙ පුතෝ තෝ දොඩවන්නෙ, ගෙවල් ලගට ගෙනල්ල විදිගන්ඩ බැරිනම් නිකා ඉදපිය බලෙන් විදින්නෙ නැ එකෙක්ටවත්..

    .
    ගෑස් ටික දීගන්න බැරුව ගිය උන්
    කොරෝනා වලට උපදෙස් දුන්න වගේ
    අලුත් ප්‍රස්තා පිරුලක්.😂😂😂😂

    අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ.
    අනේද කියන්නෙ ගෑස් පෝලිමේ ඉදල ගත්ත ගු ඇන් පි කාරයන්ට, ප්‍රෙට්ටල් පෝලිමේ ඉදල ගහ ගත්ත ගු ඇන් පි කාරයන්ට, තමන්ගෙ ගමේ පොදු ස්තානෙකට ගෙනල්ල විදින බෙහෙත විදගන්ඩ කෝල් කරල ආරාධනා කරන්ඩ ඕනලු, ඔකුන්ට බේත් නෙමේ තඩි පොල්ලකින් ගහල එලවන්ඩ තියෙන්නෙ, අපේ ආන්ඩුවෙ බේත විදගන්ඩ එනවට... :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 15, 2021 at 10:29 PM
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    එහෙනම් මොනවද හුත්&ගෙ පුතෝ තෝ දොඩවන්නෙ, ගෙවල් ලගට ගෙනල්ල විදිගන්ඩ බැරිනම් නිකා ඉදපිය බලෙන් විදින්නෙ නැ එකෙක්ටවත්..
    තෝ නේ හුත්තිගේ පුතා පොන්සියෝ . කියන දෙයක් කියවල තේරුම් ගන්නබැරි පොන්සියා. කීය උනත් කමක් නෑ එලි වෙනකම් හරි කියවල තේරුම් ගනින් බන්.
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නේ හුත්තිගේ පුතා පොන්සියෝ . කියන දෙයක් කියවල තේරුම් ගන්නබැරි පොන්සියා. කීය උනත් කමක් නෑ එලි වෙනකම් හරි කියවල තේරුම් ගනින් බන්.
    තෝ කියන්ඩ ආව හරුපෙ හොදට තේරුනා ,ඒකටයි උත්තර දුන්නෙ.. ලොජික් එකෙන් ෆේල් වෙලා දැන් වේස මායම දාල රෙද්ද ගැටහග ගන්ඩ හැදුවට වැඩක් නැ පොන්ස්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    තෝ කියන්ඩ ආව හරුපෙ හොදට තේරුනා ,ඒකටයි උත්තර දුන්නෙ.. ලොජික් එකෙන් ෆේල් වෙලා දැන් වේස මායම දාල රෙද්ද ගැටහග ගන්ඩ හැදුවට වැඩක් නැ පොන්ස්..
    අනේ උබේ මොනවද පොන්සියෝ තියන ලොජික්. :lol:
    කිව්වොත් පචයක්. ආවොත් ගූ නාල යන්නේ.
     
    • Haha
    Reactions: Lankaputhra16